Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
77. chapter:full-surah-seo-heading
The Emissaries
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
77:1
والمرسلات عرفا ١
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًۭا ١
وَٱلۡمُرۡسَلَٰتِ
عُرۡفٗا
١
අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
77:2
فالعاصفات عصفا ٢
فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًۭا ٢
فَٱلۡعَٰصِفَٰتِ
عَصۡفٗا
٢
දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
77:3
والناشرات نشرا ٣
وَٱلنَّـٰشِرَٰتِ نَشْرًۭا ٣
وَٱلنَّٰشِرَٰتِ
نَشۡرٗا
٣
(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්
quran-reader:tafsirs
Lessons
Reflections
77:4
فالفارقات فرقا ٤
فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًۭا ٤
فَٱلۡفَٰرِقَٰتِ
فَرۡقٗا
٤
වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
77:5
فالملقيات ذكرا ٥
فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا ٥
فَٱلۡمُلۡقِيَٰتِ
ذِكۡرًا
٥
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
77:6
عذرا او نذرا ٦
عُذْرًا أَوْ نُذْرًا ٦
عُذۡرًا
أَوۡ
نُذۡرًا
٦
(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
77:7
انما توعدون لواقع ٧
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌۭ ٧
إِنَّمَا
تُوعَدُونَ
لَوَٰقِعٞ
٧
නියත වශයෙන් ම නුඹලාට ප්රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි.
quran-reader:tafsirs
Lessons
Reflections
77:8
فاذا النجوم طمست ٨
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ ٨
فَإِذَا
ٱلنُّجُومُ
طُمِسَتۡ
٨
තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,
quran-reader:tafsirs
Lessons
Reflections
77:9
واذا السماء فرجت ٩
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ ٩
وَإِذَا
ٱلسَّمَآءُ
فُرِجَتۡ
٩
තවද අහස පුපුරා හරිනු ලබන විට,
quran-reader:tafsirs
Lessons
Reflections
77:10
واذا الجبال نسفت ١٠
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ ١٠
وَإِذَا
ٱلۡجِبَالُ
نُسِفَتۡ
١٠
කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,
quran-reader:tafsirs
Lessons
Reflections
77:11
واذا الرسل اقتت ١١
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ ١١
وَإِذَا
ٱلرُّسُلُ
أُقِّتَتۡ
١١
තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,
quran-reader:tafsirs
Lessons
Reflections
77:12
لاي يوم اجلت ١٢
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ ١٢
لِأَيِّ
يَوۡمٍ
أُجِّلَتۡ
١٢
කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
77:13
ليوم الفصل ١٣
لِيَوْمِ ٱلْفَصْلِ ١٣
لِيَوۡمِ
ٱلۡفَصۡلِ
١٣
(එය) විනිශ්චය දිනය සඳහා ය.
quran-reader:tafsirs
Lessons
Reflections
77:14
وما ادراك ما يوم الفصل ١٤
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ ١٤
وَمَآ
أَدۡرَىٰكَ
مَا
يَوۡمُ
ٱلۡفَصۡلِ
١٤
විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
77:15
ويل يوميذ للمكذبين ١٥
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ١٥
وَيۡلٞ
يَوۡمَئِذٖ
لِّلۡمُكَذِّبِينَ
١٥
බොරු කළවුනට එදින විනාශයයි.
quran-reader:tafsirs
Lessons
Reflections
77:16
الم نهلك الاولين ١٦
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ ١٦
أَلَمۡ
نُهۡلِكِ
ٱلۡأَوَّلِينَ
١٦
මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද?
quran-reader:tafsirs
Lessons
Reflections
77:17
ثم نتبعهم الاخرين ١٧
ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ ١٧
ثُمَّ
نُتۡبِعُهُمُ
ٱلۡأٓخِرِينَ
١٧
පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
77:18
كذالك نفعل بالمجرمين ١٨
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ١٨
كَذَٰلِكَ
نَفۡعَلُ
بِٱلۡمُجۡرِمِينَ
١٨
අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය.
quran-reader:tafsirs
Lessons
Reflections
77:19
ويل يوميذ للمكذبين ١٩
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ١٩
وَيۡلٞ
يَوۡمَئِذٖ
لِّلۡمُكَذِّبِينَ
١٩
බොරු කළවුනට එදින විනාශයයි.
quran-reader:tafsirs
Lessons
Reflections
77:1
والمرسلات عرفا ١
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًۭا ١
وَٱلۡمُرۡسَلَٰتِ
عُرۡفٗا
١
අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections