Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
86. chapter:full-surah-seo-heading
The Nightcommer
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
86:1
والسماء والطارق ١
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ١
وَٱلسَّمَآءِ
وَٱلطَّارِقِ
١
අහස මත ද තාරික් මත ද දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
86:2
وما ادراك ما الطارق ٢
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ ٢
وَمَآ
أَدۡرَىٰكَ
مَا
ٱلطَّارِقُ
٢
තාරික් යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
86:3
النجم الثاقب ٣
ٱلنَّجْمُ ٱلثَّاقِبُ ٣
ٱلنَّجۡمُ
ٱلثَّاقِبُ
٣
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
quran-reader:tafsirs
Lessons
Reflections
86:4
ان كل نفس لما عليها حافظ ٤
إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ ٤
إِن
كُلُّ
نَفۡسٖ
لَّمَّا
عَلَيۡهَا
حَافِظٞ
٤
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
quran-reader:tafsirs
Lessons
Reflections
86:5
فلينظر الانسان مم خلق ٥
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ ٥
فَلۡيَنظُرِ
ٱلۡإِنسَٰنُ
مِمَّ
خُلِقَ
٥
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැ? යි සිතා බලත්වා!
quran-reader:tafsirs
Lessons
Reflections
86:6
خلق من ماء دافق ٦
خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ ٦
خُلِقَ
مِن
مَّآءٖ
دَافِقٖ
٦
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
86:7
يخرج من بين الصلب والترايب ٧
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ ٧
يَخۡرُجُ
مِنۢ
بَيۡنِ
ٱلصُّلۡبِ
وَٱلتَّرَآئِبِ
٧
කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
86:8
انه على رجعه لقادر ٨
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ ٨
إِنَّهُۥ
عَلَىٰ
رَجۡعِهِۦ
لَقَادِرٞ
٨
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
quran-reader:tafsirs
Lessons
Reflections
86:9
يوم تبلى السراير ٩
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ ٩
يَوۡمَ
تُبۡلَى
ٱلسَّرَآئِرُ
٩
එදින රහස්ය දෑ හෙළි කරනු ලැබේ.
quran-reader:tafsirs
Lessons
Reflections
86:10
فما له من قوة ولا ناصر ١٠
فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ ١٠
فَمَا
لَهُۥ
مِن
قُوَّةٖ
وَلَا
نَاصِرٖ
١٠
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
quran-reader:tafsirs
Lessons
Reflections
86:11
والسماء ذات الرجع ١١
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ ١١
وَٱلسَّمَآءِ
ذَاتِ
ٱلرَّجۡعِ
١١
තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
86:12
والارض ذات الصدع ١٢
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ ١٢
وَٱلۡأَرۡضِ
ذَاتِ
ٱلصَّدۡعِ
١٢
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
86:13
انه لقول فصل ١٣
إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ ١٣
إِنَّهُۥ
لَقَوۡلٞ
فَصۡلٞ
١٣
සැබැවින් ම එය තීරණාත්මක වදනකි.
quran-reader:tafsirs
Lessons
Reflections
86:14
وما هو بالهزل ١٤
وَمَا هُوَ بِٱلْهَزْلِ ١٤
وَمَا
هُوَ
بِٱلۡهَزۡلِ
١٤
තවද එය සරදමක් නො වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
86:15
انهم يكيدون كيدا ١٥
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا ١٥
إِنَّهُمۡ
يَكِيدُونَ
كَيۡدٗا
١٥
සැබැවින්ම ඔවුහු කුමන්ත්රණයක් සැලසුම් කරති.
quran-reader:tafsirs
Lessons
Reflections
86:16
واكيد كيدا ١٦
وَأَكِيدُ كَيْدًۭا ١٦
وَأَكِيدُ
كَيۡدٗا
١٦
මම ද සැලසුමක් සැලසුම් කරමි.
quran-reader:tafsirs
Lessons
Reflections
86:17
فمهل الكافرين امهلهم رويدا ١٧
فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ١٧
فَمَهِّلِ
ٱلۡكَٰفِرِينَ
أَمۡهِلۡهُمۡ
رُوَيۡدَۢا
١٧
එබැවින් ප්රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.
quran-reader:tafsirs
Lessons
Reflections
86:1
والسماء والطارق ١
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ١
وَٱلسَّمَآءِ
وَٱلطَّارِقِ
١
අහස මත ද තාරික් මත ද දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections