Sign in
Sign in
Sign in
Select Language

78. Surah An-Naba, Sinhala Translation

The Tidings

Read the complete Surah An-Naba with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
78:1
عم يتساءلون ١
عَمَّ يَتَسَآءَلُونَ ١
عَمَّ
يَتَسَآءَلُونَ
١
(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.
Tafsirs
Lessons
Reflections
78:2
عن النبا العظيم ٢
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ ٢
عَنِ
ٱلنَّبَإِ
ٱلۡعَظِيمِ
٢
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
Tafsirs
Lessons
Reflections
78:3
الذي هم فيه مختلفون ٣
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ ٣
ٱلَّذِي
هُمۡ
فِيهِ
مُخۡتَلِفُونَ
٣
එය ඔවුන් භේද බින්න වී සිටි දෑ ය.
Tafsirs
Lessons
Reflections
78:4
كلا سيعلمون ٤
كَلَّا سَيَعْلَمُونَ ٤
كـَلَّا
سَيَعۡلَمُونَ
٤
නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.
Tafsirs
Lessons
Reflections
78:5
ثم كلا سيعلمون ٥
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ٥
ثُمَّ
كـَلَّا
سَيَعۡلَمُونَ
٥
යළි නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.
Tafsirs
Lessons
Reflections
78:6
الم نجعل الارض مهادا ٦
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًۭا ٦
أَلَمۡ
نَجۡعَلِ
ٱلۡأَرۡضَ
مِهَٰدٗا
٦
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නො කළෙමු ද?
Tafsirs
Lessons
Reflections
78:7
والجبال اوتادا ٧
وَٱلْجِبَالَ أَوْتَادًۭا ٧
وَٱلۡجِبَالَ
أَوۡتَادٗا
٧
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)
Tafsirs
Lessons
Reflections
78:8
وخلقناكم ازواجا ٨
وَخَلَقْنَـٰكُمْ أَزْوَٰجًۭا ٨
وَخَلَقۡنَٰكُمۡ
أَزۡوَٰجٗا
٨
තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
Tafsirs
Lessons
Reflections
78:9
وجعلنا نومكم سباتا ٩
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًۭا ٩
وَجَعَلۡنَا
نَوۡمَكُمۡ
سُبَاتٗا
٩
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
Tafsirs
Lessons
Reflections
78:10
وجعلنا الليل لباسا ١٠
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًۭا ١٠
وَجَعَلۡنَا
ٱلَّيۡلَ
لِبَاسٗا
١٠
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
Tafsirs
Lessons
Reflections
78:11
وجعلنا النهار معاشا ١١
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًۭا ١١
وَجَعَلۡنَا
ٱلنَّهَارَ
مَعَاشٗا
١١
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
Tafsirs
Lessons
Reflections
78:12
وبنينا فوقكم سبعا شدادا ١٢
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًۭا شِدَادًۭا ١٢
وَبَنَيۡنَا
فَوۡقَكُمۡ
سَبۡعٗا
شِدَادٗا
١٢
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
Tafsirs
Lessons
Reflections
78:13
وجعلنا سراجا وهاجا ١٣
وَجَعَلْنَا سِرَاجًۭا وَهَّاجًۭا ١٣
وَجَعَلۡنَا
سِرَاجٗا
وَهَّاجٗا
١٣
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
Tafsirs
Lessons
Reflections
78:14
وانزلنا من المعصرات ماء ثجاجا ١٤
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءًۭ ثَجَّاجًۭا ١٤
وَأَنزَلۡنَا
مِنَ
ٱلۡمُعۡصِرَٰتِ
مَآءٗ
ثَجَّاجٗا
١٤
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
Tafsirs
Lessons
Reflections
78:15
لنخرج به حبا ونباتا ١٥
لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا ١٥
لِّنُخۡرِجَ
بِهِۦ
حَبّٗا
وَنَبَاتٗا
١٥
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
Tafsirs
Lessons
Reflections
78:16
وجنات الفافا ١٦
وَجَنَّـٰتٍ أَلْفَافًا ١٦
وَجَنَّٰتٍ
أَلۡفَافًا
١٦
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
Tafsirs
Lessons
Reflections
78:17
ان يوم الفصل كان ميقاتا ١٧
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًۭا ١٧
إِنَّ
يَوۡمَ
ٱلۡفَصۡلِ
كَانَ
مِيقَٰتٗا
١٧
නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
Tafsirs
Lessons
Reflections
78:18
يوم ينفخ في الصور فتاتون افواجا ١٨
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًۭا ١٨
يَوۡمَ
يُنفَخُ
فِي
ٱلصُّورِ
فَتَأۡتُونَ
أَفۡوَاجٗا
١٨
සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
Tafsirs
Lessons
Reflections
78:19
وفتحت السماء فكانت ابوابا ١٩
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا ١٩
وَفُتِحَتِ
ٱلسَّمَآءُ
فَكَانَتۡ
أَبۡوَٰبٗا
١٩
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
78:20
وسيرت الجبال فكانت سرابا ٢٠
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا ٢٠
وَسُيِّرَتِ
ٱلۡجِبَالُ
فَكَانَتۡ
سَرَابًا
٢٠
කඳු (තිබූ තැන්වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
78:21
ان جهنم كانت مرصادا ٢١
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا ٢١
إِنَّ
جَهَنَّمَ
كَانَتۡ
مِرۡصَادٗا
٢١
නියත වශයෙන් ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
Tafsirs
Lessons
Reflections
78:22
للطاغين مابا ٢٢
لِّلطَّـٰغِينَ مَـَٔابًۭا ٢٢
لِّلطَّٰغِينَ
مَـَٔابٗا
٢٢
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
Tafsirs
Lessons
Reflections
78:23
لابثين فيها احقابا ٢٣
لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا ٢٣
لَّٰبِثِينَ
فِيهَآ
أَحۡقَابٗا
٢٣
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
Tafsirs
Lessons
Reflections
78:24
لا يذوقون فيها بردا ولا شرابا ٢٤
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًۭا وَلَا شَرَابًا ٢٤
لَّا
يَذُوقُونَ
فِيهَا
بَرۡدٗا
وَلَا
شَرَابًا
٢٤
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නො විඳිති.
Tafsirs
Lessons
Reflections
78:25
الا حميما وغساقا ٢٥
إِلَّا حَمِيمًۭا وَغَسَّاقًۭا ٢٥
إِلَّا
حَمِيمٗا
وَغَسَّاقٗا
٢٥
එහෙත් නටන උණු දිය සහ සැරව මිස.
Tafsirs
Lessons
Reflections
78:26
جزاء وفاقا ٢٦
جَزَآءًۭ وِفَاقًا ٢٦
جَزَآءٗ
وِفَاقًا
٢٦
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
Tafsirs
Lessons
Reflections
78:27
انهم كانوا لا يرجون حسابا ٢٧
إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًۭا ٢٧
إِنَّهُمۡ
كَانُواْ
لَا
يَرۡجُونَ
حِسَابٗا
٢٧
නියත වශයෙන් ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නො කරමින් සිටියෝ ය.
Tafsirs
Lessons
Reflections
78:28
وكذبوا باياتنا كذابا ٢٨
وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كِذَّابًۭا ٢٨
وَكَذَّبُواْ
بِـَٔايَٰتِنَا
كِذَّابٗا
٢٨
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝ ය.
Tafsirs
Lessons
Reflections
78:29
وكل شيء احصيناه كتابا ٢٩
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًۭا ٢٩
وَكُلَّ
شَيۡءٍ
أَحۡصَيۡنَٰهُ
كِتَٰبٗا
٢٩
තවද අපි සෑම දෙයක් ම ලිඛිතව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
Tafsirs
Lessons
Reflections
78:30
فذوقوا فلن نزيدكم الا عذابا ٣٠
فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا ٣٠
فَذُوقُواْ
فَلَن
نَّزِيدَكُمۡ
إِلَّا
عَذَابًا
٣٠
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නො කරන්නෙමු.”
Tafsirs
Lessons
Reflections
78:31
ان للمتقين مفازا ٣١
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ٣١
إِنَّ
لِلۡمُتَّقِينَ
مَفَازًا
٣١
නියත වශයෙන් ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
Tafsirs
Lessons
Reflections
78:32
حدايق واعنابا ٣٢
حَدَآئِقَ وَأَعْنَـٰبًۭا ٣٢
حَدَآئِقَ
وَأَعۡنَٰبٗا
٣٢
වතු හා මිදි ද (ඇත.)
Tafsirs
Lessons
Reflections
78:33
وكواعب اترابا ٣٣
وَكَوَاعِبَ أَتْرَابًۭا ٣٣
وَكَوَاعِبَ
أَتۡرَابٗا
٣٣
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
Tafsirs
Lessons
Reflections
78:34
وكاسا دهاقا ٣٤
وَكَأْسًۭا دِهَاقًۭا ٣٤
وَكَأۡسٗا
دِهَاقٗا
٣٤
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
Tafsirs
Lessons
Reflections
78:35
لا يسمعون فيها لغوا ولا كذابا ٣٥
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا كِذَّٰبًۭا ٣٥
لَّا
يَسۡمَعُونَ
فِيهَا
لَغۡوٗا
وَلَا
كِذَّٰبٗا
٣٥
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නො කරති.
Tafsirs
Lessons
Reflections
78:36
جزاء من ربك عطاء حسابا ٣٦
جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا ٣٦
جَزَآءٗ
مِّن
رَّبِّكَ
عَطَآءً
حِسَابٗا
٣٦
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
Tafsirs
Lessons
Reflections
78:37
رب السماوات والارض وما بينهما الرحمان لا يملكون منه خطابا ٣٧
رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًۭا ٣٧
رَّبِّ
ٱلسَّمَٰوَٰتِ
وَٱلۡأَرۡضِ
وَمَا
بَيۡنَهُمَا
ٱلرَّحۡمَٰنِۖ
لَا
يَمۡلِكُونَ
مِنۡهُ
خِطَابٗا
٣٧
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.
Tafsirs
Lessons
Reflections
78:38
يوم يقوم الروح والملايكة صفا لا يتكلمون الا من اذن له الرحمان وقال صوابا ٣٨
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّۭا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًۭا ٣٨
يَوۡمَ
يَقُومُ
ٱلرُّوحُ
وَٱلۡمَلَٰٓئِكَةُ
صَفّٗاۖ
لَّا
يَتَكَلَّمُونَ
إِلَّا
مَنۡ
أَذِنَ
لَهُ
ٱلرَّحۡمَٰنُ
وَقَالَ
صَوَابٗا
٣٨
එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නො කරයි.
Tafsirs
Lessons
Reflections
78:39
ذالك اليوم الحق فمن شاء اتخذ الى ربه مابا ٣٩
ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ٣٩
ذَٰلِكَ
ٱلۡيَوۡمُ
ٱلۡحَقُّۖ
فَمَن
شَآءَ
ٱتَّخَذَ
إِلَىٰ
رَبِّهِۦ
مَـَٔابًا
٣٩
මෙය මය සත්‍යය වූ දින ය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!
Tafsirs
Lessons
Reflections
78:40
انا انذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا ٤٠
إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًۭا قَرِيبًۭا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا ٤٠
إِنَّآ
أَنذَرۡنَٰكُمۡ
عَذَابٗا
قَرِيبٗا
يَوۡمَ
يَنظُرُ
ٱلۡمَرۡءُ
مَا
قَدَّمَتۡ
يَدَاهُ
وَيَقُولُ
ٱلۡكَافِرُ
يَٰلَيۡتَنِي
كُنتُ
تُرَٰبَۢا
٤٠
නියත වශයෙන් ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නො වෙමි දැ”යි පවසයි.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: An-Nazi'atTafsir of Surah An-Naba
Read More
79. An-Nazi'atThose who drag forth
Next
77. Al-MursalatThe Emissaries
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: An-Nazi'atTafsir of Surah An-Naba

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute