Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
81. chapter:full-surah-seo-heading
The Overthrowing
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
81:1
اذا الشمس كورت ١
إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ١
إِذَا
ٱلشَّمۡسُ
كُوِّرَتۡ
١
හිරු හකුළනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:2
واذا النجوم انكدرت ٢
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ ٢
وَإِذَا
ٱلنُّجُومُ
ٱنكَدَرَتۡ
٢
තවද තරු කඩා හැලෙන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:3
واذا الجبال سيرت ٣
وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ ٣
وَإِذَا
ٱلۡجِبَالُ
سُيِّرَتۡ
٣
තවද කඳු විතැන් කරනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:4
واذا العشار عطلت ٤
وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ ٤
وَإِذَا
ٱلۡعِشَارُ
عُطِّلَتۡ
٤
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:5
واذا الوحوش حشرت ٥
وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ ٥
وَإِذَا
ٱلۡوُحُوشُ
حُشِرَتۡ
٥
තවද වන සතුන් රැස් කරනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:6
واذا البحار سجرت ٦
وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ ٦
وَإِذَا
ٱلۡبِحَارُ
سُجِّرَتۡ
٦
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:7
واذا النفوس زوجت ٧
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ ٧
وَإِذَا
ٱلنُّفُوسُ
زُوِّجَتۡ
٧
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:8
واذا الموءودة سيلت ٨
وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ ٨
وَإِذَا
ٱلۡمَوۡءُۥدَةُ
سُئِلَتۡ
٨
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:9
باي ذنب قتلت ٩
بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ ٩
بِأَيِّ
ذَنۢبٖ
قُتِلَتۡ
٩
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;)
quran-reader:tafsirs
Lessons
Reflections
81:10
واذا الصحف نشرت ١٠
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ ١٠
وَإِذَا
ٱلصُّحُفُ
نُشِرَتۡ
١٠
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:11
واذا السماء كشطت ١١
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ ١١
وَإِذَا
ٱلسَّمَآءُ
كُشِطَتۡ
١١
තවද අහස නිරාවරණය කරනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:12
واذا الجحيم سعرت ١٢
وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ ١٢
وَإِذَا
ٱلۡجَحِيمُ
سُعِّرَتۡ
١٢
තවද නිරය මොලවනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:13
واذا الجنة ازلفت ١٣
وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ ١٣
وَإِذَا
ٱلۡجَنَّةُ
أُزۡلِفَتۡ
١٣
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections
81:14
علمت نفس ما احضرت ١٤
عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ ١٤
عَلِمَتۡ
نَفۡسٞ
مَّآ
أَحۡضَرَتۡ
١٤
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
81:15
فلا اقسم بالخنس ١٥
فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ ١٥
فَلَآ
أُقۡسِمُ
بِٱلۡخُنَّسِ
١٥
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්රහතාරකාව මත මම දිවුරමි.
quran-reader:tafsirs
Lessons
Reflections
81:16
الجوار الكنس ١٦
ٱلْجَوَارِ ٱلْكُنَّسِ ١٦
ٱلۡجَوَارِ
ٱلۡكُنَّسِ
١٦
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
quran-reader:tafsirs
Lessons
Reflections
81:17
والليل اذا عسعس ١٧
وَٱلَّيْلِ إِذَا عَسْعَسَ ١٧
وَٱلَّيۡلِ
إِذَا
عَسۡعَسَ
١٧
රාත්රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
81:18
والصبح اذا تنفس ١٨
وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ ١٨
وَٱلصُّبۡحِ
إِذَا
تَنَفَّسَ
١٨
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections
81:19
انه لقول رسول كريم ١٩
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ١٩
إِنَّهُۥ
لَقَوۡلُ
رَسُولٖ
كَرِيمٖ
١٩
නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
81:20
ذي قوة عند ذي العرش مكين ٢٠
ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ ٢٠
ذِي
قُوَّةٍ
عِندَ
ذِي
ٱلۡعَرۡشِ
مَكِينٖ
٢٠
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
quran-reader:tafsirs
Lessons
Reflections
81:21
مطاع ثم امين ٢١
مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ ٢١
مُّطَاعٖ
ثَمَّ
أَمِينٖ
٢١
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
quran-reader:tafsirs
Lessons
Reflections
81:22
وما صاحبكم بمجنون ٢٢
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ ٢٢
وَمَا
صَاحِبُكُم
بِمَجۡنُونٖ
٢٢
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
81:23
ولقد راه بالافق المبين ٢٣
وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ ٢٣
وَلَقَدۡ
رَءَاهُ
بِٱلۡأُفُقِ
ٱلۡمُبِينِ
٢٣
තවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්ෂිතිජයෙහි දුටුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
81:24
وما هو على الغيب بضنين ٢٤
وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ ٢٤
وَمَا
هُوَ
عَلَى
ٱلۡغَيۡبِ
بِضَنِينٖ
٢٤
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
81:25
وما هو بقول شيطان رجيم ٢٥
وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍۢ رَّجِيمٍۢ ٢٥
وَمَا
هُوَ
بِقَوۡلِ
شَيۡطَٰنٖ
رَّجِيمٖ
٢٥
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
81:26
فاين تذهبون ٢٦
فَأَيْنَ تَذْهَبُونَ ٢٦
فَأَيۡنَ
تَذۡهَبُونَ
٢٦
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
quran-reader:tafsirs
Lessons
Reflections
81:27
ان هو الا ذكر للعالمين ٢٧
إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَـٰلَمِينَ ٢٧
إِنۡ
هُوَ
إِلَّا
ذِكۡرٞ
لِّلۡعَٰلَمِينَ
٢٧
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
quran-reader:tafsirs
Lessons
Reflections
81:28
لمن شاء منكم ان يستقيم ٢٨
لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ٢٨
لِمَن
شَآءَ
مِنكُمۡ
أَن
يَسۡتَقِيمَ
٢٨
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
quran-reader:tafsirs
Lessons
Reflections
81:29
وما تشاءون الا ان يشاء الله رب العالمين ٢٩
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ ٢٩
وَمَا
تَشَآءُونَ
إِلَّآ
أَن
يَشَآءَ
ٱللَّهُ
رَبُّ
ٱلۡعَٰلَمِينَ
٢٩
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය.
quran-reader:tafsirs
Lessons
Reflections
81:1
اذا الشمس كورت ١
إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ١
إِذَا
ٱلشَّمۡسُ
كُوِّرَتۡ
١
හිරු හකුළනු ලබන විට;
quran-reader:tafsirs
Lessons
Reflections