Sign in
Sign in
Sign in
Select Language

91. Surah Ash-Shams, Sinhala Translation

The Sun

Read the complete Surah Ash-Shams with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
91:1
والشمس وضحاها ١
وَٱلشَّمْسِ وَضُحَىٰهَا ١
وَٱلشَّمۡسِ
وَضُحَىٰهَا
١
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
91:2
والقمر اذا تلاها ٢
وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ٢
وَٱلۡقَمَرِ
إِذَا
تَلَىٰهَا
٢
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
91:3
والنهار اذا جلاها ٣
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ٣
وَٱلنَّهَارِ
إِذَا
جَلَّىٰهَا
٣
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
91:4
والليل اذا يغشاها ٤
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ٤
وَٱلَّيۡلِ
إِذَا
يَغۡشَىٰهَا
٤
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
91:5
والسماء وما بناها ٥
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ٥
وَٱلسَّمَآءِ
وَمَا
بَنَىٰهَا
٥
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
91:6
والارض وما طحاها ٦
وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ٦
وَٱلۡأَرۡضِ
وَمَا
طَحَىٰهَا
٦
පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
91:7
ونفس وما سواها ٧
وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ٧
وَنَفۡسٖ
وَمَا
سَوَّىٰهَا
٧
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
Tafsirs
Lessons
Reflections
91:8
فالهمها فجورها وتقواها ٨
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ٨
فَأَلۡهَمَهَا
فُجُورَهَا
وَتَقۡوَىٰهَا
٨
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේ ය.
Tafsirs
Lessons
Reflections
91:9
قد افلح من زكاها ٩
قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ٩
قَدۡ
أَفۡلَحَ
مَن
زَكَّىٰهَا
٩
සැබැවින් ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබී ය.
Tafsirs
Lessons
Reflections
91:10
وقد خاب من دساها ١٠
وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ١٠
وَقَدۡ
خَابَ
مَن
دَسَّىٰهَا
١٠
තවද සැබැවින් ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
Tafsirs
Lessons
Reflections
91:11
كذبت ثمود بطغواها ١١
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ١١
كَذَّبَتۡ
ثَمُودُ
بِطَغۡوَىٰهَآ
١١
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝ ය.
Tafsirs
Lessons
Reflections
91:12
اذ انبعث اشقاها ١٢
إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ١٢
إِذِ
ٱنۢبَعَثَ
أَشۡقَىٰهَا
١٢
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
Tafsirs
Lessons
Reflections
91:13
فقال لهم رسول الله ناقة الله وسقياها ١٣
فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا ١٣
فَقَالَ
لَهُمۡ
رَسُولُ
ٱللَّهِ
نَاقَةَ
ٱللَّهِ
وَسُقۡيَٰهَا
١٣
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේ ය.
Tafsirs
Lessons
Reflections
91:14
فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ١٤
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ١٤
فَكَذَّبُوهُ
فَعَقَرُوهَا
فَدَمۡدَمَ
عَلَيۡهِمۡ
رَبُّهُم
بِذَنۢبِهِمۡ
فَسَوَّىٰهَا
١٤
එවිට ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව උගේ නහර කපා දැමුවෝ ය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේ ය. එමෙන් ම ඔවුන්ව සමතලා කර දැමුවේ ය.
Tafsirs
Lessons
Reflections
91:15
ولا يخاف عقباها ١٥
وَلَا يَخَافُ عُقْبَـٰهَا ١٥
وَلَا
يَخَافُ
عُقۡبَٰهَا
١٥
තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: Al-LaylTafsir of Surah Ash-Shams
Read More
92. Al-LaylThe Night
Next
90. Al-BaladThe City
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: Al-LaylTafsir of Surah Ash-Shams

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute