Sign in
Sign in
Sign in
Select Language

75. Surah Al-Qiyamah, Sinhala Translation

The Resurrection

Read the complete Surah Al-Qiyamah with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
75:1
لا اقسم بيوم القيامة ١
لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ ١
لَآ
أُقۡسِمُ
بِيَوۡمِ
ٱلۡقِيَٰمَةِ
١
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
Tafsirs
Lessons
Reflections
75:2
ولا اقسم بالنفس اللوامة ٢
وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ ٢
وَلَآ
أُقۡسِمُ
بِٱلنَّفۡسِ
ٱللَّوَّامَةِ
٢
තවද දොස් නගන ආත්මය මත දිවුරමි.
Tafsirs
Lessons
Reflections
75:3
ايحسب الانسان الن نجمع عظامه ٣
أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ ٣
أَيَحۡسَبُ
ٱلۡإِنسَٰنُ
أَلَّن
نَّجۡمَعَ
عِظَامَهُۥ
٣
ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?
Tafsirs
Lessons
Reflections
75:4
بلى قادرين على ان نسوي بنانه ٤
بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ ٤
بَلَىٰ
قَٰدِرِينَ
عَلَىٰٓ
أَن
نُّسَوِّيَ
بَنَانَهُۥ
٤
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
Tafsirs
Lessons
Reflections
75:5
بل يريد الانسان ليفجر امامه ٥
بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ ٥
بَلۡ
يُرِيدُ
ٱلۡإِنسَٰنُ
لِيَفۡجُرَ
أَمَامَهُۥ
٥
එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
Tafsirs
Lessons
Reflections
75:6
يسال ايان يوم القيامة ٦
يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ ٦
يَسۡـَٔلُ
أَيَّانَ
يَوۡمُ
ٱلۡقِيَٰمَةِ
٦
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
Tafsirs
Lessons
Reflections
75:7
فاذا برق البصر ٧
فَإِذَا بَرِقَ ٱلْبَصَرُ ٧
فَإِذَا
بَرِقَ
ٱلۡبَصَرُ
٧
දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,
Tafsirs
Lessons
Reflections
75:8
وخسف القمر ٨
وَخَسَفَ ٱلْقَمَرُ ٨
وَخَسَفَ
ٱلۡقَمَرُ
٨
තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,
Tafsirs
Lessons
Reflections
75:9
وجمع الشمس والقمر ٩
وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ ٩
وَجُمِعَ
ٱلشَّمۡسُ
وَٱلۡقَمَرُ
٩
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
Tafsirs
Lessons
Reflections
75:10
يقول الانسان يوميذ اين المفر ١٠
يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ ١٠
يَقُولُ
ٱلۡإِنسَٰنُ
يَوۡمَئِذٍ
أَيۡنَ
ٱلۡمَفَرُّ
١٠
පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත.
Tafsirs
Lessons
Reflections
75:11
كلا لا وزر ١١
كَلَّا لَا وَزَرَ ١١
كـَلَّا
لَا
وَزَرَ
١١
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
Tafsirs
Lessons
Reflections
75:12
الى ربك يوميذ المستقر ١٢
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ ١٢
إِلَىٰ
رَبِّكَ
يَوۡمَئِذٍ
ٱلۡمُسۡتَقَرُّ
١٢
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
Tafsirs
Lessons
Reflections
75:13
ينبا الانسان يوميذ بما قدم واخر ١٣
يُنَبَّؤُا۟ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ١٣
يُنَبَّؤُاْ
ٱلۡإِنسَٰنُ
يَوۡمَئِذِۭ
بِمَا
قَدَّمَ
وَأَخَّرَ
١٣
ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
Tafsirs
Lessons
Reflections
75:14
بل الانسان على نفسه بصيرة ١٤
بَلِ ٱلْإِنسَـٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌۭ ١٤
بَلِ
ٱلۡإِنسَٰنُ
عَلَىٰ
نَفۡسِهِۦ
بَصِيرَةٞ
١٤
එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය.
Tafsirs
Lessons
Reflections
75:15
ولو القى معاذيره ١٥
وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ ١٥
وَلَوۡ
أَلۡقَىٰ
مَعَاذِيرَهُۥ
١٥
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද.
Tafsirs
Lessons
Reflections
75:16
لا تحرك به لسانك لتعجل به ١٦
لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ ١٦
لَا
تُحَرِّكۡ
بِهِۦ
لِسَانَكَ
لِتَعۡجَلَ
بِهِۦٓ
١٦
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු.
Tafsirs
Lessons
Reflections
75:17
ان علينا جمعه وقرانه ١٧
إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ ١٧
إِنَّ
عَلَيۡنَا
جَمۡعَهُۥ
وَقُرۡءَانَهُۥ
١٧
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
Tafsirs
Lessons
Reflections
75:18
فاذا قراناه فاتبع قرانه ١٨
فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ ١٨
فَإِذَا
قَرَأۡنَٰهُ
فَٱتَّبِعۡ
قُرۡءَانَهُۥ
١٨
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
Tafsirs
Lessons
Reflections
75:19
ثم ان علينا بيانه ١٩
ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ ١٩
ثُمَّ
إِنَّ
عَلَيۡنَا
بَيَانَهُۥ
١٩
පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි.
Tafsirs
Lessons
Reflections
75:20
كلا بل تحبون العاجلة ٢٠
كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ ٢٠
كـَلَّا
بَلۡ
تُحِبُّونَ
ٱلۡعَاجِلَةَ
٢٠
එහෙත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
75:21
وتذرون الاخرة ٢١
وَتَذَرُونَ ٱلْـَٔاخِرَةَ ٢١
وَتَذَرُونَ
ٱلۡأٓخِرَةَ
٢١
තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
75:22
وجوه يوميذ ناضرة ٢٢
وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاضِرَةٌ ٢٢
وُجُوهٞ
يَوۡمَئِذٖ
نَّاضِرَةٌ
٢٢
එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.
Tafsirs
Lessons
Reflections
75:23
الى ربها ناظرة ٢٣
إِلَىٰ رَبِّهَا نَاظِرَةٌۭ ٢٣
إِلَىٰ
رَبِّهَا
نَاظِرَةٞ
٢٣
තම පරමාධිපති දෙස බලමින් සිටිති.
Tafsirs
Lessons
Reflections
75:24
ووجوه يوميذ باسرة ٢٤
وَوُجُوهٌۭ يَوْمَئِذٍۭ بَاسِرَةٌۭ ٢٤
وَوُجُوهٞ
يَوۡمَئِذِۭ
بَاسِرَةٞ
٢٤
තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූපව පවතී.
Tafsirs
Lessons
Reflections
75:25
تظن ان يفعل بها فاقرة ٢٥
تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌۭ ٢٥
تَظُنُّ
أَن
يُفۡعَلَ
بِهَا
فَاقِرَةٞ
٢٥
(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
Tafsirs
Lessons
Reflections
75:26
كلا اذا بلغت التراقي ٢٦
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ ٢٦
كـَلَّآ
إِذَا
بَلَغَتِ
ٱلتَّرَاقِيَ
٢٦
එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;
Tafsirs
Lessons
Reflections
75:27
وقيل من راق ٢٧
وَقِيلَ مَنْ ۜ رَاقٍۢ ٢٧
وَقِيلَ
مَنۡۜ
رَاقٖ
٢٧
තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැ? යි විමසනු ලැබු විට;
Tafsirs
Lessons
Reflections
75:28
وظن انه الفراق ٢٨
وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ ٢٨
وَظَنَّ
أَنَّهُ
ٱلۡفِرَاقُ
٢٨
නියත වශයෙන් ම තමන් වෙන්ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;
Tafsirs
Lessons
Reflections
75:29
والتفت الساق بالساق ٢٩
وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ٢٩
وَٱلۡتَفَّتِ
ٱلسَّاقُ
بِٱلسَّاقِ
٢٩
කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;
Tafsirs
Lessons
Reflections
75:30
الى ربك يوميذ المساق ٣٠
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ ٣٠
إِلَىٰ
رَبِّكَ
يَوۡمَئِذٍ
ٱلۡمَسَاقُ
٣٠
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙත ය.
Tafsirs
Lessons
Reflections
75:31
فلا صدق ولا صلى ٣١
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ٣١
فَلَا
صَدَّقَ
وَلَا
صَلَّىٰ
٣١
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
Tafsirs
Lessons
Reflections
75:32
ولاكن كذب وتولى ٣٢
وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ٣٢
وَلَٰكِن
كَذَّبَ
وَتَوَلَّىٰ
٣٢
එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.
Tafsirs
Lessons
Reflections
75:33
ثم ذهب الى اهله يتمطى ٣٣
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ ٣٣
ثُمَّ
ذَهَبَ
إِلَىٰٓ
أَهۡلِهِۦ
يَتَمَطَّىٰٓ
٣٣
පසුව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේ ය.
Tafsirs
Lessons
Reflections
75:34
اولى لك فاولى ٣٤
أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ ٣٤
أَوۡلَىٰ
لَكَ
فَأَوۡلَىٰ
٣٤
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.
Tafsirs
Lessons
Reflections
75:35
ثم اولى لك فاولى ٣٥
ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ ٣٥
ثُمَّ
أَوۡلَىٰ
لَكَ
فَأَوۡلَىٰٓ
٣٥
පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.
Tafsirs
Lessons
Reflections
75:36
ايحسب الانسان ان يترك سدى ٣٦
أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى ٣٦
أَيَحۡسَبُ
ٱلۡإِنسَٰنُ
أَن
يُتۡرَكَ
سُدًى
٣٦
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
Tafsirs
Lessons
Reflections
75:37
الم يك نطفة من مني يمنى ٣٧
أَلَمْ يَكُ نُطْفَةًۭ مِّن مَّنِىٍّۢ يُمْنَىٰ ٣٧
أَلَمۡ
يَكُ
نُطۡفَةٗ
مِّن
مَّنِيّٖ
يُمۡنَىٰ
٣٧
විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
Tafsirs
Lessons
Reflections
75:38
ثم كان علقة فخلق فسوى ٣٨
ثُمَّ كَانَ عَلَقَةًۭ فَخَلَقَ فَسَوَّىٰ ٣٨
ثُمَّ
كَانَ
عَلَقَةٗ
فَخَلَقَ
فَسَوَّىٰ
٣٨
පසුව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසුව ඔහුව මවා සැකසුවේ ය.
Tafsirs
Lessons
Reflections
75:39
فجعل منه الزوجين الذكر والانثى ٣٩
فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ٣٩
فَجَعَلَ
مِنۡهُ
ٱلزَّوۡجَيۡنِ
ٱلذَّكَرَ
وَٱلۡأُنثَىٰٓ
٣٩
පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේ ය.
Tafsirs
Lessons
Reflections
75:40
اليس ذالك بقادر على ان يحيي الموتى ٤٠
أَلَيْسَ ذَٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ ٤٠
أَلَيۡسَ
ذَٰلِكَ
بِقَٰدِرٍ
عَلَىٰٓ
أَن
يُحۡـِۧيَ
ٱلۡمَوۡتَىٰ
٤٠
(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: Al-InsanTafsir of Surah Al-Qiyamah
Read More
76. Al-InsanThe Man
Next
74. Al-MuddaththirThe Cloaked One
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: Al-InsanTafsir of Surah Al-Qiyamah

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute