නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන, නුඹලාව පිවිතුරු කරන, නුඹලාට දේව
ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින් ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි එවා ඇත්තෙමු.