Sign in
Sign in
Sign in
Select Language

80. Surah 'Abasa, Sinhala Translation

He Frowned

Read the complete Surah 'Abasa with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
80:1
عبس وتولى ١
عَبَسَ وَتَوَلَّىٰٓ ١
عَبَسَ
وَتَوَلَّىٰٓ
١
ඔහු මුහුණ හකුළා හැරුනේ ය.
Tafsirs
Lessons
Reflections
80:2
ان جاءه الاعمى ٢
أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ٢
أَن
جَآءَهُ
ٱلۡأَعۡمَىٰ
٢
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
Tafsirs
Lessons
Reflections
80:3
وما يدريك لعله يزكى ٣
وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ٣
وَمَا
يُدۡرِيكَ
لَعَلَّهُۥ
يَزَّكَّىٰٓ
٣
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?
Tafsirs
Lessons
Reflections
80:4
او يذكر فتنفعه الذكرى ٤
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ٤
أَوۡ
يَذَّكَّرُ
فَتَنفَعَهُ
ٱلذِّكۡرَىٰٓ
٤
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)
Tafsirs
Lessons
Reflections
80:5
اما من استغنى ٥
أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ٥
أَمَّا
مَنِ
ٱسۡتَغۡنَىٰ
٥
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
Tafsirs
Lessons
Reflections
80:6
فانت له تصدى ٦
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ٦
فَأَنتَ
لَهُۥ
تَصَدَّىٰ
٦
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය.
Tafsirs
Lessons
Reflections
80:7
وما عليك الا يزكى ٧
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ٧
وَمَا
عَلَيۡكَ
أَلَّا
يَزَّكَّىٰ
٧
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
Tafsirs
Lessons
Reflections
80:8
واما من جاءك يسعى ٨
وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ٨
وَأَمَّا
مَن
جَآءَكَ
يَسۡعَىٰ
٨
"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
Tafsirs
Lessons
Reflections
80:9
وهو يخشى ٩
وَهُوَ يَخْشَىٰ ٩
وَهُوَ
يَخۡشَىٰ
٩
"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"
Tafsirs
Lessons
Reflections
80:10
فانت عنه تلهى ١٠
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ١٠
فَأَنتَ
عَنۡهُ
تَلَهَّىٰ
١٠
නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය.
Tafsirs
Lessons
Reflections
80:11
كلا انها تذكرة ١١
كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ١١
كـَلَّآ
إِنَّهَا
تَذۡكِرَةٞ
١١
එසේ නොව සැබැවින් ම එය උපදෙසකි.
Tafsirs
Lessons
Reflections
80:12
فمن شاء ذكره ١٢
فَمَن شَآءَ ذَكَرَهُۥ ١٢
فَمَن
شَآءَ
ذَكَرَهُۥ
١٢
එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
Tafsirs
Lessons
Reflections
80:13
في صحف مكرمة ١٣
فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ١٣
فِي
صُحُفٖ
مُّكَرَّمَةٖ
١٣
(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
Tafsirs
Lessons
Reflections
80:14
مرفوعة مطهرة ١٤
مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ١٤
مَّرۡفُوعَةٖ
مُّطَهَّرَةِۭ
١٤
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
Tafsirs
Lessons
Reflections
80:15
بايدي سفرة ١٥
بِأَيْدِى سَفَرَةٍۢ ١٥
بِأَيۡدِي
سَفَرَةٖ
١٥
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
Tafsirs
Lessons
Reflections
80:16
كرام بررة ١٦
كِرَامٍۭ بَرَرَةٍۢ ١٦
كِرَامِۭ
بَرَرَةٖ
١٦
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)
Tafsirs
Lessons
Reflections
80:17
قتل الانسان ما اكفره ١٧
قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ ١٧
قُتِلَ
ٱلۡإِنسَٰنُ
مَآ
أَكۡفَرَهُۥ
١٧
මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
Tafsirs
Lessons
Reflections
80:18
من اي شيء خلقه ١٨
مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ١٨
مِنۡ
أَيِّ
شَيۡءٍ
خَلَقَهُۥ
١٨
කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?
Tafsirs
Lessons
Reflections
80:19
من نطفة خلقه فقدره ١٩
مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ١٩
مِن
نُّطۡفَةٍ
خَلَقَهُۥ
فَقَدَّرَهُۥ
١٩
ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.
Tafsirs
Lessons
Reflections
80:20
ثم السبيل يسره ٢٠
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ٢٠
ثُمَّ
ٱلسَّبِيلَ
يَسَّرَهُۥ
٢٠
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය.
Tafsirs
Lessons
Reflections
80:21
ثم اماته فاقبره ٢١
ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ٢١
ثُمَّ
أَمَاتَهُۥ
فَأَقۡبَرَهُۥ
٢١
පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය.
Tafsirs
Lessons
Reflections
80:22
ثم اذا شاء انشره ٢٢
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ٢٢
ثُمَّ
إِذَا
شَآءَ
أَنشَرَهُۥ
٢٢
පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය.
Tafsirs
Lessons
Reflections
80:23
كلا لما يقض ما امره ٢٣
كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ٢٣
كـَلَّا
لَمَّا
يَقۡضِ
مَآ
أَمَرَهُۥ
٢٣
එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය.
Tafsirs
Lessons
Reflections
80:24
فلينظر الانسان الى طعامه ٢٤
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ٢٤
فَلۡيَنظُرِ
ٱلۡإِنسَٰنُ
إِلَىٰ
طَعَامِهِۦٓ
٢٤
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
Tafsirs
Lessons
Reflections
80:25
انا صببنا الماء صبا ٢٥
اَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ٢٥
أَنَّا
صَبَبۡنَا
ٱلۡمَآءَ
صَبّٗا
٢٥
සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
Tafsirs
Lessons
Reflections
80:26
ثم شققنا الارض شقا ٢٦
ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ٢٦
ثُمَّ
شَقَقۡنَا
ٱلۡأَرۡضَ
شَقّٗا
٢٦
පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
Tafsirs
Lessons
Reflections
80:27
فانبتنا فيها حبا ٢٧
فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ٢٧
فَأَنۢبَتۡنَا
فِيهَا
حَبّٗا
٢٧
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
Tafsirs
Lessons
Reflections
80:28
وعنبا وقضبا ٢٨
وَعِنَبًۭا وَقَضْبًۭا ٢٨
وَعِنَبٗا
وَقَضۡبٗا
٢٨
මිදි හා එළවළු ද
Tafsirs
Lessons
Reflections
80:29
وزيتونا ونخلا ٢٩
وَزَيْتُونًۭا وَنَخْلًۭا ٢٩
وَزَيۡتُونٗا
وَنَخۡلٗا
٢٩
ඔලිව් හා රටඉඳි ද
Tafsirs
Lessons
Reflections
80:30
وحدايق غلبا ٣٠
وَحَدَآئِقَ غُلْبًۭا ٣٠
وَحَدَآئِقَ
غُلۡبٗا
٣٠
ඝණ උයන් ද
Tafsirs
Lessons
Reflections
80:31
وفاكهة وابا ٣١
وَفَـٰكِهَةًۭ وَأَبًّۭا ٣١
وَفَٰكِهَةٗ
وَأَبّٗا
٣١
පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)
Tafsirs
Lessons
Reflections
80:32
متاعا لكم ولانعامكم ٣٢
مَّتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ٣٢
مَّتَٰعٗا
لَّكُمۡ
وَلِأَنۡعَٰمِكُمۡ
٣٢
(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
Tafsirs
Lessons
Reflections
80:33
فاذا جاءت الصاخة ٣٣
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ٣٣
فَإِذَا
جَآءَتِ
ٱلصَّآخَّةُ
٣٣
එබැවින් මහා හඬ පැමිණි විට,
Tafsirs
Lessons
Reflections
80:34
يوم يفر المرء من اخيه ٣٤
يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ٣٤
يَوۡمَ
يَفِرُّ
ٱلۡمَرۡءُ
مِنۡ
أَخِيهِ
٣٤
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
Tafsirs
Lessons
Reflections
80:35
وامه وابيه ٣٥
وَأُمِّهِۦ وَأَبِيهِ ٣٥
وَأُمِّهِۦ
وَأَبِيهِ
٣٥
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
Tafsirs
Lessons
Reflections
80:36
وصاحبته وبنيه ٣٦
وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ ٣٦
وَصَٰحِبَتِهِۦ
وَبَنِيهِ
٣٦
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
Tafsirs
Lessons
Reflections
80:37
لكل امري منهم يوميذ شان يغنيه ٣٧
لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ٣٧
لِكُلِّ
ٱمۡرِيٕٖ
مِّنۡهُمۡ
يَوۡمَئِذٖ
شَأۡنٞ
يُغۡنِيهِ
٣٧
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත.
Tafsirs
Lessons
Reflections
80:38
وجوه يوميذ مسفرة ٣٨
وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ٣٨
وُجُوهٞ
يَوۡمَئِذٖ
مُّسۡفِرَةٞ
٣٨
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
Tafsirs
Lessons
Reflections
80:39
ضاحكة مستبشرة ٣٩
ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ٣٩
ضَاحِكَةٞ
مُّسۡتَبۡشِرَةٞ
٣٩
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
Tafsirs
Lessons
Reflections
80:40
ووجوه يوميذ عليها غبرة ٤٠
وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ٤٠
وَوُجُوهٞ
يَوۡمَئِذٍ
عَلَيۡهَا
غَبَرَةٞ
٤٠
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
Tafsirs
Lessons
Reflections
80:41
ترهقها قترة ٤١
تَرْهَقُهَا قَتَرَةٌ ٤١
تَرۡهَقُهَا
قَتَرَةٌ
٤١
අඳුර ඒවා වසා ගනු ඇත.
Tafsirs
Lessons
Reflections
80:42
اولايك هم الكفرة الفجرة ٤٢
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ ٤٢
أُوْلَٰٓئِكَ
هُمُ
ٱلۡكَفَرَةُ
ٱلۡفَجَرَةُ
٤٢
ඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: At-TakwirTafsir of Surah 'Abasa
Read More
81. At-TakwirThe Overthrowing
Next
79. An-Nazi'atThose who drag forth
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: At-TakwirTafsir of Surah 'Abasa

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute