Sign in
Sign in
Sign in
Select Language

83. Surah Al-Mutaffifin, Sinhala Translation

The Defrauding

Read the complete Surah Al-Mutaffifin with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
83:1
ويل للمطففين ١
وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ ١
وَيۡلٞ
لِّلۡمُطَفِّفِينَ
١
කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය.
Tafsirs
Lessons
Reflections
83:2
الذين اذا اكتالوا على الناس يستوفون ٢
ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ ٢
ٱلَّذِينَ
إِذَا
ٱكۡتَالُواْ
عَلَى
ٱلنَّاسِ
يَسۡتَوۡفُونَ
٢
ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති.
Tafsirs
Lessons
Reflections
83:3
واذا كالوهم او وزنوهم يخسرون ٣
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ ٣
وَإِذَا
كَالُوهُمۡ
أَو
وَّزَنُوهُمۡ
يُخۡسِرُونَ
٣
කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.
Tafsirs
Lessons
Reflections
83:4
الا يظن اولايك انهم مبعوثون ٤
أَلَا يَظُنُّ أُو۟لَـٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ ٤
أَلَا
يَظُنُّ
أُوْلَٰٓئِكَ
أَنَّهُم
مَّبۡعُوثُونَ
٤
නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?
Tafsirs
Lessons
Reflections
83:5
ليوم عظيم ٥
لِيَوْمٍ عَظِيمٍۢ ٥
لِيَوۡمٍ
عَظِيمٖ
٥
මහත් වූ දිනයක් සඳහා.
Tafsirs
Lessons
Reflections
83:6
يوم يقوم الناس لرب العالمين ٦
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ ٦
يَوۡمَ
يَقُومُ
ٱلنَّاسُ
لِرَبِّ
ٱلۡعَٰلَمِينَ
٦
එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
Tafsirs
Lessons
Reflections
83:7
كلا ان كتاب الفجار لفي سجين ٧
كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍۢ ٧
كـَلَّآ
إِنَّ
كِتَٰبَ
ٱلۡفُجَّارِ
لَفِي
سِجِّينٖ
٧
නොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය.
Tafsirs
Lessons
Reflections
83:8
وما ادراك ما سجين ٨
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌۭ ٨
وَمَآ
أَدۡرَىٰكَ
مَا
سِجِّينٞ
٨
(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
Tafsirs
Lessons
Reflections
83:9
كتاب مرقوم ٩
كِتَـٰبٌۭ مَّرْقُومٌۭ ٩
كِتَٰبٞ
مَّرۡقُومٞ
٩
(එය) ලියන ලද වාර්තා පොතකි.
Tafsirs
Lessons
Reflections
83:10
ويل يوميذ للمكذبين ١٠
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ١٠
وَيۡلٞ
يَوۡمَئِذٖ
لِّلۡمُكَذِّبِينَ
١٠
බොරු කරන්නන්හට එදින විනාශය ය.
Tafsirs
Lessons
Reflections
83:11
الذين يكذبون بيوم الدين ١١
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ ١١
ٱلَّذِينَ
يُكَذِّبُونَ
بِيَوۡمِ
ٱلدِّينِ
١١
මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
Tafsirs
Lessons
Reflections
83:12
وما يكذب به الا كل معتد اثيم ١٢
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ ١٢
وَمَا
يُكَذِّبُ
بِهِۦٓ
إِلَّا
كُلُّ
مُعۡتَدٍ
أَثِيمٍ
١٢
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත.
Tafsirs
Lessons
Reflections
83:13
اذا تتلى عليه اياتنا قال اساطير الاولين ١٣
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ١٣
إِذَا
تُتۡلَىٰ
عَلَيۡهِ
ءَايَٰتُنَا
قَالَ
أَسَٰطِيرُ
ٱلۡأَوَّلِينَ
١٣
අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.
Tafsirs
Lessons
Reflections
83:14
كلا بل ران على قلوبهم ما كانوا يكسبون ١٤
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ ١٤
كـَلَّاۖ
بَلۡۜ
رَانَ
عَلَىٰ
قُلُوبِهِم
مَّا
كَانُواْ
يَكۡسِبُونَ
١٤
නොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
Tafsirs
Lessons
Reflections
83:15
كلا انهم عن ربهم يوميذ لمحجوبون ١٥
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍۢ لَّمَحْجُوبُونَ ١٥
كـَلَّآ
إِنَّهُمۡ
عَن
رَّبِّهِمۡ
يَوۡمَئِذٖ
لَّمَحۡجُوبُونَ
١٥
නොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය.
Tafsirs
Lessons
Reflections
83:16
ثم انهم لصالو الجحيم ١٦
ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ ١٦
ثُمَّ
إِنَّهُمۡ
لَصَالُواْ
ٱلۡجَحِيمِ
١٦
තවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
Tafsirs
Lessons
Reflections
83:17
ثم يقال هاذا الذي كنتم به تكذبون ١٧
ثُمَّ يُقَالُ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ١٧
ثُمَّ
يُقَالُ
هَٰذَا
ٱلَّذِي
كُنتُم
بِهِۦ
تُكَذِّبُونَ
١٧
ඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
Tafsirs
Lessons
Reflections
83:18
كلا ان كتاب الابرار لفي عليين ١٨
كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ ١٨
كـَلَّآ
إِنَّ
كِتَٰبَ
ٱلۡأَبۡرَارِ
لَفِي
عِلِّيِّينَ
١٨
නොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.
Tafsirs
Lessons
Reflections
83:19
وما ادراك ما عليون ١٩
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ ١٩
وَمَآ
أَدۡرَىٰكَ
مَا
عِلِّيُّونَ
١٩
තවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
Tafsirs
Lessons
Reflections
83:20
كتاب مرقوم ٢٠
كِتَـٰبٌۭ مَّرْقُومٌۭ ٢٠
كِتَٰبٞ
مَّرۡقُومٞ
٢٠
(එය) ලියන ලද වාර්තා පොතකි.
Tafsirs
Lessons
Reflections
83:21
يشهده المقربون ٢١
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ ٢١
يَشۡهَدُهُ
ٱلۡمُقَرَّبُونَ
٢١
(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.
Tafsirs
Lessons
Reflections
83:22
ان الابرار لفي نعيم ٢٢
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ ٢٢
إِنَّ
ٱلۡأَبۡرَارَ
لَفِي
نَعِيمٍ
٢٢
නියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති.
Tafsirs
Lessons
Reflections
83:23
على الارايك ينظرون ٢٣
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ٢٣
عَلَى
ٱلۡأَرَآئِكِ
يَنظُرُونَ
٢٣
කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.
Tafsirs
Lessons
Reflections
83:24
تعرف في وجوههم نضرة النعيم ٢٤
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ ٢٤
تَعۡرِفُ
فِي
وُجُوهِهِمۡ
نَضۡرَةَ
ٱلنَّعِيمِ
٢٤
(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
Tafsirs
Lessons
Reflections
83:25
يسقون من رحيق مختوم ٢٥
يُسْقَوْنَ مِن رَّحِيقٍۢ مَّخْتُومٍ ٢٥
يُسۡقَوۡنَ
مِن
رَّحِيقٖ
مَّخۡتُومٍ
٢٥
මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.
Tafsirs
Lessons
Reflections
83:26
ختامه مسك وفي ذالك فليتنافس المتنافسون ٢٦
خِتَـٰمُهُۥ مِسْكٌۭ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَـٰفِسُونَ ٢٦
خِتَٰمُهُۥ
مِسۡكٞۚ
وَفِي
ذَٰلِكَ
فَلۡيَتَنَافَسِ
ٱلۡمُتَنَٰفِسُونَ
٢٦
එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
Tafsirs
Lessons
Reflections
83:27
ومزاجه من تسنيم ٢٧
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ ٢٧
وَمِزَاجُهُۥ
مِن
تَسۡنِيمٍ
٢٧
තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
Tafsirs
Lessons
Reflections
83:28
عينا يشرب بها المقربون ٢٨
عَيْنًۭا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ ٢٨
عَيۡنٗا
يَشۡرَبُ
بِهَا
ٱلۡمُقَرَّبُونَ
٢٨
එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.
Tafsirs
Lessons
Reflections
83:29
ان الذين اجرموا كانوا من الذين امنوا يضحكون ٢٩
إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ ٢٩
إِنَّ
ٱلَّذِينَ
أَجۡرَمُواْ
كَانُواْ
مِنَ
ٱلَّذِينَ
ءَامَنُواْ
يَضۡحَكُونَ
٢٩
නියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය.
Tafsirs
Lessons
Reflections
83:30
واذا مروا بهم يتغامزون ٣٠
وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ ٣٠
وَإِذَا
مَرُّواْ
بِهِمۡ
يَتَغَامَزُونَ
٣٠
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය.
Tafsirs
Lessons
Reflections
83:31
واذا انقلبوا الى اهلهم انقلبوا فكهين ٣١
وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ ٣١
وَإِذَا
ٱنقَلَبُوٓاْ
إِلَىٰٓ
أَهۡلِهِمُ
ٱنقَلَبُواْ
فَكِهِينَ
٣١
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය.
Tafsirs
Lessons
Reflections
83:32
واذا راوهم قالوا ان هاولاء لضالون ٣٢
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ ٣٢
وَإِذَا
رَأَوۡهُمۡ
قَالُوٓاْ
إِنَّ
هَٰٓؤُلَآءِ
لَضَآلُّونَ
٣٢
තවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.
Tafsirs
Lessons
Reflections
83:33
وما ارسلوا عليهم حافظين ٣٣
وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَـٰفِظِينَ ٣٣
وَمَآ
أُرۡسِلُواْ
عَلَيۡهِمۡ
حَٰفِظِينَ
٣٣
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය.
Tafsirs
Lessons
Reflections
83:34
فاليوم الذين امنوا من الكفار يضحكون ٣٤
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ ٣٤
فَٱلۡيَوۡمَ
ٱلَّذِينَ
ءَامَنُواْ
مِنَ
ٱلۡكُفَّارِ
يَضۡحَكُونَ
٣٤
එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.
Tafsirs
Lessons
Reflections
83:35
على الارايك ينظرون ٣٥
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ٣٥
عَلَى
ٱلۡأَرَآئِكِ
يَنظُرُونَ
٣٥
සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.
Tafsirs
Lessons
Reflections
83:36
هل ثوب الكفار ما كانوا يفعلون ٣٦
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ ٣٦
هَلۡ
ثُوِّبَ
ٱلۡكُفَّارُ
مَا
كَانُواْ
يَفۡعَلُونَ
٣٦
ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: Al-InshiqaqTafsir of Surah Al-Mutaffifin
Read More
84. Al-InshiqaqThe Sundering
Next
82. Al-InfitarThe Cleaving
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: Al-InshiqaqTafsir of Surah Al-Mutaffifin

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute