Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
55. chapter:full-surah-seo-heading
The Beneficent
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
55:1
الرحمان ١
ٱلرَّحْمَـٰنُ ١
ٱلرَّحۡمَٰنُ
١
අපරිමිත දයාන්විතයාණෝ;
quran-reader:tafsirs
Lessons
Reflections
55:2
علم القران ٢
عَلَّمَ ٱلْقُرْءَانَ ٢
عَلَّمَ
ٱلۡقُرۡءَانَ
٢
ඔහු අල් කුර්ආනය ඉගැන්වී ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:3
خلق الانسان ٣
خَلَقَ ٱلْإِنسَـٰنَ ٣
خَلَقَ
ٱلۡإِنسَٰنَ
٣
ඔහු මිනිසා මැව්වේය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:4
علمه البيان ٤
عَلَّمَهُ ٱلْبَيَانَ ٤
عَلَّمَهُ
ٱلۡبَيَانَ
٤
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:5
الشمس والقمر بحسبان ٥
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍۢ ٥
ٱلشَّمۡسُ
وَٱلۡقَمَرُ
بِحُسۡبَانٖ
٥
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
55:6
والنجم والشجر يسجدان ٦
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ ٦
وَٱلنَّجۡمُ
وَٱلشَّجَرُ
يَسۡجُدَانِ
٦
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
quran-reader:tafsirs
Lessons
Reflections
55:7
والسماء رفعها ووضع الميزان ٧
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ ٧
وَٱلسَّمَآءَ
رَفَعَهَا
وَوَضَعَ
ٱلۡمِيزَانَ
٧
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:8
الا تطغوا في الميزان ٨
أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ ٨
أَلَّا
تَطۡغَوۡاْ
فِي
ٱلۡمِيزَانِ
٨
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස.
quran-reader:tafsirs
Lessons
Reflections
55:9
واقيموا الوزن بالقسط ولا تخسروا الميزان ٩
وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ ٩
وَأَقِيمُواْ
ٱلۡوَزۡنَ
بِٱلۡقِسۡطِ
وَلَا
تُخۡسِرُواْ
ٱلۡمِيزَانَ
٩
තවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
55:10
والارض وضعها للانام ١٠
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ١٠
وَٱلۡأَرۡضَ
وَضَعَهَا
لِلۡأَنَامِ
١٠
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:11
فيها فاكهة والنخل ذات الاكمام ١١
فِيهَا فَـٰكِهَةٌۭ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ ١١
فِيهَا
فَٰكِهَةٞ
وَٱلنَّخۡلُ
ذَاتُ
ٱلۡأَكۡمَامِ
١١
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
55:12
والحب ذو العصف والريحان ١٢
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ ١٢
وَٱلۡحَبُّ
ذُو
ٱلۡعَصۡفِ
وَٱلرَّيۡحَانُ
١٢
තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
55:13
فباي الاء ربكما تكذبان ١٣
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٣
فَبِأَيِّ
ءَالَآءِ
رَبِّكُمَا
تُكَذِّبَانِ
١٣
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
quran-reader:tafsirs
Lessons
Reflections
55:14
خلق الانسان من صلصال كالفخار ١٤
خَلَقَ ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍۢ كَٱلْفَخَّارِ ١٤
خَلَقَ
ٱلۡإِنسَٰنَ
مِن
صَلۡصَٰلٖ
كَٱلۡفَخَّارِ
١٤
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:15
وخلق الجان من مارج من نار ١٥
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍۢ مِّن نَّارٍۢ ١٥
وَخَلَقَ
ٱلۡجَآنَّ
مِن
مَّارِجٖ
مِّن
نَّارٖ
١٥
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:16
فباي الاء ربكما تكذبان ١٦
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٦
فَبِأَيِّ
ءَالَآءِ
رَبِّكُمَا
تُكَذِّبَانِ
١٦
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
quran-reader:tafsirs
Lessons
Reflections
55:17
رب المشرقين ورب المغربين ١٧
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ ١٧
رَبُّ
ٱلۡمَشۡرِقَيۡنِ
وَرَبُّ
ٱلۡمَغۡرِبَيۡنِ
١٧
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය.
quran-reader:tafsirs
Lessons
Reflections
55:18
فباي الاء ربكما تكذبان ١٨
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٨
فَبِأَيِّ
ءَالَآءِ
رَبِّكُمَا
تُكَذِّبَانِ
١٨
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
quran-reader:tafsirs
Lessons
Reflections
55:1
الرحمان ١
ٱلرَّحْمَـٰنُ ١
ٱلرَّحۡمَٰنُ
١
අපරිමිත දයාන්විතයාණෝ;
quran-reader:tafsirs
Lessons
Reflections