Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
56. chapter:full-surah-seo-heading
The Inevitable
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
56:1
اذا وقعت الواقعة ١
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ١
إِذَا
وَقَعَتِ
ٱلۡوَاقِعَةُ
١
සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;
quran-reader:tafsirs
Lessons
Reflections
56:2
ليس لوقعتها كاذبة ٢
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ٢
لَيۡسَ
لِوَقۡعَتِهَا
كَاذِبَةٌ
٢
එම සිදු වීම බොරුවක් නො වෙයි.
quran-reader:tafsirs
Lessons
Reflections
56:3
خافضة رافعة ٣
خَافِضَةٌۭ رَّافِعَةٌ ٣
خَافِضَةٞ
رَّافِعَةٌ
٣
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
quran-reader:tafsirs
Lessons
Reflections
56:4
اذا رجت الارض رجا ٤
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا ٤
إِذَا
رُجَّتِ
ٱلۡأَرۡضُ
رَجّٗا
٤
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
quran-reader:tafsirs
Lessons
Reflections
56:5
وبست الجبال بسا ٥
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا ٥
وَبُسَّتِ
ٱلۡجِبَالُ
بَسّٗا
٥
තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;
quran-reader:tafsirs
Lessons
Reflections
56:6
فكانت هباء منبثا ٦
فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا ٦
فَكَانَتۡ
هَبَآءٗ
مُّنۢبَثّٗا
٦
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
56:7
وكنتم ازواجا ثلاثة ٧
وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَـٰثَةًۭ ٧
وَكُنتُمۡ
أَزۡوَٰجٗا
ثَلَٰثَةٗ
٧
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය.
quran-reader:tafsirs
Lessons
Reflections
56:8
فاصحاب الميمنة ما اصحاب الميمنة ٨
فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ٨
فَأَصۡحَٰبُ
ٱلۡمَيۡمَنَةِ
مَآ
أَصۡحَٰبُ
ٱلۡمَيۡمَنَةِ
٨
එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
56:9
واصحاب المشامة ما اصحاب المشامة ٩
وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ ٩
وَأَصۡحَٰبُ
ٱلۡمَشۡـَٔمَةِ
مَآ
أَصۡحَٰبُ
ٱلۡمَشۡـَٔمَةِ
٩
තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
56:10
والسابقون السابقون ١٠
وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ ١٠
وَٱلسَّٰبِقُونَ
ٱلسَّٰبِقُونَ
١٠
පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය.
quran-reader:tafsirs
Lessons
Reflections
56:11
اولايك المقربون ١١
أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ ١١
أُوْلَٰٓئِكَ
ٱلۡمُقَرَّبُونَ
١١
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
quran-reader:tafsirs
Lessons
Reflections
56:12
في جنات النعيم ١٢
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ١٢
فِي
جَنَّٰتِ
ٱلنَّعِيمِ
١٢
(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.
quran-reader:tafsirs
Lessons
Reflections
56:13
ثلة من الاولين ١٣
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ١٣
ثُلَّةٞ
مِّنَ
ٱلۡأَوَّلِينَ
١٣
මුල් අයගෙන් වූ පිරිසකි.
quran-reader:tafsirs
Lessons
Reflections
56:14
وقليل من الاخرين ١٤
وَقَلِيلٌۭ مِّنَ ٱلْـَٔاخِرِينَ ١٤
وَقَلِيلٞ
مِّنَ
ٱلۡأٓخِرِينَ
١٤
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
quran-reader:tafsirs
Lessons
Reflections
56:15
على سرر موضونة ١٥
عَلَىٰ سُرُرٍۢ مَّوْضُونَةٍۢ ١٥
عَلَىٰ
سُرُرٖ
مَّوۡضُونَةٖ
١٥
(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.
quran-reader:tafsirs
Lessons
Reflections
56:16
متكيين عليها متقابلين ١٦
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ ١٦
مُّتَّكِـِٔينَ
عَلَيۡهَا
مُتَقَٰبِلِينَ
١٦
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
quran-reader:tafsirs
Lessons
Reflections
56:1
اذا وقعت الواقعة ١
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ١
إِذَا
وَقَعَتِ
ٱلۡوَاقِعَةُ
١
සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;
quran-reader:tafsirs
Lessons
Reflections