Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
87. chapter:full-surah-seo-heading
The Most High
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
87:1
سبح اسم ربك الاعلى ١
سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ١
سَبِّحِ
ٱسۡمَ
رَبِّكَ
ٱلۡأَعۡلَى
١
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
87:2
الذي خلق فسوى ٢
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ٢
ٱلَّذِي
خَلَقَ
فَسَوَّىٰ
٢
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
87:3
والذي قدر فهدى ٣
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ٣
وَٱلَّذِي
قَدَّرَ
فَهَدَىٰ
٣
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
87:4
والذي اخرج المرعى ٤
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ٤
وَٱلَّذِيٓ
أَخۡرَجَ
ٱلۡمَرۡعَىٰ
٤
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය.
quran-reader:tafsirs
Lessons
Reflections
87:5
فجعله غثاء احوى ٥
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ٥
فَجَعَلَهُۥ
غُثَآءً
أَحۡوَىٰ
٥
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
87:6
سنقريك فلا تنسى ٦
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ٦
سَنُقۡرِئُكَ
فَلَا
تَنسَىٰٓ
٦
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
87:7
الا ما شاء الله انه يعلم الجهر وما يخفى ٧
إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ٧
إِلَّا
مَا
شَآءَ
ٱللَّهُۚ
إِنَّهُۥ
يَعۡلَمُ
ٱلۡجَهۡرَ
وَمَا
يَخۡفَىٰ
٧
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
quran-reader:tafsirs
Lessons
Reflections
87:8
ونيسرك لليسرى ٨
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ٨
وَنُيَسِّرُكَ
لِلۡيُسۡرَىٰ
٨
තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
87:9
فذكر ان نفعت الذكرى ٩
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ٩
فَذَكِّرۡ
إِن
نَّفَعَتِ
ٱلذِّكۡرَىٰ
٩
එබැවින් සිහිපත් කිරීම ප්රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
quran-reader:tafsirs
Lessons
Reflections
87:10
سيذكر من يخشى ١٠
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ١٠
سَيَذَّكَّرُ
مَن
يَخۡشَىٰ
١٠
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
87:1
سبح اسم ربك الاعلى ١
سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ١
سَبِّحِ
ٱسۡمَ
رَبِّكَ
ٱلۡأَعۡلَى
١
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections