ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම්ව සිටි කල්හි ‘අපගේ පරමාධිපතියාණනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව!
ප්‍රතික්ෂේපිත ජනයාට එරෙහිව අපට උදව් කරනු මැනව!’ යැයි පැවසුවෝ ය.