Sign in
Sign in
Sign in
Select Language

74. Surah Al-Muddaththir, Sinhala Translation

The Cloaked One

Read the complete Surah Al-Muddaththir with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
74:1
يا ايها المدثر ١
يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ١
يَٰٓأَيُّهَا
ٱلۡمُدَّثِّرُ
١
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
Tafsirs
Lessons
Reflections
74:2
قم فانذر ٢
قُمْ فَأَنذِرْ ٢
قُمۡ
فَأَنذِرۡ
٢
නුඹ නැගී සිට, අවවාද කරනු.
Tafsirs
Lessons
Reflections
74:3
وربك فكبر ٣
وَرَبَّكَ فَكَبِّرْ ٣
وَرَبَّكَ
فَكَبِّرۡ
٣
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
Tafsirs
Lessons
Reflections
74:4
وثيابك فطهر ٤
وَثِيَابَكَ فَطَهِّرْ ٤
وَثِيَابَكَ
فَطَهِّرۡ
٤
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
Tafsirs
Lessons
Reflections
74:5
والرجز فاهجر ٥
وَٱلرُّجْزَ فَٱهْجُرْ ٥
وَٱلرُّجۡزَ
فَٱهۡجُرۡ
٥
තවද කිලිට්ටෙන් වළකිනු.
Tafsirs
Lessons
Reflections
74:6
ولا تمنن تستكثر ٦
وَلَا تَمْنُن تَسْتَكْثِرُ ٦
وَلَا
تَمۡنُن
تَسۡتَكۡثِرُ
٦
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.
Tafsirs
Lessons
Reflections
74:7
ولربك فاصبر ٧
وَلِرَبِّكَ فَٱصْبِرْ ٧
وَلِرَبِّكَ
فَٱصۡبِرۡ
٧
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
Tafsirs
Lessons
Reflections
74:8
فاذا نقر في الناقور ٨
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ٨
فَإِذَا
نُقِرَ
فِي
ٱلنَّاقُورِ
٨
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
Tafsirs
Lessons
Reflections
74:9
فذالك يوميذ يوم عسير ٩
فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ ٩
فَذَٰلِكَ
يَوۡمَئِذٖ
يَوۡمٌ
عَسِيرٌ
٩
එය දුෂ්කර දිනයක් වනු ඇත.
Tafsirs
Lessons
Reflections
74:10
على الكافرين غير يسير ١٠
عَلَى ٱلْكَـٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ ١٠
عَلَى
ٱلۡكَٰفِرِينَ
غَيۡرُ
يَسِيرٖ
١٠
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.
Tafsirs
Lessons
Reflections
74:11
ذرني ومن خلقت وحيدا ١١
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا ١١
ذَرۡنِي
وَمَنۡ
خَلَقۡتُ
وَحِيدٗا
١١
මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.
Tafsirs
Lessons
Reflections
74:12
وجعلت له مالا ممدودا ١٢
وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا ١٢
وَجَعَلۡتُ
لَهُۥ
مَالٗا
مَّمۡدُودٗا
١٢
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
Tafsirs
Lessons
Reflections
74:13
وبنين شهودا ١٣
وَبَنِينَ شُهُودًۭا ١٣
وَبَنِينَ
شُهُودٗا
١٣
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
Tafsirs
Lessons
Reflections
74:14
ومهدت له تمهيدا ١٤
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا ١٤
وَمَهَّدتُّ
لَهُۥ
تَمۡهِيدٗا
١٤
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
Tafsirs
Lessons
Reflections
74:15
ثم يطمع ان ازيد ١٥
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ١٥
ثُمَّ
يَطۡمَعُ
أَنۡ
أَزِيدَ
١٥
පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය.
Tafsirs
Lessons
Reflections
74:16
كلا انه كان لاياتنا عنيدا ١٦
كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِـَٔايَـٰتِنَا عَنِيدًۭا ١٦
كـَلَّآۖ
إِنَّهُۥ
كَانَ
لِأٓيَٰتِنَا
عَنِيدٗا
١٦
එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.
Tafsirs
Lessons
Reflections
74:17
سارهقه صعودا ١٧
سَأُرْهِقُهُۥ صَعُودًا ١٧
سَأُرۡهِقُهُۥ
صَعُودًا
١٧
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
Tafsirs
Lessons
Reflections
74:18
انه فكر وقدر ١٨
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ١٨
إِنَّهُۥ
فَكَّرَ
وَقَدَّرَ
١٨
නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.
Tafsirs
Lessons
Reflections
74:19
فقتل كيف قدر ١٩
فَقُتِلَ كَيْفَ قَدَّرَ ١٩
فَقُتِلَ
كَيۡفَ
قَدَّرَ
١٩
ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
Tafsirs
Lessons
Reflections
74:20
ثم قتل كيف قدر ٢٠
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ٢٠
ثُمَّ
قُتِلَ
كَيۡفَ
قَدَّرَ
٢٠
පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
Tafsirs
Lessons
Reflections
74:21
ثم نظر ٢١
ثُمَّ نَظَرَ ٢١
ثُمَّ
نَظَرَ
٢١
පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.
Tafsirs
Lessons
Reflections
74:22
ثم عبس وبسر ٢٢
ثُمَّ عَبَسَ وَبَسَرَ ٢٢
ثُمَّ
عَبَسَ
وَبَسَرَ
٢٢
පසුව ඔහු රවා කිපුණේ ය.
Tafsirs
Lessons
Reflections
74:23
ثم ادبر واستكبر ٢٣
ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ ٢٣
ثُمَّ
أَدۡبَرَ
وَٱسۡتَكۡبَرَ
٢٣
පසුව ඔහු පිටු පා උඩඟු විය.
Tafsirs
Lessons
Reflections
74:24
فقال ان هاذا الا سحر يوثر ٢٤
فَقَالَ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ يُؤْثَرُ ٢٤
فَقَالَ
إِنۡ
هَٰذَآ
إِلَّا
سِحۡرٞ
يُؤۡثَرُ
٢٤
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.
Tafsirs
Lessons
Reflections
74:25
ان هاذا الا قول البشر ٢٥
إِنْ هَـٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ ٢٥
إِنۡ
هَٰذَآ
إِلَّا
قَوۡلُ
ٱلۡبَشَرِ
٢٥
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)
Tafsirs
Lessons
Reflections
74:26
ساصليه سقر ٢٦
سَأُصْلِيهِ سَقَرَ ٢٦
سَأُصۡلِيهِ
سَقَرَ
٢٦
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
Tafsirs
Lessons
Reflections
74:27
وما ادراك ما سقر ٢٧
وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ ٢٧
وَمَآ
أَدۡرَىٰكَ
مَا
سَقَرُ
٢٧
සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
Tafsirs
Lessons
Reflections
74:28
لا تبقي ولا تذر ٢٨
لَا تُبْقِى وَلَا تَذَرُ ٢٨
لَا
تُبۡقِي
وَلَا
تَذَرُ
٢٨
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.
Tafsirs
Lessons
Reflections
74:29
لواحة للبشر ٢٩
لَوَّاحَةٌۭ لِّلْبَشَرِ ٢٩
لَوَّاحَةٞ
لِّلۡبَشَرِ
٢٩
සම දැඩි ලෙස දවාලන්නකි.
Tafsirs
Lessons
Reflections
74:30
عليها تسعة عشر ٣٠
عَلَيْهَا تِسْعَةَ عَشَرَ ٣٠
عَلَيۡهَا
تِسۡعَةَ
عَشَرَ
٣٠
ඒ මත දහනව දෙනෙකි.
Tafsirs
Lessons
Reflections
74:31
وما جعلنا اصحاب النار الا ملايكة وما جعلنا عدتهم الا فتنة للذين كفروا ليستيقن الذين اوتوا الكتاب ويزداد الذين امنوا ايمانا ولا يرتاب الذين اوتوا الكتاب والمومنون وليقول الذين في قلوبهم مرض والكافرون ماذا اراد الله بهاذا مثلا كذالك يضل الله من يشاء ويهدي من يشاء وما يعلم جنود ربك الا هو وما هي الا ذكرى للبشر ٣١
وَمَا جَعَلْنَآ أَصْحَـٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةًۭ ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَـٰنًۭا ۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَٱلْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْكَـٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَـٰذَا مَثَلًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ ٣١
وَمَا
جَعَلۡنَآ
أَصۡحَٰبَ
ٱلنَّارِ
إِلَّا
مَلَٰٓئِكَةٗۖ
وَمَا
جَعَلۡنَا
عِدَّتَهُمۡ
إِلَّا
فِتۡنَةٗ
لِّلَّذِينَ
كَفَرُواْ
لِيَسۡتَيۡقِنَ
ٱلَّذِينَ
أُوتُواْ
ٱلۡكِتَٰبَ
وَيَزۡدَادَ
ٱلَّذِينَ
ءَامَنُوٓاْ
إِيمَٰنٗا
وَلَا
يَرۡتَابَ
ٱلَّذِينَ
أُوتُواْ
ٱلۡكِتَٰبَ
وَٱلۡمُؤۡمِنُونَ
وَلِيَقُولَ
ٱلَّذِينَ
فِي
قُلُوبِهِم
مَّرَضٞ
وَٱلۡكَٰفِرُونَ
مَاذَآ
أَرَادَ
ٱللَّهُ
بِهَٰذَا
مَثَلٗاۚ
كَذَٰلِكَ
يُضِلُّ
ٱللَّهُ
مَن
يَشَآءُ
وَيَهۡدِي
مَن
يَشَآءُۚ
وَمَا
يَعۡلَمُ
جُنُودَ
رَبِّكَ
إِلَّا
هُوَۚ
وَمَا
هِيَ
إِلَّا
ذِكۡرَىٰ
لِلۡبَشَرِ
٣١
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
Tafsirs
Lessons
Reflections
74:32
كلا والقمر ٣٢
كَلَّا وَٱلْقَمَرِ ٣٢
كـَلَّا
وَٱلۡقَمَرِ
٣٢
එසේ නොව, සඳු මත දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
74:33
والليل اذ ادبر ٣٣
وَٱلَّيْلِ إِذْ أَدْبَرَ ٣٣
وَٱلَّيۡلِ
إِذۡ
أَدۡبَرَ
٣٣
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
74:34
والصبح اذا اسفر ٣٤
وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ ٣٤
وَٱلصُّبۡحِ
إِذَآ
أَسۡفَرَ
٣٤
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
74:35
انها لاحدى الكبر ٣٥
إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ ٣٥
إِنَّهَا
لَإِحۡدَى
ٱلۡكُبَرِ
٣٥
නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
Tafsirs
Lessons
Reflections
74:36
نذيرا للبشر ٣٦
نَذِيرًۭا لِّلْبَشَرِ ٣٦
نَذِيرٗا
لِّلۡبَشَرِ
٣٦
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
Tafsirs
Lessons
Reflections
74:37
لمن شاء منكم ان يتقدم او يتاخر ٣٧
لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ ٣٧
لِمَن
شَآءَ
مِنكُمۡ
أَن
يَتَقَدَّمَ
أَوۡ
يَتَأَخَّرَ
٣٧
එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
Tafsirs
Lessons
Reflections
74:38
كل نفس بما كسبت رهينة ٣٨
كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ ٣٨
كُلُّ
نَفۡسِۭ
بِمَا
كَسَبَتۡ
رَهِينَةٌ
٣٨
සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.
Tafsirs
Lessons
Reflections
74:39
الا اصحاب اليمين ٣٩
إِلَّآ أَصْحَـٰبَ ٱلْيَمِينِ ٣٩
إِلَّآ
أَصۡحَٰبَ
ٱلۡيَمِينِ
٣٩
එහෙත් දකුණුපස ජනයා හැර.
Tafsirs
Lessons
Reflections
74:40
في جنات يتساءلون ٤٠
فِى جَنَّـٰتٍۢ يَتَسَآءَلُونَ ٤٠
فِي
جَنَّٰتٖ
يَتَسَآءَلُونَ
٤٠
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
Tafsirs
Lessons
Reflections
74:41
عن المجرمين ٤١
عَنِ ٱلْمُجْرِمِينَ ٤١
عَنِ
ٱلۡمُجۡرِمِينَ
٤١
වැරදි කරුවන්ගෙන්;
Tafsirs
Lessons
Reflections
74:42
ما سلككم في سقر ٤٢
مَا سَلَكَكُمْ فِى سَقَرَ ٤٢
مَا
سَلَكَكُمۡ
فِي
سَقَرَ
٤٢
"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"
Tafsirs
Lessons
Reflections
74:43
قالوا لم نك من المصلين ٤٣
قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ ٤٣
قَالُواْ
لَمۡ
نَكُ
مِنَ
ٱلۡمُصَلِّينَ
٤٣
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
Tafsirs
Lessons
Reflections
74:44
ولم نك نطعم المسكين ٤٤
وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ ٤٤
وَلَمۡ
نَكُ
نُطۡعِمُ
ٱلۡمِسۡكِينَ
٤٤
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.
Tafsirs
Lessons
Reflections
74:45
وكنا نخوض مع الخايضين ٤٥
وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ ٤٥
وَكُنَّا
نَخُوضُ
مَعَ
ٱلۡخَآئِضِينَ
٤٥
"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".
Tafsirs
Lessons
Reflections
74:46
وكنا نكذب بيوم الدين ٤٦
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ ٤٦
وَكُنَّا
نُكَذِّبُ
بِيَوۡمِ
ٱلدِّينِ
٤٦
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
Tafsirs
Lessons
Reflections
74:47
حتى اتانا اليقين ٤٧
حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ ٤٧
حَتَّىٰٓ
أَتَىٰنَا
ٱلۡيَقِينُ
٤٧
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
Tafsirs
Lessons
Reflections
74:48
فما تنفعهم شفاعة الشافعين ٤٨
فَمَا تَنفَعُهُمْ شَفَـٰعَةُ ٱلشَّـٰفِعِينَ ٤٨
فَمَا
تَنفَعُهُمۡ
شَفَٰعَةُ
ٱلشَّٰفِعِينَ
٤٨
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය.
Tafsirs
Lessons
Reflections
74:49
فما لهم عن التذكرة معرضين ٤٩
فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ ٤٩
فَمَا
لَهُمۡ
عَنِ
ٱلتَّذۡكِرَةِ
مُعۡرِضِينَ
٤٩
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය.
Tafsirs
Lessons
Reflections
74:50
كانهم حمر مستنفرة ٥٠
كَأَنَّهُمْ حُمُرٌۭ مُّسْتَنفِرَةٌۭ ٥٠
كَأَنَّهُمۡ
حُمُرٞ
مُّسۡتَنفِرَةٞ
٥٠
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
Tafsirs
Lessons
Reflections
74:51
فرت من قسورة ٥١
فَرَّتْ مِن قَسْوَرَةٍۭ ٥١
فَرَّتۡ
مِن
قَسۡوَرَةِۭ
٥١
සිංහ ගොදුරින් පලා යන.
Tafsirs
Lessons
Reflections
74:52
بل يريد كل امري منهم ان يوتى صحفا منشرة ٥٢
بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًۭا مُّنَشَّرَةًۭ ٥٢
بَلۡ
يُرِيدُ
كُلُّ
ٱمۡرِيٕٖ
مِّنۡهُمۡ
أَن
يُؤۡتَىٰ
صُحُفٗا
مُّنَشَّرَةٗ
٥٢
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
Tafsirs
Lessons
Reflections
74:53
كلا بل لا يخافون الاخرة ٥٣
كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْـَٔاخِرَةَ ٥٣
كـَلَّاۖ
بَل
لَّا
يَخَافُونَ
ٱلۡأٓخِرَةَ
٥٣
එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති.
Tafsirs
Lessons
Reflections
74:54
كلا انه تذكرة ٥٤
كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌۭ ٥٤
كـَلَّآ
إِنَّهُۥ
تَذۡكِرَةٞ
٥٤
එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි.
Tafsirs
Lessons
Reflections
74:55
فمن شاء ذكره ٥٥
فَمَن شَآءَ ذَكَرَهُۥ ٥٥
فَمَن
شَآءَ
ذَكَرَهُۥ
٥٥
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
Tafsirs
Lessons
Reflections
74:56
وما يذكرون الا ان يشاء الله هو اهل التقوى واهل المغفرة ٥٦
وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ ٥٦
وَمَا
يَذۡكُرُونَ
إِلَّآ
أَن
يَشَآءَ
ٱللَّهُۚ
هُوَ
أَهۡلُ
ٱلتَّقۡوَىٰ
وَأَهۡلُ
ٱلۡمَغۡفِرَةِ
٥٦
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: Al-QiyamahTafsir of Surah Al-Muddaththir
Read More
75. Al-QiyamahThe Resurrection
Next
73. Al-MuzzammilThe Enshrouded One
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: Al-QiyamahTafsir of Surah Al-Muddaththir

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute