Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
90. chapter:full-surah-seo-heading
The City
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
90:1
لا اقسم بهاذا البلد ١
لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ١
لَآ
أُقۡسِمُ
بِهَٰذَا
ٱلۡبَلَدِ
١
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
quran-reader:tafsirs
Lessons
Reflections
90:2
وانت حل بهاذا البلد ٢
وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ ٢
وَأَنتَ
حِلُّۢ
بِهَٰذَا
ٱلۡبَلَدِ
٢
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
quran-reader:tafsirs
Lessons
Reflections
90:3
ووالد وما ولد ٣
وَوَالِدٍۢ وَمَا وَلَدَ ٣
وَوَالِدٖ
وَمَا
وَلَدَ
٣
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
quran-reader:tafsirs
Lessons
Reflections
90:4
لقد خلقنا الانسان في كبد ٤
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ ٤
لَقَدۡ
خَلَقۡنَا
ٱلۡإِنسَٰنَ
فِي
كَبَدٍ
٤
සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
90:5
ايحسب ان لن يقدر عليه احد ٥
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ ٥
أَيَحۡسَبُ
أَن
لَّن
يَقۡدِرَ
عَلَيۡهِ
أَحَدٞ
٥
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නො දරන්නේ ම යැයි ඔහු සිතන්නේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
90:6
يقول اهلكت مالا لبدا ٦
يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا ٦
يَقُولُ
أَهۡلَكۡتُ
مَالٗا
لُّبَدًا
٦
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
quran-reader:tafsirs
Lessons
Reflections
90:7
ايحسب ان لم يره احد ٧
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ٧
أَيَحۡسَبُ
أَن
لَّمۡ
يَرَهُۥٓ
أَحَدٌ
٧
ඔහුව කිසිවෙක් නො දුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
90:8
الم نجعل له عينين ٨
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ٨
أَلَمۡ
نَجۡعَل
لَّهُۥ
عَيۡنَيۡنِ
٨
අපි ඔහුට දෑස් ඇති නො කළෙමු ද?
quran-reader:tafsirs
Lessons
Reflections
90:9
ولسانا وشفتين ٩
وَلِسَانًۭا وَشَفَتَيْنِ ٩
وَلِسَانٗا
وَشَفَتَيۡنِ
٩
දිව ද දෙතොල් ද (ඇති නො කළෙමු ද?)
quran-reader:tafsirs
Lessons
Reflections
90:10
وهديناه النجدين ١٠
وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ ١٠
وَهَدَيۡنَٰهُ
ٱلنَّجۡدَيۡنِ
١٠
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
90:11
فلا اقتحم العقبة ١١
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ ١١
فَلَا
ٱقۡتَحَمَ
ٱلۡعَقَبَةَ
١١
එනමුත් ඔහු අකබාව තරණය නො කළේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
90:12
وما ادراك ما العقبة ١٢
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ ١٢
وَمَآ
أَدۡرَىٰكَ
مَا
ٱلۡعَقَبَةُ
١٢
අකබාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
90:13
فك رقبة ١٣
فَكُّ رَقَبَةٍ ١٣
فَكُّ
رَقَبَةٍ
١٣
(එය) වහලෙකු නිදහස් කිරීම;
quran-reader:tafsirs
Lessons
Reflections
90:14
او اطعام في يوم ذي مسغبة ١٤
أَوْ إِطْعَـٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ ١٤
أَوۡ
إِطۡعَٰمٞ
فِي
يَوۡمٖ
ذِي
مَسۡغَبَةٖ
١٤
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
quran-reader:tafsirs
Lessons
Reflections
90:15
يتيما ذا مقربة ١٥
يَتِيمًۭا ذَا مَقْرَبَةٍ ١٥
يَتِيمٗا
ذَا
مَقۡرَبَةٍ
١٥
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
quran-reader:tafsirs
Lessons
Reflections
90:16
او مسكينا ذا متربة ١٦
أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ ١٦
أَوۡ
مِسۡكِينٗا
ذَا
مَتۡرَبَةٖ
١٦
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
quran-reader:tafsirs
Lessons
Reflections
90:17
ثم كان من الذين امنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة ١٧
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ ١٧
ثُمَّ
كَانَ
مِنَ
ٱلَّذِينَ
ءَامَنُواْ
وَتَوَاصَوۡاْ
بِٱلصَّبۡرِ
وَتَوَاصَوۡاْ
بِٱلۡمَرۡحَمَةِ
١٧
පසුව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
quran-reader:tafsirs
Lessons
Reflections
90:18
اولايك اصحاب الميمنة ١٨
أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ١٨
أُوْلَٰٓئِكَ
أَصۡحَٰبُ
ٱلۡمَيۡمَنَةِ
١٨
ඔවුහු මය දකුණත පාර්ශවයින් වන්නෝ.
quran-reader:tafsirs
Lessons
Reflections
90:1
لا اقسم بهاذا البلد ١
لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ١
لَآ
أُقۡسِمُ
بِهَٰذَا
ٱلۡبَلَدِ
١
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
quran-reader:tafsirs
Lessons
Reflections