Sign in
Sign in
Sign in
Select Language

56. Surah Al-Waqi'ah, Sinhala Translation

The Inevitable

Read the complete Surah Al-Waqi'ah with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
56:1
اذا وقعت الواقعة ١
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ١
إِذَا
وَقَعَتِ
ٱلۡوَاقِعَةُ
١
සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;
Tafsirs
Lessons
Reflections
56:2
ليس لوقعتها كاذبة ٢
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ٢
لَيۡسَ
لِوَقۡعَتِهَا
كَاذِبَةٌ
٢
එම සිදු වීම බොරුවක් නො වෙයි.
Tafsirs
Lessons
Reflections
56:3
خافضة رافعة ٣
خَافِضَةٌۭ رَّافِعَةٌ ٣
خَافِضَةٞ
رَّافِعَةٌ
٣
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
Tafsirs
Lessons
Reflections
56:4
اذا رجت الارض رجا ٤
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا ٤
إِذَا
رُجَّتِ
ٱلۡأَرۡضُ
رَجّٗا
٤
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
Tafsirs
Lessons
Reflections
56:5
وبست الجبال بسا ٥
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا ٥
وَبُسَّتِ
ٱلۡجِبَالُ
بَسّٗا
٥
තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;
Tafsirs
Lessons
Reflections
56:6
فكانت هباء منبثا ٦
فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا ٦
فَكَانَتۡ
هَبَآءٗ
مُّنۢبَثّٗا
٦
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
56:7
وكنتم ازواجا ثلاثة ٧
وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَـٰثَةًۭ ٧
وَكُنتُمۡ
أَزۡوَٰجٗا
ثَلَٰثَةٗ
٧
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
56:8
فاصحاب الميمنة ما اصحاب الميمنة ٨
فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ٨
فَأَصۡحَٰبُ
ٱلۡمَيۡمَنَةِ
مَآ
أَصۡحَٰبُ
ٱلۡمَيۡمَنَةِ
٨
එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?
Tafsirs
Lessons
Reflections
56:9
واصحاب المشامة ما اصحاب المشامة ٩
وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ ٩
وَأَصۡحَٰبُ
ٱلۡمَشۡـَٔمَةِ
مَآ
أَصۡحَٰبُ
ٱلۡمَشۡـَٔمَةِ
٩
තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?
Tafsirs
Lessons
Reflections
56:10
والسابقون السابقون ١٠
وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ ١٠
وَٱلسَّٰبِقُونَ
ٱلسَّٰبِقُونَ
١٠
පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය.
Tafsirs
Lessons
Reflections
56:11
اولايك المقربون ١١
أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ ١١
أُوْلَٰٓئِكَ
ٱلۡمُقَرَّبُونَ
١١
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
Tafsirs
Lessons
Reflections
56:12
في جنات النعيم ١٢
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ١٢
فِي
جَنَّٰتِ
ٱلنَّعِيمِ
١٢
(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.
Tafsirs
Lessons
Reflections
56:13
ثلة من الاولين ١٣
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ١٣
ثُلَّةٞ
مِّنَ
ٱلۡأَوَّلِينَ
١٣
මුල් අයගෙන් වූ පිරිසකි.
Tafsirs
Lessons
Reflections
56:14
وقليل من الاخرين ١٤
وَقَلِيلٌۭ مِّنَ ٱلْـَٔاخِرِينَ ١٤
وَقَلِيلٞ
مِّنَ
ٱلۡأٓخِرِينَ
١٤
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
Tafsirs
Lessons
Reflections
56:15
على سرر موضونة ١٥
عَلَىٰ سُرُرٍۢ مَّوْضُونَةٍۢ ١٥
عَلَىٰ
سُرُرٖ
مَّوۡضُونَةٖ
١٥
(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.
Tafsirs
Lessons
Reflections
56:16
متكيين عليها متقابلين ١٦
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ ١٦
مُّتَّكِـِٔينَ
عَلَيۡهَا
مُتَقَٰبِلِينَ
١٦
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
Tafsirs
Lessons
Reflections
56:17
يطوف عليهم ولدان مخلدون ١٧
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ ١٧
يَطُوفُ
عَلَيۡهِمۡ
وِلۡدَٰنٞ
مُّخَلَّدُونَ
١٧
ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
Tafsirs
Lessons
Reflections
56:18
باكواب واباريق وكاس من معين ١٨
بِأَكْوَابٍۢ وَأَبَارِيقَ وَكَأْسٍۢ مِّن مَّعِينٍۢ ١٨
بِأَكۡوَابٖ
وَأَبَارِيقَ
وَكَأۡسٖ
مِّن
مَّعِينٖ
١٨
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
Tafsirs
Lessons
Reflections
56:19
لا يصدعون عنها ولا ينزفون ١٩
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ ١٩
لَّا
يُصَدَّعُونَ
عَنۡهَا
وَلَا
يُنزِفُونَ
١٩
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති.
Tafsirs
Lessons
Reflections
56:20
وفاكهة مما يتخيرون ٢٠
وَفَـٰكِهَةٍۢ مِّمَّا يَتَخَيَّرُونَ ٢٠
وَفَٰكِهَةٖ
مِّمَّا
يَتَخَيَّرُونَ
٢٠
ඔවුන් කැමති පලතුරු සමග ද;
Tafsirs
Lessons
Reflections
56:21
ولحم طير مما يشتهون ٢١
وَلَحْمِ طَيْرٍۢ مِّمَّا يَشْتَهُونَ ٢١
وَلَحۡمِ
طَيۡرٖ
مِّمَّا
يَشۡتَهُونَ
٢١
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
Tafsirs
Lessons
Reflections
56:22
وحور عين ٢٢
وَحُورٌ عِينٌۭ ٢٢
وَحُورٌ
عِينٞ
٢٢
තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
Tafsirs
Lessons
Reflections
56:23
كامثال اللولو المكنون ٢٣
كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ ٢٣
كَأَمۡثَٰلِ
ٱللُّؤۡلُوِٕ
ٱلۡمَكۡنُونِ
٢٣
(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය.
Tafsirs
Lessons
Reflections
56:24
جزاء بما كانوا يعملون ٢٤
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ٢٤
جَزَآءَۢ
بِمَا
كَانُواْ
يَعۡمَلُونَ
٢٤
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
Tafsirs
Lessons
Reflections
56:25
لا يسمعون فيها لغوا ولا تاثيما ٢٥
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا تَأْثِيمًا ٢٥
لَا
يَسۡمَعُونَ
فِيهَا
لَغۡوٗا
وَلَا
تَأۡثِيمًا
٢٥
ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති.
Tafsirs
Lessons
Reflections
56:26
الا قيلا سلاما سلاما ٢٦
إِلَّا قِيلًۭا سَلَـٰمًۭا سَلَـٰمًۭا ٢٦
إِلَّا
قِيلٗا
سَلَٰمٗا
سَلَٰمٗا
٢٦
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
Tafsirs
Lessons
Reflections
56:27
واصحاب اليمين ما اصحاب اليمين ٢٧
وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ ٢٧
وَأَصۡحَٰبُ
ٱلۡيَمِينِ
مَآ
أَصۡحَٰبُ
ٱلۡيَمِينِ
٢٧
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
Tafsirs
Lessons
Reflections
56:28
في سدر مخضود ٢٨
فِى سِدْرٍۢ مَّخْضُودٍۢ ٢٨
فِي
سِدۡرٖ
مَّخۡضُودٖ
٢٨
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය.
Tafsirs
Lessons
Reflections
56:29
وطلح منضود ٢٩
وَطَلْحٍۢ مَّنضُودٍۢ ٢٩
وَطَلۡحٖ
مَّنضُودٖ
٢٩
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය.
Tafsirs
Lessons
Reflections
56:30
وظل ممدود ٣٠
وَظِلٍّۢ مَّمْدُودٍۢ ٣٠
وَظِلّٖ
مَّمۡدُودٖ
٣٠
තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය.
Tafsirs
Lessons
Reflections
56:31
وماء مسكوب ٣١
وَمَآءٍۢ مَّسْكُوبٍۢ ٣١
وَمَآءٖ
مَّسۡكُوبٖ
٣١
තවද ගලා යවනු ලබන ජලය අතර ය.
Tafsirs
Lessons
Reflections
56:32
وفاكهة كثيرة ٣٢
وَفَـٰكِهَةٍۢ كَثِيرَةٍۢ ٣٢
وَفَٰكِهَةٖ
كَثِيرَةٖ
٣٢
තවද බොහෝ පලතුරු අතර ය.
Tafsirs
Lessons
Reflections
56:33
لا مقطوعة ولا ممنوعة ٣٣
لَّا مَقْطُوعَةٍۢ وَلَا مَمْنُوعَةٍۢ ٣٣
لَّا
مَقۡطُوعَةٖ
وَلَا
مَمۡنُوعَةٖ
٣٣
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
Tafsirs
Lessons
Reflections
56:34
وفرش مرفوعة ٣٤
وَفُرُشٍۢ مَّرْفُوعَةٍ ٣٤
وَفُرُشٖ
مَّرۡفُوعَةٍ
٣٤
තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය.
Tafsirs
Lessons
Reflections
56:35
انا انشاناهن انشاء ٣٥
إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءًۭ ٣٥
إِنَّآ
أَنشَأۡنَٰهُنَّ
إِنشَآءٗ
٣٥
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
Tafsirs
Lessons
Reflections
56:36
فجعلناهن ابكارا ٣٦
فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا ٣٦
فَجَعَلۡنَٰهُنَّ
أَبۡكَارًا
٣٦
අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
Tafsirs
Lessons
Reflections
56:37
عربا اترابا ٣٧
عُرُبًا أَتْرَابًۭا ٣٧
عُرُبًا
أَتۡرَابٗا
٣٧
පෙම්බර සම වයසැති,
Tafsirs
Lessons
Reflections
56:38
لاصحاب اليمين ٣٨
لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ ٣٨
لِّأَصۡحَٰبِ
ٱلۡيَمِينِ
٣٨
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
Tafsirs
Lessons
Reflections
56:39
ثلة من الاولين ٣٩
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ٣٩
ثُلَّةٞ
مِّنَ
ٱلۡأَوَّلِينَ
٣٩
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
Tafsirs
Lessons
Reflections
56:40
وثلة من الاخرين ٤٠
وَثُلَّةٌۭ مِّنَ ٱلْـَٔاخِرِينَ ٤٠
وَثُلَّةٞ
مِّنَ
ٱلۡأٓخِرِينَ
٤٠
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
Tafsirs
Lessons
Reflections
56:41
واصحاب الشمال ما اصحاب الشمال ٤١
وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ ٤١
وَأَصۡحَٰبُ
ٱلشِّمَالِ
مَآ
أَصۡحَٰبُ
ٱلشِّمَالِ
٤١
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
Tafsirs
Lessons
Reflections
56:42
في سموم وحميم ٤٢
فِى سَمُومٍۢ وَحَمِيمٍۢ ٤٢
فِي
سَمُومٖ
وَحَمِيمٖ
٤٢
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය.
Tafsirs
Lessons
Reflections
56:43
وظل من يحموم ٤٣
وَظِلٍّۢ مِّن يَحْمُومٍۢ ٤٣
وَظِلّٖ
مِّن
يَحۡمُومٖ
٤٣
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය.
Tafsirs
Lessons
Reflections
56:44
لا بارد ولا كريم ٤٤
لَّا بَارِدٍۢ وَلَا كَرِيمٍ ٤٤
لَّا
بَارِدٖ
وَلَا
كَرِيمٍ
٤٤
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
Tafsirs
Lessons
Reflections
56:45
انهم كانوا قبل ذالك مترفين ٤٥
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ ٤٥
إِنَّهُمۡ
كَانُواْ
قَبۡلَ
ذَٰلِكَ
مُتۡرَفِينَ
٤٥
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
Tafsirs
Lessons
Reflections
56:46
وكانوا يصرون على الحنث العظيم ٤٦
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ ٤٦
وَكَانُواْ
يُصِرُّونَ
عَلَى
ٱلۡحِنثِ
ٱلۡعَظِيمِ
٤٦
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
Tafsirs
Lessons
Reflections
56:47
وكانوا يقولون ايذا متنا وكنا ترابا وعظاما اانا لمبعوثون ٤٧
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ٤٧
وَكَانُواْ
يَقُولُونَ
أَئِذَا
مِتۡنَا
وَكُنَّا
تُرَابٗا
وَعِظَٰمًا
أَءِنَّا
لَمَبۡعُوثُونَ
٤٧
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
Tafsirs
Lessons
Reflections
56:48
اواباونا الاولون ٤٨
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ٤٨
أَوَءَابَآؤُنَا
ٱلۡأَوَّلُونَ
٤٨
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
Tafsirs
Lessons
Reflections
56:49
قل ان الاولين والاخرين ٤٩
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ ٤٩
قُلۡ
إِنَّ
ٱلۡأَوَّلِينَ
وَٱلۡأٓخِرِينَ
٤٩
“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
Tafsirs
Lessons
Reflections
56:50
لمجموعون الى ميقات يوم معلوم ٥٠
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ٥٠
لَمَجۡمُوعُونَ
إِلَىٰ
مِيقَٰتِ
يَوۡمٖ
مَّعۡلُومٖ
٥٠
ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
56:51
ثم انكم ايها الضالون المكذبون ٥١
ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ ٥١
ثُمَّ
إِنَّكُمۡ
أَيُّهَا
ٱلضَّآلُّونَ
ٱلۡمُكَذِّبُونَ
٥١
ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!
Tafsirs
Lessons
Reflections
56:52
لاكلون من شجر من زقوم ٥٢
لَـَٔاكِلُونَ مِن شَجَرٍۢ مِّن زَقُّومٍۢ ٥٢
لَأٓكِلُونَ
مِن
شَجَرٖ
مِّن
زَقُّومٖ
٥٢
නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
56:53
فماليون منها البطون ٥٣
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ٥٣
فَمَالِـُٔونَ
مِنۡهَا
ٱلۡبُطُونَ
٥٣
එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
56:54
فشاربون عليه من الحميم ٥٤
فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ ٥٤
فَشَٰرِبُونَ
عَلَيۡهِ
مِنَ
ٱلۡحَمِيمِ
٥٤
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
56:55
فشاربون شرب الهيم ٥٥
فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ ٥٥
فَشَٰرِبُونَ
شُرۡبَ
ٱلۡهِيمِ
٥٥
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
56:56
هاذا نزلهم يوم الدين ٥٦
هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ ٥٦
هَٰذَا
نُزُلُهُمۡ
يَوۡمَ
ٱلدِّينِ
٥٦
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
Tafsirs
Lessons
Reflections
56:57
نحن خلقناكم فلولا تصدقون ٥٧
نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ ٥٧
نَحۡنُ
خَلَقۡنَٰكُمۡ
فَلَوۡلَا
تُصَدِّقُونَ
٥٧
අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද?
Tafsirs
Lessons
Reflections
56:58
افرايتم ما تمنون ٥٨
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ ٥٨
أَفَرَءَيۡتُم
مَّا
تُمۡنُونَ
٥٨
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද?
Tafsirs
Lessons
Reflections
56:59
اانتم تخلقونه ام نحن الخالقون ٥٩
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ ٥٩
ءَأَنتُمۡ
تَخۡلُقُونَهُۥٓ
أَمۡ
نَحۡنُ
ٱلۡخَٰلِقُونَ
٥٩
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?
Tafsirs
Lessons
Reflections
56:60
نحن قدرنا بينكم الموت وما نحن بمسبوقين ٦٠
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ٦٠
نَحۡنُ
قَدَّرۡنَا
بَيۡنَكُمُ
ٱلۡمَوۡتَ
وَمَا
نَحۡنُ
بِمَسۡبُوقِينَ
٦٠
නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු.
Tafsirs
Lessons
Reflections
56:61
على ان نبدل امثالكم وننشيكم في ما لا تعلمون ٦١
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ ٦١
عَلَىٰٓ
أَن
نُّبَدِّلَ
أَمۡثَٰلَكُمۡ
وَنُنشِئَكُمۡ
فِي
مَا
لَا
تَعۡلَمُونَ
٦١
නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.)
Tafsirs
Lessons
Reflections
56:62
ولقد علمتم النشاة الاولى فلولا تذكرون ٦٢
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ ٦٢
وَلَقَدۡ
عَلِمۡتُمُ
ٱلنَّشۡأَةَ
ٱلۡأُولَىٰ
فَلَوۡلَا
تَذَكَّرُونَ
٦٢
තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
Tafsirs
Lessons
Reflections
56:63
افرايتم ما تحرثون ٦٣
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ ٦٣
أَفَرَءَيۡتُم
مَّا
تَحۡرُثُونَ
٦٣
නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
Tafsirs
Lessons
Reflections
56:64
اانتم تزرعونه ام نحن الزارعون ٦٤
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ ٦٤
ءَأَنتُمۡ
تَزۡرَعُونَهُۥٓ
أَمۡ
نَحۡنُ
ٱلزَّٰرِعُونَ
٦٤
එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?
Tafsirs
Lessons
Reflections
56:65
لو نشاء لجعلناه حطاما فظلتم تفكهون ٦٥
لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًۭا فَظَلْتُمْ تَفَكَّهُونَ ٦٥
لَوۡ
نَشَآءُ
لَجَعَلۡنَٰهُ
حُطَٰمٗا
فَظَلۡتُمۡ
تَفَكَّهُونَ
٦٥
අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
56:66
انا لمغرمون ٦٦
إِنَّا لَمُغْرَمُونَ ٦٦
إِنَّا
لَمُغۡرَمُونَ
٦٦
“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.”
Tafsirs
Lessons
Reflections
56:67
بل نحن محرومون ٦٧
بَلْ نَحْنُ مَحْرُومُونَ ٦٧
بَلۡ
نَحۡنُ
مَحۡرُومُونَ
٦٧
“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)
Tafsirs
Lessons
Reflections
56:68
افرايتم الماء الذي تشربون ٦٨
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ ٦٨
أَفَرَءَيۡتُمُ
ٱلۡمَآءَ
ٱلَّذِي
تَشۡرَبُونَ
٦٨
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?
Tafsirs
Lessons
Reflections
56:69
اانتم انزلتموه من المزن ام نحن المنزلون ٦٩
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ ٦٩
ءَأَنتُمۡ
أَنزَلۡتُمُوهُ
مِنَ
ٱلۡمُزۡنِ
أَمۡ
نَحۡنُ
ٱلۡمُنزِلُونَ
٦٩
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද?
Tafsirs
Lessons
Reflections
56:70
لو نشاء جعلناه اجاجا فلولا تشكرون ٧٠
لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًۭا فَلَوْلَا تَشْكُرُونَ ٧٠
لَوۡ
نَشَآءُ
جَعَلۡنَٰهُ
أُجَاجٗا
فَلَوۡلَا
تَشۡكُرُونَ
٧٠
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද?
Tafsirs
Lessons
Reflections
56:71
افرايتم النار التي تورون ٧١
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ ٧١
أَفَرَءَيۡتُمُ
ٱلنَّارَ
ٱلَّتِي
تُورُونَ
٧١
නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?
Tafsirs
Lessons
Reflections
56:72
اانتم انشاتم شجرتها ام نحن المنشيون ٧٢
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ ٧٢
ءَأَنتُمۡ
أَنشَأۡتُمۡ
شَجَرَتَهَآ
أَمۡ
نَحۡنُ
ٱلۡمُنشِـُٔونَ
٧٢
(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?
Tafsirs
Lessons
Reflections
56:73
نحن جعلناها تذكرة ومتاعا للمقوين ٧٣
نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةًۭ وَمَتَـٰعًۭا لِّلْمُقْوِينَ ٧٣
نَحۡنُ
جَعَلۡنَٰهَا
تَذۡكِرَةٗ
وَمَتَٰعٗا
لِّلۡمُقۡوِينَ
٧٣
අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.
Tafsirs
Lessons
Reflections
56:74
فسبح باسم ربك العظيم ٧٤
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ٧٤
فَسَبِّحۡ
بِٱسۡمِ
رَبِّكَ
ٱلۡعَظِيمِ
٧٤
එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
Tafsirs
Lessons
Reflections
56:75
۞ فلا اقسم بمواقع النجوم ٧٥
۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ٧٥
۞ فَلَآ
أُقۡسِمُ
بِمَوَٰقِعِ
ٱلنُّجُومِ
٧٥
එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
Tafsirs
Lessons
Reflections
56:76
وانه لقسم لو تعلمون عظيم ٧٦
وَإِنَّهُۥ لَقَسَمٌۭ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ ٧٦
وَإِنَّهُۥ
لَقَسَمٞ
لَّوۡ
تَعۡلَمُونَ
عَظِيمٌ
٧٦
තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
Tafsirs
Lessons
Reflections
56:77
انه لقران كريم ٧٧
إِنَّهُۥ لَقُرْءَانٌۭ كَرِيمٌۭ ٧٧
إِنَّهُۥ
لَقُرۡءَانٞ
كَرِيمٞ
٧٧
නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි.
Tafsirs
Lessons
Reflections
56:78
في كتاب مكنون ٧٨
فِى كِتَـٰبٍۢ مَّكْنُونٍۢ ٧٨
فِي
كِتَٰبٖ
مَّكۡنُونٖ
٧٨
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.
Tafsirs
Lessons
Reflections
56:79
لا يمسه الا المطهرون ٧٩
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ ٧٩
لَّا
يَمَسُّهُۥٓ
إِلَّا
ٱلۡمُطَهَّرُونَ
٧٩
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති.
Tafsirs
Lessons
Reflections
56:80
تنزيل من رب العالمين ٨٠
تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ٨٠
تَنزِيلٞ
مِّن
رَّبِّ
ٱلۡعَٰلَمِينَ
٨٠
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
Tafsirs
Lessons
Reflections
56:81
افبهاذا الحديث انتم مدهنون ٨١
أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ ٨١
أَفَبِهَٰذَا
ٱلۡحَدِيثِ
أَنتُم
مُّدۡهِنُونَ
٨١
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?
Tafsirs
Lessons
Reflections
56:82
وتجعلون رزقكم انكم تكذبون ٨٢
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ ٨٢
وَتَجۡعَلُونَ
رِزۡقَكُمۡ
أَنَّكُمۡ
تُكَذِّبُونَ
٨٢
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
Tafsirs
Lessons
Reflections
56:83
فلولا اذا بلغت الحلقوم ٨٣
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ ٨٣
فَلَوۡلَآ
إِذَا
بَلَغَتِ
ٱلۡحُلۡقُومَ
٨٣
(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;
Tafsirs
Lessons
Reflections
56:84
وانتم حينيذ تنظرون ٨٤
وَأَنتُمْ حِينَئِذٍۢ تَنظُرُونَ ٨٤
وَأَنتُمۡ
حِينَئِذٖ
تَنظُرُونَ
٨٤
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
56:85
ونحن اقرب اليه منكم ولاكن لا تبصرون ٨٥
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ ٨٥
وَنَحۡنُ
أَقۡرَبُ
إِلَيۡهِ
مِنكُمۡ
وَلَٰكِن
لَّا
تُبۡصِرُونَ
٨٥
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත.
Tafsirs
Lessons
Reflections
56:86
فلولا ان كنتم غير مدينين ٨٦
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ ٨٦
فَلَوۡلَآ
إِن
كُنتُمۡ
غَيۡرَ
مَدِينِينَ
٨٦
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
Tafsirs
Lessons
Reflections
56:87
ترجعونها ان كنتم صادقين ٨٧
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ٨٧
تَرۡجِعُونَهَآ
إِن
كُنتُمۡ
صَٰدِقِينَ
٨٧
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
Tafsirs
Lessons
Reflections
56:88
فاما ان كان من المقربين ٨٨
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ ٨٨
فَأَمَّآ
إِن
كَانَ
مِنَ
ٱلۡمُقَرَّبِينَ
٨٨
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
Tafsirs
Lessons
Reflections
56:89
فروح وريحان وجنت نعيم ٨٩
فَرَوْحٌۭ وَرَيْحَانٌۭ وَجَنَّتُ نَعِيمٍۢ ٨٩
فَرَوۡحٞ
وَرَيۡحَانٞ
وَجَنَّتُ
نَعِيمٖ
٨٩
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
Tafsirs
Lessons
Reflections
56:90
واما ان كان من اصحاب اليمين ٩٠
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ ٩٠
وَأَمَّآ
إِن
كَانَ
مِنۡ
أَصۡحَٰبِ
ٱلۡيَمِينِ
٩٠
තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
Tafsirs
Lessons
Reflections
56:91
فسلام لك من اصحاب اليمين ٩١
فَسَلَـٰمٌۭ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ ٩١
فَسَلَٰمٞ
لَّكَ
مِنۡ
أَصۡحَٰبِ
ٱلۡيَمِينِ
٩١
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
Tafsirs
Lessons
Reflections
56:92
واما ان كان من المكذبين الضالين ٩٢
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ٩٢
وَأَمَّآ
إِن
كَانَ
مِنَ
ٱلۡمُكَذِّبِينَ
ٱلضَّآلِّينَ
٩٢
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;
Tafsirs
Lessons
Reflections
56:93
فنزل من حميم ٩٣
فَنُزُلٌۭ مِّنْ حَمِيمٍۢ ٩٣
فَنُزُلٞ
مِّنۡ
حَمِيمٖ
٩٣
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
Tafsirs
Lessons
Reflections
56:94
وتصلية جحيم ٩٤
وَتَصْلِيَةُ جَحِيمٍ ٩٤
وَتَصۡلِيَةُ
جَحِيمٍ
٩٤
තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.
Tafsirs
Lessons
Reflections
56:95
ان هاذا لهو حق اليقين ٩٥
إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ ٩٥
إِنَّ
هَٰذَا
لَهُوَ
حَقُّ
ٱلۡيَقِينِ
٩٥
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය.
Tafsirs
Lessons
Reflections
56:96
فسبح باسم ربك العظيم ٩٦
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ٩٦
فَسَبِّحۡ
بِٱسۡمِ
رَبِّكَ
ٱلۡعَظِيمِ
٩٦
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: Al-HadidTafsir of Surah Al-Waqi'ah
Read More
57. Al-HadidThe Iron
Next
55. Ar-RahmanThe Beneficent
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: Al-HadidTafsir of Surah Al-Waqi'ah

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute