Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
75. chapter:full-surah-seo-heading
The Resurrection
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
75:1
لا اقسم بيوم القيامة ١
لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ ١
لَآ
أُقۡسِمُ
بِيَوۡمِ
ٱلۡقِيَٰمَةِ
١
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:2
ولا اقسم بالنفس اللوامة ٢
وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ ٢
وَلَآ
أُقۡسِمُ
بِٱلنَّفۡسِ
ٱللَّوَّامَةِ
٢
තවද දොස් නගන ආත්මය මත දිවුරමි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:3
ايحسب الانسان الن نجمع عظامه ٣
أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ ٣
أَيَحۡسَبُ
ٱلۡإِنسَٰنُ
أَلَّن
نَّجۡمَعَ
عِظَامَهُۥ
٣
ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
75:4
بلى قادرين على ان نسوي بنانه ٤
بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ ٤
بَلَىٰ
قَٰدِرِينَ
عَلَىٰٓ
أَن
نُّسَوِّيَ
بَنَانَهُۥ
٤
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
75:5
بل يريد الانسان ليفجر امامه ٥
بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ ٥
بَلۡ
يُرِيدُ
ٱلۡإِنسَٰنُ
لِيَفۡجُرَ
أَمَامَهُۥ
٥
එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:6
يسال ايان يوم القيامة ٦
يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ ٦
يَسۡـَٔلُ
أَيَّانَ
يَوۡمُ
ٱلۡقِيَٰمَةِ
٦
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:7
فاذا برق البصر ٧
فَإِذَا بَرِقَ ٱلْبَصَرُ ٧
فَإِذَا
بَرِقَ
ٱلۡبَصَرُ
٧
දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,
quran-reader:tafsirs
Lessons
Reflections
75:8
وخسف القمر ٨
وَخَسَفَ ٱلْقَمَرُ ٨
وَخَسَفَ
ٱلۡقَمَرُ
٨
තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,
quran-reader:tafsirs
Lessons
Reflections
75:9
وجمع الشمس والقمر ٩
وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ ٩
وَجُمِعَ
ٱلشَّمۡسُ
وَٱلۡقَمَرُ
٩
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
quran-reader:tafsirs
Lessons
Reflections
75:10
يقول الانسان يوميذ اين المفر ١٠
يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ ١٠
يَقُولُ
ٱلۡإِنسَٰنُ
يَوۡمَئِذٍ
أَيۡنَ
ٱلۡمَفَرُّ
١٠
පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
75:11
كلا لا وزر ١١
كَلَّا لَا وَزَرَ ١١
كـَلَّا
لَا
وَزَرَ
١١
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
quran-reader:tafsirs
Lessons
Reflections
75:12
الى ربك يوميذ المستقر ١٢
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ ١٢
إِلَىٰ
رَبِّكَ
يَوۡمَئِذٍ
ٱلۡمُسۡتَقَرُّ
١٢
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:13
ينبا الانسان يوميذ بما قدم واخر ١٣
يُنَبَّؤُا۟ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ١٣
يُنَبَّؤُاْ
ٱلۡإِنسَٰنُ
يَوۡمَئِذِۭ
بِمَا
قَدَّمَ
وَأَخَّرَ
١٣
ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
quran-reader:tafsirs
Lessons
Reflections
75:14
بل الانسان على نفسه بصيرة ١٤
بَلِ ٱلْإِنسَـٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌۭ ١٤
بَلِ
ٱلۡإِنسَٰنُ
عَلَىٰ
نَفۡسِهِۦ
بَصِيرَةٞ
١٤
එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
75:15
ولو القى معاذيره ١٥
وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ ١٥
وَلَوۡ
أَلۡقَىٰ
مَعَاذِيرَهُۥ
١٥
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද.
quran-reader:tafsirs
Lessons
Reflections
75:16
لا تحرك به لسانك لتعجل به ١٦
لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ ١٦
لَا
تُحَرِّكۡ
بِهِۦ
لِسَانَكَ
لِتَعۡجَلَ
بِهِۦٓ
١٦
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු.
quran-reader:tafsirs
Lessons
Reflections
75:17
ان علينا جمعه وقرانه ١٧
إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ ١٧
إِنَّ
عَلَيۡنَا
جَمۡعَهُۥ
وَقُرۡءَانَهُۥ
١٧
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:18
فاذا قراناه فاتبع قرانه ١٨
فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ ١٨
فَإِذَا
قَرَأۡنَٰهُ
فَٱتَّبِعۡ
قُرۡءَانَهُۥ
١٨
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
75:19
ثم ان علينا بيانه ١٩
ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ ١٩
ثُمَّ
إِنَّ
عَلَيۡنَا
بَيَانَهُۥ
١٩
පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි.
quran-reader:tafsirs
Lessons
Reflections
75:1
لا اقسم بيوم القيامة ١
لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ ١
لَآ
أُقۡسِمُ
بِيَوۡمِ
ٱلۡقِيَٰمَةِ
١
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
quran-reader:tafsirs
Lessons
Reflections