Sign in
Sign in
Sign in
Select Language

89. Surah Al-Fajr, Sinhala Translation

The Dawn

Read the complete Surah Al-Fajr with its Sinhala translation by Translation Pioneers Center.

Info
In the Name of Allah—the Most Compassionate, Most Merciful
89:1
والفجر ١
وَٱلْفَجْرِ ١
وَٱلۡفَجۡرِ
١
අරුණෝදය මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
89:2
وليال عشر ٢
وَلَيَالٍ عَشْرٍۢ ٢
وَلَيَالٍ
عَشۡرٖ
٢
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
89:3
والشفع والوتر ٣
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ ٣
وَٱلشَّفۡعِ
وَٱلۡوَتۡرِ
٣
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
89:4
والليل اذا يسر ٤
وَٱلَّيْلِ إِذَا يَسْرِ ٤
وَٱلَّيۡلِ
إِذَا
يَسۡرِ
٤
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
Tafsirs
Lessons
Reflections
89:5
هل في ذالك قسم لذي حجر ٥
هَلْ فِى ذَٰلِكَ قَسَمٌۭ لِّذِى حِجْرٍ ٥
هَلۡ
فِي
ذَٰلِكَ
قَسَمٞ
لِّذِي
حِجۡرٍ
٥
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
Tafsirs
Lessons
Reflections
89:6
الم تر كيف فعل ربك بعاد ٦
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ٦
أَلَمۡ
تَرَ
كَيۡفَ
فَعَلَ
رَبُّكَ
بِعَادٍ
٦
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?
Tafsirs
Lessons
Reflections
89:7
ارم ذات العماد ٧
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ ٧
إِرَمَ
ذَاتِ
ٱلۡعِمَادِ
٧
(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
Tafsirs
Lessons
Reflections
89:8
التي لم يخلق مثلها في البلاد ٨
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ ٨
ٱلَّتِي
لَمۡ
يُخۡلَقۡ
مِثۡلُهَا
فِي
ٱلۡبِلَٰدِ
٨
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය.
Tafsirs
Lessons
Reflections
89:9
وثمود الذين جابوا الصخر بالواد ٩
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ ٩
وَثَمُودَ
ٱلَّذِينَ
جَابُواْ
ٱلصَّخۡرَ
بِٱلۡوَادِ
٩
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
Tafsirs
Lessons
Reflections
89:10
وفرعون ذي الاوتاد ١٠
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ ١٠
وَفِرۡعَوۡنَ
ذِي
ٱلۡأَوۡتَادِ
١٠
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)
Tafsirs
Lessons
Reflections
89:11
الذين طغوا في البلاد ١١
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ ١١
ٱلَّذِينَ
طَغَوۡاْ
فِي
ٱلۡبِلَٰدِ
١١
ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
Tafsirs
Lessons
Reflections
89:12
فاكثروا فيها الفساد ١٢
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ ١٢
فَأَكۡثَرُواْ
فِيهَا
ٱلۡفَسَادَ
١٢
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය.
Tafsirs
Lessons
Reflections
89:13
فصب عليهم ربك سوط عذاب ١٣
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ١٣
فَصَبَّ
عَلَيۡهِمۡ
رَبُّكَ
سَوۡطَ
عَذَابٍ
١٣
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය.
Tafsirs
Lessons
Reflections
89:14
ان ربك لبالمرصاد ١٤
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ ١٤
إِنَّ
رَبَّكَ
لَبِٱلۡمِرۡصَادِ
١٤
සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය.
Tafsirs
Lessons
Reflections
89:15
فاما الانسان اذا ما ابتلاه ربه فاكرمه ونعمه فيقول ربي اكرمن ١٥
فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ ١٥
فَأَمَّا
ٱلۡإِنسَٰنُ
إِذَا
مَا
ٱبۡتَلَىٰهُ
رَبُّهُۥ
فَأَكۡرَمَهُۥ
وَنَعَّمَهُۥ
فَيَقُولُ
رَبِّيٓ
أَكۡرَمَنِ
١٥
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
Tafsirs
Lessons
Reflections
89:16
واما اذا ما ابتلاه فقدر عليه رزقه فيقول ربي اهانن ١٦
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ ١٦
وَأَمَّآ
إِذَا
مَا
ٱبۡتَلَىٰهُ
فَقَدَرَ
عَلَيۡهِ
رِزۡقَهُۥ
فَيَقُولُ
رَبِّيٓ
أَهَٰنَنِ
١٦
තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
Tafsirs
Lessons
Reflections
89:17
كلا بل لا تكرمون اليتيم ١٧
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ ١٧
كـَلَّاۖ
بَل
لَّا
تُكۡرِمُونَ
ٱلۡيَتِيمَ
١٧
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
89:18
ولا تحاضون على طعام المسكين ١٨
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ١٨
وَلَا
تَحَٰٓضُّونَ
عَلَىٰ
طَعَامِ
ٱلۡمِسۡكِينِ
١٨
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
89:19
وتاكلون التراث اكلا لما ١٩
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًۭا لَّمًّۭا ١٩
وَتَأۡكُلُونَ
ٱلتُّرَاثَ
أَكۡلٗا
لَّمّٗا
١٩
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
89:20
وتحبون المال حبا جما ٢٠
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّۭا جَمًّۭا ٢٠
وَتُحِبُّونَ
ٱلۡمَالَ
حُبّٗا
جَمّٗا
٢٠
එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය.
Tafsirs
Lessons
Reflections
89:21
كلا اذا دكت الارض دكا دكا ٢١
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّۭا دَكًّۭا ٢١
كـَلَّآۖ
إِذَا
دُكَّتِ
ٱلۡأَرۡضُ
دَكّٗا
دَكّٗا
٢١
එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
Tafsirs
Lessons
Reflections
89:22
وجاء ربك والملك صفا صفا ٢٢
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّۭا صَفًّۭا ٢٢
وَجَآءَ
رَبُّكَ
وَٱلۡمَلَكُ
صَفّٗا
صَفّٗا
٢٢
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය.
Tafsirs
Lessons
Reflections
89:23
وجيء يوميذ بجهنم يوميذ يتذكر الانسان وانى له الذكرى ٢٣
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍۢ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ ٢٣
وَجِاْيٓءَ
يَوۡمَئِذِۭ
بِجَهَنَّمَۚ
يَوۡمَئِذٖ
يَتَذَكَّرُ
ٱلۡإِنسَٰنُ
وَأَنَّىٰ
لَهُ
ٱلذِّكۡرَىٰ
٢٣
තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
Tafsirs
Lessons
Reflections
89:24
يقول يا ليتني قدمت لحياتي ٢٤
يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى ٢٤
يَقُولُ
يَٰلَيۡتَنِي
قَدَّمۡتُ
لِحَيَاتِي
٢٤
“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි.
Tafsirs
Lessons
Reflections
89:25
فيوميذ لا يعذب عذابه احد ٢٥
فَيَوْمَئِذٍۢ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌۭ ٢٥
فَيَوۡمَئِذٖ
لَّا
يُعَذِّبُ
عَذَابَهُۥٓ
أَحَدٞ
٢٥
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි.
Tafsirs
Lessons
Reflections
89:26
ولا يوثق وثاقه احد ٢٦
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌۭ ٢٦
وَلَا
يُوثِقُ
وَثَاقَهُۥٓ
أَحَدٞ
٢٦
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි.
Tafsirs
Lessons
Reflections
89:27
يا ايتها النفس المطمينة ٢٧
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ ٢٧
يَٰٓأَيَّتُهَا
ٱلنَّفۡسُ
ٱلۡمُطۡمَئِنَّةُ
٢٧
“අහෝ සැනසුමට පත් ආත්මය!
Tafsirs
Lessons
Reflections
89:28
ارجعي الى ربك راضية مرضية ٢٨
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةًۭ مَّرْضِيَّةًۭ ٢٨
ٱرۡجِعِيٓ
إِلَىٰ
رَبِّكِ
رَاضِيَةٗ
مَّرۡضِيَّةٗ
٢٨
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
Tafsirs
Lessons
Reflections
89:29
فادخلي في عبادي ٢٩
فَٱدْخُلِى فِى عِبَـٰدِى ٢٩
فَٱدۡخُلِي
فِي
عِبَٰدِي
٢٩
එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
Tafsirs
Lessons
Reflections
89:30
وادخلي جنتي ٣٠
وَٱدْخُلِى جَنَّتِى ٣٠
وَٱدۡخُلِي
جَنَّتِي
٣٠
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
Tafsirs
Lessons
Reflections

End of Chapter

Next Surah: Al-BaladTafsir of Surah Al-Fajr
Read More
90. Al-BaladThe City
Next
88. Al-GhashiyahThe Overwhelming
Previous
ExploreMy Quran

Achieve Your Quran Goals

Track Streaks, Create Custom Goals,
Stay Consistent

Set a Custom Goal
Next Surah: Al-BaladTafsir of Surah Al-Fajr

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran Space
Quran.ai
Quran Audio
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute