Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
54. chapter:full-surah-seo-heading
The Moon
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
54:1
اقتربت الساعة وانشق القمر ١
ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ١
ٱقۡتَرَبَتِ
ٱلسَّاعَةُ
وَٱنشَقَّ
ٱلۡقَمَرُ
١
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
54:2
وان يروا اية يعرضوا ويقولوا سحر مستمر ٢
وَإِن يَرَوْا۟ ءَايَةًۭ يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌۭ مُّسْتَمِرٌّۭ ٢
وَإِن
يَرَوۡاْ
ءَايَةٗ
يُعۡرِضُواْ
وَيَقُولُواْ
سِحۡرٞ
مُّسۡتَمِرّٞ
٢
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
quran-reader:tafsirs
Lessons
Reflections
54:3
وكذبوا واتبعوا اهواءهم وكل امر مستقر ٣
وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍۢ مُّسْتَقِرٌّۭ ٣
وَكَذَّبُواْ
وَٱتَّبَعُوٓاْ
أَهۡوَآءَهُمۡۚ
وَكُلُّ
أَمۡرٖ
مُّسۡتَقِرّٞ
٣
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි.
quran-reader:tafsirs
Lessons
Reflections
54:4
ولقد جاءهم من الانباء ما فيه مزدجر ٤
وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ ٤
وَلَقَدۡ
جَآءَهُم
مِّنَ
ٱلۡأَنۢبَآءِ
مَا
فِيهِ
مُزۡدَجَرٌ
٤
තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින් ම පැමිණ ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
54:5
حكمة بالغة فما تغن النذر ٥
حِكْمَةٌۢ بَـٰلِغَةٌۭ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ ٥
حِكۡمَةُۢ
بَٰلِغَةٞۖ
فَمَا
تُغۡنِ
ٱلنُّذُرُ
٥
එය ගැඹුරු ප්රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
quran-reader:tafsirs
Lessons
Reflections
54:6
فتول عنهم يوم يدع الداع الى شيء نكر ٦
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍۢ نُّكُرٍ ٦
فَتَوَلَّ
عَنۡهُمۡۘ
يَوۡمَ
يَدۡعُ
ٱلدَّاعِ
إِلَىٰ
شَيۡءٖ
نُّكُرٍ
٦
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;
quran-reader:tafsirs
Lessons
Reflections
54:1
اقتربت الساعة وانشق القمر ١
ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ١
ٱقۡتَرَبَتِ
ٱلسَّاعَةُ
وَٱنشَقَّ
ٱلۡقَمَرُ
١
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections