Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
70. chapter:full-surah-seo-heading
The Ascending Stairways
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
70:1
سال سايل بعذاب واقع ١
سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ ١
سَأَلَ
سَآئِلُۢ
بِعَذَابٖ
وَاقِعٖ
١
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
70:2
للكافرين ليس له دافع ٢
لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌۭ ٢
لِّلۡكَٰفِرِينَ
لَيۡسَ
لَهُۥ
دَافِعٞ
٢
දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
quran-reader:tafsirs
Lessons
Reflections
70:3
من الله ذي المعارج ٣
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ ٣
مِّنَ
ٱللَّهِ
ذِي
ٱلۡمَعَارِجِ
٣
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
quran-reader:tafsirs
Lessons
Reflections
70:4
تعرج الملايكة والروح اليه في يوم كان مقداره خمسين الف سنة ٤
تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ ٤
تَعۡرُجُ
ٱلۡمَلَٰٓئِكَةُ
وَٱلرُّوحُ
إِلَيۡهِ
فِي
يَوۡمٖ
كَانَ
مِقۡدَارُهُۥ
خَمۡسِينَ
أَلۡفَ
سَنَةٖ
٤
එහි කාල ප්රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
quran-reader:tafsirs
Lessons
Reflections
70:5
فاصبر صبرا جميلا ٥
فَٱصْبِرْ صَبْرًۭا جَمِيلًا ٥
فَٱصۡبِرۡ
صَبۡرٗا
جَمِيلًا
٥
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
quran-reader:tafsirs
Lessons
Reflections
70:6
انهم يرونه بعيدا ٦
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًۭا ٦
إِنَّهُمۡ
يَرَوۡنَهُۥ
بَعِيدٗا
٦
නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
quran-reader:tafsirs
Lessons
Reflections
70:7
ونراه قريبا ٧
وَنَرَىٰهُ قَرِيبًۭا ٧
وَنَرَىٰهُ
قَرِيبٗا
٧
එහෙත් අපි එය සමීපයෙන් දකිමු.
quran-reader:tafsirs
Lessons
Reflections
70:8
يوم تكون السماء كالمهل ٨
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ ٨
يَوۡمَ
تَكُونُ
ٱلسَّمَآءُ
كَٱلۡمُهۡلِ
٨
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
70:9
وتكون الجبال كالعهن ٩
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٩
وَتَكُونُ
ٱلۡجِبَالُ
كَٱلۡعِهۡنِ
٩
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
70:10
ولا يسال حميم حميما ١٠
وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًۭا ١٠
وَلَا
يَسۡـَٔلُ
حَمِيمٌ
حَمِيمٗا
١٠
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්රශ්න නො කරයි.
quran-reader:tafsirs
Lessons
Reflections
70:1
سال سايل بعذاب واقع ١
سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ ١
سَأَلَ
سَآئِلُۢ
بِعَذَابٖ
وَاقِعٖ
١
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections