Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
88. chapter:full-surah-seo-heading
The Overwhelming
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
88:1
هل اتاك حديث الغاشية ١
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ ١
هَلۡ
أَتَىٰكَ
حَدِيثُ
ٱلۡغَٰشِيَةِ
١
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
88:2
وجوه يوميذ خاشعة ٢
وُجُوهٌۭ يَوْمَئِذٍ خَـٰشِعَةٌ ٢
وُجُوهٞ
يَوۡمَئِذٍ
خَٰشِعَةٌ
٢
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
88:3
عاملة ناصبة ٣
عَامِلَةٌۭ نَّاصِبَةٌۭ ٣
عَامِلَةٞ
نَّاصِبَةٞ
٣
වෙහෙසව හා විඩාවට පත්ව පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
88:4
تصلى نارا حامية ٤
تَصْلَىٰ نَارًا حَامِيَةًۭ ٤
تَصۡلَىٰ
نَارًا
حَامِيَةٗ
٤
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
88:5
تسقى من عين انية ٥
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ ٥
تُسۡقَىٰ
مِنۡ
عَيۡنٍ
ءَانِيَةٖ
٥
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
88:6
ليس لهم طعام الا من ضريع ٦
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ ٦
لَّيۡسَ
لَهُمۡ
طَعَامٌ
إِلَّا
مِن
ضَرِيعٖ
٦
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
quran-reader:tafsirs
Lessons
Reflections
88:7
لا يسمن ولا يغني من جوع ٧
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ ٧
لَّا
يُسۡمِنُ
وَلَا
يُغۡنِي
مِن
جُوعٖ
٧
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි.
quran-reader:tafsirs
Lessons
Reflections
88:8
وجوه يوميذ ناعمة ٨
وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ ٨
وُجُوهٞ
يَوۡمَئِذٖ
نَّاعِمَةٞ
٨
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
88:9
لسعيها راضية ٩
لِّسَعْيِهَا رَاضِيَةٌۭ ٩
لِّسَعۡيِهَا
رَاضِيَةٞ
٩
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,
quran-reader:tafsirs
Lessons
Reflections
88:10
في جنة عالية ١٠
فِى جَنَّةٍ عَالِيَةٍۢ ١٠
فِي
جَنَّةٍ
عَالِيَةٖ
١٠
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
quran-reader:tafsirs
Lessons
Reflections
88:11
لا تسمع فيها لاغية ١١
لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةًۭ ١١
لَّا
تَسۡمَعُ
فِيهَا
لَٰغِيَةٗ
١١
එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි.
quran-reader:tafsirs
Lessons
Reflections
88:12
فيها عين جارية ١٢
فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ ١٢
فِيهَا
عَيۡنٞ
جَارِيَةٞ
١٢
එහි ගලා යන උල්පත් ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
88:13
فيها سرر مرفوعة ١٣
فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ ١٣
فِيهَا
سُرُرٞ
مَّرۡفُوعَةٞ
١٣
එහි උස් නිදියහන් ද ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
88:14
واكواب موضوعة ١٤
وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ ١٤
وَأَكۡوَابٞ
مَّوۡضُوعَةٞ
١٤
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
quran-reader:tafsirs
Lessons
Reflections
88:15
ونمارق مصفوفة ١٥
وَنَمَارِقُ مَصْفُوفَةٌۭ ١٥
وَنَمَارِقُ
مَصۡفُوفَةٞ
١٥
වියන ලද කොට්ට ද,
quran-reader:tafsirs
Lessons
Reflections
88:16
وزرابي مبثوثة ١٦
وَزَرَابِىُّ مَبْثُوثَةٌ ١٦
وَزَرَابِيُّ
مَبۡثُوثَةٌ
١٦
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
88:17
افلا ينظرون الى الابل كيف خلقت ١٧
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ١٧
أَفَلَا
يَنظُرُونَ
إِلَى
ٱلۡإِبِلِ
كَيۡفَ
خُلِقَتۡ
١٧
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
88:18
والى السماء كيف رفعت ١٨
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ١٨
وَإِلَى
ٱلسَّمَآءِ
كَيۡفَ
رُفِعَتۡ
١٨
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;
quran-reader:tafsirs
Lessons
Reflections
88:19
والى الجبال كيف نصبت ١٩
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ١٩
وَإِلَى
ٱلۡجِبَالِ
كَيۡفَ
نُصِبَتۡ
١٩
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;
quran-reader:tafsirs
Lessons
Reflections
88:20
والى الارض كيف سطحت ٢٠
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ٢٠
وَإِلَى
ٱلۡأَرۡضِ
كَيۡفَ
سُطِحَتۡ
٢٠
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)
quran-reader:tafsirs
Lessons
Reflections
88:21
فذكر انما انت مذكر ٢١
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ ٢١
فَذَكِّرۡ
إِنَّمَآ
أَنتَ
مُذَكِّرٞ
٢١
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
quran-reader:tafsirs
Lessons
Reflections
88:22
لست عليهم بمصيطر ٢٢
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ٢٢
لَّسۡتَ
عَلَيۡهِم
بِمُصَيۡطِرٍ
٢٢
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය.
quran-reader:tafsirs
Lessons
Reflections
88:1
هل اتاك حديث الغاشية ١
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ ١
هَلۡ
أَتَىٰكَ
حَدِيثُ
ٱلۡغَٰشِيَةِ
١
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections