وَٱخۡتَارَ
مُوسَىٰ
قَوۡمَهُۥ
سَبۡعِينَ
رَجُلٗا
لِّمِيقَٰتِنَاۖ
فَلَمَّآ
أَخَذَتۡهُمُ
ٱلرَّجۡفَةُ
قَالَ
رَبِّ
لَوۡ
شِئۡتَ
أَهۡلَكۡتَهُم
مِّن
قَبۡلُ
وَإِيَّٰيَۖ
أَتُهۡلِكُنَا
بِمَا
فَعَلَ
ٱلسُّفَهَآءُ
مِنَّآۖ
إِنۡ
هِيَ
إِلَّا
فِتۡنَتُكَ
تُضِلُّ
بِهَا
مَن
تَشَآءُ
وَتَهۡدِي
مَن
تَشَآءُۖ
أَنتَ
وَلِيُّنَا
فَٱغۡفِرۡ
لَنَا
وَٱرۡحَمۡنَاۖ
وَأَنتَ
خَيۡرُ
ٱلۡغَٰفِرِينَ
١٥٥
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේ ය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ අභිමත කළේ නම් මීට පෙර ම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස වෙනකක් නො වේ. එමඟින් ඔබ අභිමත කරන අය මුළාවන්නට ඉඩ හරින්නෙහි ය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහි ය. ඔබ අපගේ භාරකරු ය. එබැවින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා ය’ යැයි ඔහු(මූසා) පැවසුවේ ය.
Read q-and-a.tafsir
Ibn Kathir (Abridged)
Seventy Men from the Children of Israel go for the appointedMeeting Place that Allah designated, Allah later on destroys Them
`Ali bin Abi Talhah reported that Ibn `Abbas commented; "Allah commanded Musa to choose seventy men. So he chose them and proceeded with them in order that they supplicate to
…Seventy Men from the Children of Israel go for the appointedMeeting Place that Allah designated, Allah later on destroys Them
`Ali bin Abi Talhah repor
…