Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
69. chapter:full-surah-seo-heading
The Reality
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
69:1
الحاقة ١
ٱلْحَآقَّةُ ١
ٱلۡحَآقَّةُ
١
තිරසාර සිදුවීම වනාහි,
quran-reader:tafsirs
Lessons
Reflections
69:2
ما الحاقة ٢
مَا ٱلْحَآقَّةُ ٢
مَا
ٱلۡحَآقَّةُ
٢
එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
69:3
وما ادراك ما الحاقة ٣
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ ٣
وَمَآ
أَدۡرَىٰكَ
مَا
ٱلۡحَآقَّةُ
٣
තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
69:4
كذبت ثمود وعاد بالقارعة ٤
كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ ٤
كَذَّبَتۡ
ثَمُودُ
وَعَادُۢ
بِٱلۡقَارِعَةِ
٤
(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
69:5
فاما ثمود فاهلكوا بالطاغية ٥
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ ٥
فَأَمَّا
ثَمُودُ
فَأُهۡلِكُواْ
بِٱلطَّاغِيَةِ
٥
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
69:6
واما عاد فاهلكوا بريح صرصر عاتية ٦
وَأَمَّا عَادٌۭ فَأُهْلِكُوا۟ بِرِيحٍۢ صَرْصَرٍ عَاتِيَةٍۢ ٦
وَأَمَّا
عَادٞ
فَأُهۡلِكُواْ
بِرِيحٖ
صَرۡصَرٍ
عَاتِيَةٖ
٦
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
69:7
سخرها عليهم سبع ليال وثمانية ايام حسوما فترى القوم فيها صرعى كانهم اعجاز نخل خاوية ٧
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍۢ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًۭا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍۢ ٧
سَخَّرَهَا
عَلَيۡهِمۡ
سَبۡعَ
لَيَالٖ
وَثَمَٰنِيَةَ
أَيَّامٍ
حُسُومٗاۖ
فَتَرَى
ٱلۡقَوۡمَ
فِيهَا
صَرۡعَىٰ
كَأَنَّهُمۡ
أَعۡجَازُ
نَخۡلٍ
خَاوِيَةٖ
٧
එය ඔවුන් වෙත රාත්රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
quran-reader:tafsirs
Lessons
Reflections
69:8
فهل ترى لهم من باقية ٨
فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍۢ ٨
فَهَلۡ
تَرَىٰ
لَهُم
مِّنۢ
بَاقِيَةٖ
٨
ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?
quran-reader:tafsirs
Lessons
Reflections
69:1
الحاقة ١
ٱلْحَآقَّةُ ١
ٱلۡحَآقَّةُ
١
තිරසාර සිදුවීම වනාහි,
quran-reader:tafsirs
Lessons
Reflections