Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
74. chapter:full-surah-seo-heading
The Cloaked One
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
74:1
يا ايها المدثر ١
يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ١
يَٰٓأَيُّهَا
ٱلۡمُدَّثِّرُ
١
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
quran-reader:tafsirs
Lessons
Reflections
74:2
قم فانذر ٢
قُمْ فَأَنذِرْ ٢
قُمۡ
فَأَنذِرۡ
٢
නුඹ නැගී සිට, අවවාද කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:3
وربك فكبر ٣
وَرَبَّكَ فَكَبِّرْ ٣
وَرَبَّكَ
فَكَبِّرۡ
٣
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:4
وثيابك فطهر ٤
وَثِيَابَكَ فَطَهِّرْ ٤
وَثِيَابَكَ
فَطَهِّرۡ
٤
තවද නුඹගේ වස්ත්රය පිරිසිදු කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:5
والرجز فاهجر ٥
وَٱلرُّجْزَ فَٱهْجُرْ ٥
وَٱلرُّجۡزَ
فَٱهۡجُرۡ
٥
තවද කිලිට්ටෙන් වළකිනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:6
ولا تمنن تستكثر ٦
وَلَا تَمْنُن تَسْتَكْثِرُ ٦
وَلَا
تَمۡنُن
تَسۡتَكۡثِرُ
٦
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:7
ولربك فاصبر ٧
وَلِرَبِّكَ فَٱصْبِرْ ٧
وَلِرَبِّكَ
فَٱصۡبِرۡ
٧
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:8
فاذا نقر في الناقور ٨
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ٨
فَإِذَا
نُقِرَ
فِي
ٱلنَّاقُورِ
٨
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
quran-reader:tafsirs
Lessons
Reflections
74:9
فذالك يوميذ يوم عسير ٩
فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ ٩
فَذَٰلِكَ
يَوۡمَئِذٖ
يَوۡمٌ
عَسِيرٌ
٩
එය දුෂ්කර දිනයක් වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
74:10
على الكافرين غير يسير ١٠
عَلَى ٱلْكَـٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ ١٠
عَلَى
ٱلۡكَٰفِرِينَ
غَيۡرُ
يَسِيرٖ
١٠
දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
74:11
ذرني ومن خلقت وحيدا ١١
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا ١١
ذَرۡنِي
وَمَنۡ
خَلَقۡتُ
وَحِيدٗا
١١
මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.
quran-reader:tafsirs
Lessons
Reflections
74:12
وجعلت له مالا ممدودا ١٢
وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا ١٢
وَجَعَلۡتُ
لَهُۥ
مَالٗا
مَّمۡدُودٗا
١٢
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
quran-reader:tafsirs
Lessons
Reflections
74:13
وبنين شهودا ١٣
وَبَنِينَ شُهُودًۭا ١٣
وَبَنِينَ
شُهُودٗا
١٣
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
quran-reader:tafsirs
Lessons
Reflections
74:14
ومهدت له تمهيدا ١٤
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا ١٤
وَمَهَّدتُّ
لَهُۥ
تَمۡهِيدٗا
١٤
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
quran-reader:tafsirs
Lessons
Reflections
74:15
ثم يطمع ان ازيد ١٥
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ١٥
ثُمَّ
يَطۡمَعُ
أَنۡ
أَزِيدَ
١٥
පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
74:16
كلا انه كان لاياتنا عنيدا ١٦
كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِـَٔايَـٰتِنَا عَنِيدًۭا ١٦
كـَلَّآۖ
إِنَّهُۥ
كَانَ
لِأٓيَٰتِنَا
عَنِيدٗا
١٦
එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.
quran-reader:tafsirs
Lessons
Reflections
74:17
سارهقه صعودا ١٧
سَأُرْهِقُهُۥ صَعُودًا ١٧
سَأُرۡهِقُهُۥ
صَعُودًا
١٧
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
quran-reader:tafsirs
Lessons
Reflections
74:18
انه فكر وقدر ١٨
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ١٨
إِنَّهُۥ
فَكَّرَ
وَقَدَّرَ
١٨
නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
74:1
يا ايها المدثر ١
يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ١
يَٰٓأَيُّهَا
ٱلۡمُدَّثِّرُ
١
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
quran-reader:tafsirs
Lessons
Reflections