Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
79. chapter:full-surah-seo-heading
Those who drag forth
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
79:1
والنازعات غرقا ١
وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًۭا ١
وَٱلنَّٰزِعَٰتِ
غَرۡقٗا
١
සාහසික ලෙස (ප්රාණය) ගලවන්නන් මත දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections
79:2
والناشطات نشطا ٢
وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًۭا ٢
وَٱلنَّٰشِطَٰتِ
نَشۡطٗا
٢
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections
79:3
والسابحات سبحا ٣
وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًۭا ٣
وَٱلسَّٰبِحَٰتِ
سَبۡحٗا
٣
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections
79:4
فالسابقات سبقا ٤
فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًۭا ٤
فَٱلسَّٰبِقَٰتِ
سَبۡقٗا
٤
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
quran-reader:tafsirs
Lessons
Reflections
79:5
فالمدبرات امرا ٥
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا ٥
فَٱلۡمُدَبِّرَٰتِ
أَمۡرٗا
٥
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
quran-reader:tafsirs
Lessons
Reflections
79:6
يوم ترجف الراجفة ٦
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ٦
يَوۡمَ
تَرۡجُفُ
ٱلرَّاجِفَةُ
٦
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
79:7
تتبعها الرادفة ٧
تَتْبَعُهَا ٱلرَّادِفَةُ ٧
تَتۡبَعُهَا
ٱلرَّادِفَةُ
٧
එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
79:8
قلوب يوميذ واجفة ٨
قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ ٨
قُلُوبٞ
يَوۡمَئِذٖ
وَاجِفَةٌ
٨
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
quran-reader:tafsirs
Lessons
Reflections
79:9
ابصارها خاشعة ٩
أَبْصَـٰرُهَا خَـٰشِعَةٌۭ ٩
أَبۡصَٰرُهَا
خَٰشِعَةٞ
٩
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
79:10
يقولون اانا لمردودون في الحافرة ١٠
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ١٠
يَقُولُونَ
أَءِنَّا
لَمَرۡدُودُونَ
فِي
ٱلۡحَافِرَةِ
١٠
“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති.
quran-reader:tafsirs
Lessons
Reflections
79:11
ااذا كنا عظاما نخرة ١١
أَءِذَا كُنَّا عِظَـٰمًۭا نَّخِرَةًۭ ١١
أَءِذَا
كُنَّا
عِظَٰمٗا
نَّخِرَةٗ
١١
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
quran-reader:tafsirs
Lessons
Reflections
79:12
قالوا تلك اذا كرة خاسرة ١٢
قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ ١٢
قَالُواْ
تِلۡكَ
إِذٗا
كَرَّةٌ
خَاسِرَةٞ
١٢
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
quran-reader:tafsirs
Lessons
Reflections
79:13
فانما هي زجرة واحدة ١٣
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ ١٣
فَإِنَّمَا
هِيَ
زَجۡرَةٞ
وَٰحِدَةٞ
١٣
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
quran-reader:tafsirs
Lessons
Reflections
79:14
فاذا هم بالساهرة ١٤
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ١٤
فَإِذَا
هُم
بِٱلسَّاهِرَةِ
١٤
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
quran-reader:tafsirs
Lessons
Reflections
79:15
هل اتاك حديث موسى ١٥
هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ١٥
هَلۡ
أَتَىٰكَ
حَدِيثُ
مُوسَىٰٓ
١٥
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
79:16
اذ ناداه ربه بالواد المقدس طوى ١٦
إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ١٦
إِذۡ
نَادَىٰهُ
رَبُّهُۥ
بِٱلۡوَادِ
ٱلۡمُقَدَّسِ
طُوًى
١٦
ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
quran-reader:tafsirs
Lessons
Reflections
79:1
والنازعات غرقا ١
وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًۭا ١
وَٱلنَّٰزِعَٰتِ
غَرۡقٗا
١
සාහසික ලෙස (ප්රාණය) ගලවන්නන් මත දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections