Sign in
Sign in
Sign in
Select Language

70. Surah Al-Ma'arij, Sinhala Translation

The Ascending Stairways

Read the complete Surah Al-Ma'arij with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
70:1
سال سايل بعذاب واقع ١
سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ ١
سَأَلَ
سَآئِلُۢ
بِعَذَابٖ
وَاقِعٖ
١
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.
Tafsirs
Lessons
Reflections
70:2
للكافرين ليس له دافع ٢
لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌۭ ٢
لِّلۡكَٰفِرِينَ
لَيۡسَ
لَهُۥ
دَافِعٞ
٢
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
Tafsirs
Lessons
Reflections
70:3
من الله ذي المعارج ٣
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ ٣
مِّنَ
ٱللَّهِ
ذِي
ٱلۡمَعَارِجِ
٣
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
Tafsirs
Lessons
Reflections
70:4
تعرج الملايكة والروح اليه في يوم كان مقداره خمسين الف سنة ٤
تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ ٤
تَعۡرُجُ
ٱلۡمَلَٰٓئِكَةُ
وَٱلرُّوحُ
إِلَيۡهِ
فِي
يَوۡمٖ
كَانَ
مِقۡدَارُهُۥ
خَمۡسِينَ
أَلۡفَ
سَنَةٖ
٤
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
Tafsirs
Lessons
Reflections
70:5
فاصبر صبرا جميلا ٥
فَٱصْبِرْ صَبْرًۭا جَمِيلًا ٥
فَٱصۡبِرۡ
صَبۡرٗا
جَمِيلًا
٥
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
Tafsirs
Lessons
Reflections
70:6
انهم يرونه بعيدا ٦
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًۭا ٦
إِنَّهُمۡ
يَرَوۡنَهُۥ
بَعِيدٗا
٦
නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
Tafsirs
Lessons
Reflections
70:7
ونراه قريبا ٧
وَنَرَىٰهُ قَرِيبًۭا ٧
وَنَرَىٰهُ
قَرِيبٗا
٧
එහෙත් අපි එය සමීපයෙන් දකිමු.
Tafsirs
Lessons
Reflections
70:8
يوم تكون السماء كالمهل ٨
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ ٨
يَوۡمَ
تَكُونُ
ٱلسَّمَآءُ
كَٱلۡمُهۡلِ
٨
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
70:9
وتكون الجبال كالعهن ٩
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٩
وَتَكُونُ
ٱلۡجِبَالُ
كَٱلۡعِهۡنِ
٩
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
70:10
ولا يسال حميم حميما ١٠
وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًۭا ١٠
وَلَا
يَسۡـَٔلُ
حَمِيمٌ
حَمِيمٗا
١٠
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි.
Tafsirs
Lessons
Reflections
70:11
يبصرونهم يود المجرم لو يفتدي من عذاب يوميذ ببنيه ١١
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ ١١
يُبَصَّرُونَهُمۡۚ
يَوَدُّ
ٱلۡمُجۡرِمُ
لَوۡ
يَفۡتَدِي
مِنۡ
عَذَابِ
يَوۡمِئِذِۭ
بِبَنِيهِ
١١
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;
Tafsirs
Lessons
Reflections
70:12
وصاحبته واخيه ١٢
وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ ١٢
وَصَٰحِبَتِهِۦ
وَأَخِيهِ
١٢
තම බිරිය, තම සොහොයුරන්;
Tafsirs
Lessons
Reflections
70:13
وفصيلته التي توويه ١٣
وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ ١٣
وَفَصِيلَتِهِ
ٱلَّتِي
تُـٔۡوِيهِ
١٣
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
Tafsirs
Lessons
Reflections
70:14
ومن في الارض جميعا ثم ينجيه ١٤
وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ يُنجِيهِ ١٤
وَمَن
فِي
ٱلۡأَرۡضِ
جَمِيعٗا
ثُمَّ
يُنجِيهِ
١٤
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
Tafsirs
Lessons
Reflections
70:15
كلا انها لظى ١٥
كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ ١٥
كـَلَّآۖ
إِنَّهَا
لَظَىٰ
١٥
එසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය.
Tafsirs
Lessons
Reflections
70:16
نزاعة للشوى ١٦
نَزَّاعَةًۭ لِّلشَّوَىٰ ١٦
نَزَّاعَةٗ
لِّلشَّوَىٰ
١٦
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
Tafsirs
Lessons
Reflections
70:17
تدعو من ادبر وتولى ١٧
تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ ١٧
تَدۡعُواْ
مَنۡ
أَدۡبَرَ
وَتَوَلَّىٰ
١٧
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
Tafsirs
Lessons
Reflections
70:18
وجمع فاوعى ١٨
وَجَمَعَ فَأَوْعَىٰٓ ١٨
وَجَمَعَ
فَأَوۡعَىٰٓ
١٨
ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය.
Tafsirs
Lessons
Reflections
70:19
۞ ان الانسان خلق هلوعا ١٩
۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا ١٩
۞ إِنَّ
ٱلۡإِنسَٰنَ
خُلِقَ
هَلُوعًا
١٩
නියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
Tafsirs
Lessons
Reflections
70:20
اذا مسه الشر جزوعا ٢٠
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًۭا ٢٠
إِذَا
مَسَّهُ
ٱلشَّرُّ
جَزُوعٗا
٢٠
ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
Tafsirs
Lessons
Reflections
70:21
واذا مسه الخير منوعا ٢١
وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا ٢١
وَإِذَا
مَسَّهُ
ٱلۡخَيۡرُ
مَنُوعًا
٢١
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ.
Tafsirs
Lessons
Reflections
70:22
الا المصلين ٢٢
إِلَّا ٱلْمُصَلِّينَ ٢٢
إِلَّا
ٱلۡمُصَلِّينَ
٢٢
එහෙත් සලාතය ඉටු කරන්නන් හැර;
Tafsirs
Lessons
Reflections
70:23
الذين هم على صلاتهم دايمون ٢٣
ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ ٢٣
ٱلَّذِينَ
هُمۡ
عَلَىٰ
صَلَاتِهِمۡ
دَآئِمُونَ
٢٣
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
70:24
والذين في اموالهم حق معلوم ٢٤
وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ مَّعْلُومٌۭ ٢٤
وَٱلَّذِينَ
فِيٓ
أَمۡوَٰلِهِمۡ
حَقّٞ
مَّعۡلُومٞ
٢٤
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
Tafsirs
Lessons
Reflections
70:25
للسايل والمحروم ٢٥
لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ٢٥
لِّلسَّآئِلِ
وَٱلۡمَحۡرُومِ
٢٥
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
Tafsirs
Lessons
Reflections
70:26
والذين يصدقون بيوم الدين ٢٦
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ ٢٦
وَٱلَّذِينَ
يُصَدِّقُونَ
بِيَوۡمِ
ٱلدِّينِ
٢٦
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති.
Tafsirs
Lessons
Reflections
70:27
والذين هم من عذاب ربهم مشفقون ٢٧
وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ ٢٧
وَٱلَّذِينَ
هُم
مِّنۡ
عَذَابِ
رَبِّهِم
مُّشۡفِقُونَ
٢٧
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
Tafsirs
Lessons
Reflections
70:28
ان عذاب ربهم غير مامون ٢٨
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍۢ ٢٨
إِنَّ
عَذَابَ
رَبِّهِمۡ
غَيۡرُ
مَأۡمُونٖ
٢٨
නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.
Tafsirs
Lessons
Reflections
70:29
والذين هم لفروجهم حافظون ٢٩
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ ٢٩
وَٱلَّذِينَ
هُمۡ
لِفُرُوجِهِمۡ
حَٰفِظُونَ
٢٩
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
70:30
الا على ازواجهم او ما ملكت ايمانهم فانهم غير ملومين ٣٠
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ٣٠
إِلَّا
عَلَىٰٓ
أَزۡوَٰجِهِمۡ
أَوۡ
مَا
مَلَكَتۡ
أَيۡمَٰنُهُمۡ
فَإِنَّهُمۡ
غَيۡرُ
مَلُومِينَ
٣٠
එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති.
Tafsirs
Lessons
Reflections
70:31
فمن ابتغى وراء ذالك فاولايك هم العادون ٣١
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ٣١
فَمَنِ
ٱبۡتَغَىٰ
وَرَآءَ
ذَٰلِكَ
فَأُوْلَٰٓئِكَ
هُمُ
ٱلۡعَادُونَ
٣١
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.
Tafsirs
Lessons
Reflections
70:32
والذين هم لاماناتهم وعهدهم راعون ٣٢
وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ٣٢
وَٱلَّذِينَ
هُمۡ
لِأَمَٰنَٰتِهِمۡ
وَعَهۡدِهِمۡ
رَٰعُونَ
٣٢
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
Tafsirs
Lessons
Reflections
70:33
والذين هم بشهاداتهم قايمون ٣٣
وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ ٣٣
وَٱلَّذِينَ
هُم
بِشَهَٰدَٰتِهِمۡ
قَآئِمُونَ
٣٣
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
70:34
والذين هم على صلاتهم يحافظون ٣٤
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ٣٤
وَٱلَّذِينَ
هُمۡ
عَلَىٰ
صَلَاتِهِمۡ
يُحَافِظُونَ
٣٤
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
70:35
اولايك في جنات مكرمون ٣٥
أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍۢ مُّكْرَمُونَ ٣٥
أُوْلَٰٓئِكَ
فِي
جَنَّٰتٖ
مُّكۡرَمُونَ
٣٥
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය.
Tafsirs
Lessons
Reflections
70:36
فمال الذين كفروا قبلك مهطعين ٣٦
فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ ٣٦
فَمَالِ
ٱلَّذِينَ
كَفَرُواْ
قِبَلَكَ
مُهۡطِعِينَ
٣٦
මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
Tafsirs
Lessons
Reflections
70:37
عن اليمين وعن الشمال عزين ٣٧
عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ٣٧
عَنِ
ٱلۡيَمِينِ
وَعَنِ
ٱلشِّمَالِ
عِزِينَ
٣٧
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
Tafsirs
Lessons
Reflections
70:38
ايطمع كل امري منهم ان يدخل جنة نعيم ٣٨
أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍۢ ٣٨
أَيَطۡمَعُ
كُلُّ
ٱمۡرِيٕٖ
مِّنۡهُمۡ
أَن
يُدۡخَلَ
جَنَّةَ
نَعِيمٖ
٣٨
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
Tafsirs
Lessons
Reflections
70:39
كلا انا خلقناهم مما يعلمون ٣٩
كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ ٣٩
كـَلَّآۖ
إِنَّا
خَلَقۡنَٰهُم
مِّمَّا
يَعۡلَمُونَ
٣٩
එසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.
Tafsirs
Lessons
Reflections
70:40
فلا اقسم برب المشارق والمغارب انا لقادرون ٤٠
فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ ٤٠
فَلَآ
أُقۡسِمُ
بِرَبِّ
ٱلۡمَشَٰرِقِ
وَٱلۡمَغَٰرِبِ
إِنَّا
لَقَٰدِرُونَ
٤٠
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු.
Tafsirs
Lessons
Reflections
70:41
على ان نبدل خيرا منهم وما نحن بمسبوقين ٤١
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًۭا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ٤١
عَلَىٰٓ
أَن
نُّبَدِّلَ
خَيۡرٗا
مِّنۡهُمۡ
وَمَا
نَحۡنُ
بِمَسۡبُوقِينَ
٤١
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු.
Tafsirs
Lessons
Reflections
70:42
فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون ٤٢
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ٤٢
فَذَرۡهُمۡ
يَخُوضُواْ
وَيَلۡعَبُواْ
حَتَّىٰ
يُلَٰقُواْ
يَوۡمَهُمُ
ٱلَّذِي
يُوعَدُونَ
٤٢
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
Tafsirs
Lessons
Reflections
70:43
يوم يخرجون من الاجداث سراعا كانهم الى نصب يوفضون ٤٣
يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًۭا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍۢ يُوفِضُونَ ٤٣
يَوۡمَ
يَخۡرُجُونَ
مِنَ
ٱلۡأَجۡدَاثِ
سِرَاعٗا
كَأَنَّهُمۡ
إِلَىٰ
نُصُبٖ
يُوفِضُونَ
٤٣
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත.
Tafsirs
Lessons
Reflections
70:44
خاشعة ابصارهم ترهقهم ذلة ذالك اليوم الذي كانوا يوعدون ٤٤
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ ٤٤
خَٰشِعَةً
أَبۡصَٰرُهُمۡ
تَرۡهَقُهُمۡ
ذِلَّةٞۚ
ذَٰلِكَ
ٱلۡيَوۡمُ
ٱلَّذِي
كَانُواْ
يُوعَدُونَ
٤٤
ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: NuhTafsir of Surah Al-Ma'arij
Read More
71. NuhNoah
Next
69. Al-HaqqahThe Reality
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: NuhTafsir of Surah Al-Ma'arij

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute