Sign in
Sign in
Sign in
Select Language

79. Surah An-Nazi'at, Sinhala Translation

Those who drag forth

Read the complete Surah An-Nazi'at with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
79:1
والنازعات غرقا ١
وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًۭا ١
وَٱلنَّٰزِعَٰتِ
غَرۡقٗا
١
සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
79:2
والناشطات نشطا ٢
وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًۭا ٢
وَٱلنَّٰشِطَٰتِ
نَشۡطٗا
٢
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
79:3
والسابحات سبحا ٣
وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًۭا ٣
وَٱلسَّٰبِحَٰتِ
سَبۡحٗا
٣
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
79:4
فالسابقات سبقا ٤
فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًۭا ٤
فَٱلسَّٰبِقَٰتِ
سَبۡقٗا
٤
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
Tafsirs
Lessons
Reflections
79:5
فالمدبرات امرا ٥
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا ٥
فَٱلۡمُدَبِّرَٰتِ
أَمۡرٗا
٥
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
Tafsirs
Lessons
Reflections
79:6
يوم ترجف الراجفة ٦
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ٦
يَوۡمَ
تَرۡجُفُ
ٱلرَّاجِفَةُ
٦
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
Tafsirs
Lessons
Reflections
79:7
تتبعها الرادفة ٧
تَتْبَعُهَا ٱلرَّادِفَةُ ٧
تَتۡبَعُهَا
ٱلرَّادِفَةُ
٧
එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
Tafsirs
Lessons
Reflections
79:8
قلوب يوميذ واجفة ٨
قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ ٨
قُلُوبٞ
يَوۡمَئِذٖ
وَاجِفَةٌ
٨
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
Tafsirs
Lessons
Reflections
79:9
ابصارها خاشعة ٩
أَبْصَـٰرُهَا خَـٰشِعَةٌۭ ٩
أَبۡصَٰرُهَا
خَٰشِعَةٞ
٩
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
Tafsirs
Lessons
Reflections
79:10
يقولون اانا لمردودون في الحافرة ١٠
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ١٠
يَقُولُونَ
أَءِنَّا
لَمَرۡدُودُونَ
فِي
ٱلۡحَافِرَةِ
١٠
“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති.
Tafsirs
Lessons
Reflections
79:11
ااذا كنا عظاما نخرة ١١
أَءِذَا كُنَّا عِظَـٰمًۭا نَّخِرَةًۭ ١١
أَءِذَا
كُنَّا
عِظَٰمٗا
نَّخِرَةٗ
١١
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
Tafsirs
Lessons
Reflections
79:12
قالوا تلك اذا كرة خاسرة ١٢
قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ ١٢
قَالُواْ
تِلۡكَ
إِذٗا
كَرَّةٌ
خَاسِرَةٞ
١٢
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
Tafsirs
Lessons
Reflections
79:13
فانما هي زجرة واحدة ١٣
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ ١٣
فَإِنَّمَا
هِيَ
زَجۡرَةٞ
وَٰحِدَةٞ
١٣
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
Tafsirs
Lessons
Reflections
79:14
فاذا هم بالساهرة ١٤
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ١٤
فَإِذَا
هُم
بِٱلسَّاهِرَةِ
١٤
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
Tafsirs
Lessons
Reflections
79:15
هل اتاك حديث موسى ١٥
هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ١٥
هَلۡ
أَتَىٰكَ
حَدِيثُ
مُوسَىٰٓ
١٥
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?
Tafsirs
Lessons
Reflections
79:16
اذ ناداه ربه بالواد المقدس طوى ١٦
إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ١٦
إِذۡ
نَادَىٰهُ
رَبُّهُۥ
بِٱلۡوَادِ
ٱلۡمُقَدَّسِ
طُوًى
١٦
ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
Tafsirs
Lessons
Reflections
79:17
اذهب الى فرعون انه طغى ١٧
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ١٧
ٱذۡهَبۡ
إِلَىٰ
فِرۡعَوۡنَ
إِنَّهُۥ
طَغَىٰ
١٧
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
Tafsirs
Lessons
Reflections
79:18
فقل هل لك الى ان تزكى ١٨
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ١٨
فَقُلۡ
هَل
لَّكَ
إِلَىٰٓ
أَن
تَزَكَّىٰ
١٨
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
Tafsirs
Lessons
Reflections
79:19
واهديك الى ربك فتخشى ١٩
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ١٩
وَأَهۡدِيَكَ
إِلَىٰ
رَبِّكَ
فَتَخۡشَىٰ
١٩
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
79:20
فاراه الاية الكبرى ٢٠
فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ ٢٠
فَأَرَىٰهُ
ٱلۡأٓيَةَ
ٱلۡكُبۡرَىٰ
٢٠
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වී ය.
Tafsirs
Lessons
Reflections
79:21
فكذب وعصى ٢١
فَكَذَّبَ وَعَصَىٰ ٢١
فَكَذَّبَ
وَعَصَىٰ
٢١
එහෙත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි පවසා පිටුපෑවේ ය.
Tafsirs
Lessons
Reflections
79:22
ثم ادبر يسعى ٢٢
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ٢٢
ثُمَّ
أَدۡبَرَ
يَسۡعَىٰ
٢٢
පසුව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේ ය.
Tafsirs
Lessons
Reflections
79:23
فحشر فنادى ٢٣
فَحَشَرَ فَنَادَىٰ ٢٣
فَحَشَرَ
فَنَادَىٰ
٢٣
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේ ය.
Tafsirs
Lessons
Reflections
79:24
فقال انا ربكم الاعلى ٢٤
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ ٢٤
فَقَالَ
أَنَا۠
رَبُّكُمُ
ٱلۡأَعۡلَىٰ
٢٤
එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය.
Tafsirs
Lessons
Reflections
79:25
فاخذه الله نكال الاخرة والاولى ٢٥
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ ٢٥
فَأَخَذَهُ
ٱللَّهُ
نَكَالَ
ٱلۡأٓخِرَةِ
وَٱلۡأُولَىٰٓ
٢٥
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේ ය.
Tafsirs
Lessons
Reflections
79:26
ان في ذالك لعبرة لمن يخشى ٢٦
إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّمَن يَخْشَىٰٓ ٢٦
إِنَّ
فِي
ذَٰلِكَ
لَعِبۡرَةٗ
لِّمَن
يَخۡشَىٰٓ
٢٦
නියත වශයෙන් ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
Tafsirs
Lessons
Reflections
79:27
اانتم اشد خلقا ام السماء بناها ٢٧
ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا ٢٧
ءَأَنتُمۡ
أَشَدُّ
خَلۡقًا
أَمِ
ٱلسَّمَآءُۚ
بَنَىٰهَا
٢٧
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේ ය.
Tafsirs
Lessons
Reflections
79:28
رفع سمكها فسواها ٢٨
رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ٢٨
رَفَعَ
سَمۡكَهَا
فَسَوَّىٰهَا
٢٨
ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේ ය.
Tafsirs
Lessons
Reflections
79:29
واغطش ليلها واخرج ضحاها ٢٩
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ٢٩
وَأَغۡطَشَ
لَيۡلَهَا
وَأَخۡرَجَ
ضُحَىٰهَا
٢٩
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේ ය.
Tafsirs
Lessons
Reflections
79:30
والارض بعد ذالك دحاها ٣٠
وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ٣٠
وَٱلۡأَرۡضَ
بَعۡدَ
ذَٰلِكَ
دَحَىٰهَآ
٣٠
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේ ය.
Tafsirs
Lessons
Reflections
79:31
اخرج منها ماءها ومرعاها ٣١
أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ٣١
أَخۡرَجَ
مِنۡهَا
مَآءَهَا
وَمَرۡعَىٰهَا
٣١
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වී ය.
Tafsirs
Lessons
Reflections
79:32
والجبال ارساها ٣٢
وَٱلْجِبَالَ أَرْسَىٰهَا ٣٢
وَٱلۡجِبَالَ
أَرۡسَىٰهَا
٣٢
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේ ය.
Tafsirs
Lessons
Reflections
79:33
متاعا لكم ولانعامكم ٣٣
مَتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ٣٣
مَتَٰعٗا
لَّكُمۡ
وَلِأَنۡعَٰمِكُمۡ
٣٣
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
Tafsirs
Lessons
Reflections
79:34
فاذا جاءت الطامة الكبرى ٣٤
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ٣٤
فَإِذَا
جَآءَتِ
ٱلطَّآمَّةُ
ٱلۡكُبۡرَىٰ
٣٤
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
Tafsirs
Lessons
Reflections
79:35
يوم يتذكر الانسان ما سعى ٣٥
يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ ٣٥
يَوۡمَ
يَتَذَكَّرُ
ٱلۡإِنسَٰنُ
مَا
سَعَىٰ
٣٥
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේ ය.
Tafsirs
Lessons
Reflections
79:36
وبرزت الجحيم لمن يرى ٣٦
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ ٣٦
وَبُرِّزَتِ
ٱلۡجَحِيمُ
لِمَن
يَرَىٰ
٣٦
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි.
Tafsirs
Lessons
Reflections
79:37
فاما من طغى ٣٧
فَأَمَّا مَن طَغَىٰ ٣٧
فَأَمَّا
مَن
طَغَىٰ
٣٧
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
Tafsirs
Lessons
Reflections
79:38
واثر الحياة الدنيا ٣٨
وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ٣٨
وَءَاثَرَ
ٱلۡحَيَوٰةَ
ٱلدُّنۡيَا
٣٨
"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
Tafsirs
Lessons
Reflections
79:39
فان الجحيم هي الماوى ٣٩
فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ ٣٩
فَإِنَّ
ٱلۡجَحِيمَ
هِيَ
ٱلۡمَأۡوَىٰ
٣٩
සැබැවින් ම නිරය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Tafsirs
Lessons
Reflections
79:40
واما من خاف مقام ربه ونهى النفس عن الهوى ٤٠
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ ٤٠
وَأَمَّا
مَنۡ
خَافَ
مَقَامَ
رَبِّهِۦ
وَنَهَى
ٱلنَّفۡسَ
عَنِ
ٱلۡهَوَىٰ
٤٠
"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
Tafsirs
Lessons
Reflections
79:41
فان الجنة هي الماوى ٤١
فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ ٤١
فَإِنَّ
ٱلۡجَنَّةَ
هِيَ
ٱلۡمَأۡوَىٰ
٤١
සැබැවින් ම ස්වර්ගය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Tafsirs
Lessons
Reflections
79:42
يسالونك عن الساعة ايان مرساها ٤٢
يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ٤٢
يَسۡـَٔلُونَكَ
عَنِ
ٱلسَّاعَةِ
أَيَّانَ
مُرۡسَىٰهَا
٤٢
එම හෝරාව එය කවදා සිදු වන්නේ දැ? යි ඔවුහු ඔබගෙන් විමසති.
Tafsirs
Lessons
Reflections
79:43
فيم انت من ذكراها ٤٣
فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ٤٣
فِيمَ
أَنتَ
مِن
ذِكۡرَىٰهَآ
٤٣
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේ ද?
Tafsirs
Lessons
Reflections
79:44
الى ربك منتهاها ٤٤
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ٤٤
إِلَىٰ
رَبِّكَ
مُنتَهَىٰهَآ
٤٤
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
Tafsirs
Lessons
Reflections
79:45
انما انت منذر من يخشاها ٤٥
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ٤٥
إِنَّمَآ
أَنتَ
مُنذِرُ
مَن
يَخۡشَىٰهَا
٤٥
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින් ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
Tafsirs
Lessons
Reflections
79:46
كانهم يوم يرونها لم يلبثوا الا عشية او ضحاها ٤٦
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ٤٦
كَأَنَّهُمۡ
يَوۡمَ
يَرَوۡنَهَا
لَمۡ
يَلۡبَثُوٓاْ
إِلَّا
عَشِيَّةً
أَوۡ
ضُحَىٰهَا
٤٦
සැබැවින් ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නො සිටියාක් මෙන් සිතනු ඇත.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: 'AbasaTafsir of Surah An-Nazi'at
Read More
80. 'AbasaHe Frowned
Next
78. An-NabaThe Tidings
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: 'AbasaTafsir of Surah An-Nazi'at

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute