وَنَزَعۡنَا
مَا
فِي
صُدُورِهِم
مِّنۡ
غِلّٖ
تَجۡرِي
مِن
تَحۡتِهِمُ
ٱلۡأَنۡهَٰرُۖ
وَقَالُواْ
ٱلۡحَمۡدُ
لِلَّهِ
ٱلَّذِي
هَدَىٰنَا
لِهَٰذَا
وَمَا
كُنَّا
لِنَهۡتَدِيَ
لَوۡلَآ
أَنۡ
هَدَىٰنَا
ٱللَّهُۖ
لَقَدۡ
جَآءَتۡ
رُسُلُ
رَبِّنَا
بِٱلۡحَقِّۖ
وَنُودُوٓاْ
أَن
تِلۡكُمُ
ٱلۡجَنَّةُ
أُورِثۡتُمُوهَا
بِمَا
كُنتُمۡ
تَعۡمَلُونَ
٤٣
ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද "මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නො පෙන්වූයේ නම් අප යහ මඟ ලබන්නන් නො වීමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ" යැයි ඔවුන් පවසනු ඇත. එමෙන් ම "නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ" යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.
Read q-and-a.tafsir
Ibn Kathir (Abridged)
Destination of Righteous Believers
After Allah mentioned the condition of the miserable ones, He then mentioned the condition of the happy ones, saying,
وَالَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ الصَّلِحَاتِ
(But those who believed, and worked righteousness) Their hearts have believed and they performed good
…Destination of Righteous Believers
After Allah mentioned the condition of the miserable ones, He then mentioned the condition of the happy ones, saying
…