Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
85. chapter:full-surah-seo-heading
The Mansions of the Stars
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
85:1
والسماء ذات البروج ١
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ١
وَٱلسَّمَآءِ
ذَاتِ
ٱلۡبُرُوجِ
١
ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
85:2
واليوم الموعود ٢
وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ ٢
وَٱلۡيَوۡمِ
ٱلۡمَوۡعُودِ
٢
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections
85:3
وشاهد ومشهود ٣
وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ ٣
وَشَاهِدٖ
وَمَشۡهُودٖ
٣
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
quran-reader:tafsirs
Lessons
Reflections
85:4
قتل اصحاب الاخدود ٤
قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ ٤
قُتِلَ
أَصۡحَٰبُ
ٱلۡأُخۡدُودِ
٤
අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:5
النار ذات الوقود ٥
ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ ٥
ٱلنَّارِ
ذَاتِ
ٱلۡوَقُودِ
٥
(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
quran-reader:tafsirs
Lessons
Reflections
85:6
اذ هم عليها قعود ٦
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ ٦
إِذۡ
هُمۡ
عَلَيۡهَا
قُعُودٞ
٦
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:7
وهم على ما يفعلون بالمومنين شهود ٧
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ ٧
وَهُمۡ
عَلَىٰ
مَا
يَفۡعَلُونَ
بِٱلۡمُؤۡمِنِينَ
شُهُودٞ
٧
දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:8
وما نقموا منهم الا ان يومنوا بالله العزيز الحميد ٨
وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ٨
وَمَا
نَقَمُواْ
مِنۡهُمۡ
إِلَّآ
أَن
يُؤۡمِنُواْ
بِٱللَّهِ
ٱلۡعَزِيزِ
ٱلۡحَمِيدِ
٨
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ්ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නො ගත්තෝ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:9
الذي له ملك السماوات والارض والله على كل شيء شهيد ٩
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ٩
ٱلَّذِي
لَهُۥ
مُلۡكُ
ٱلسَّمَٰوَٰتِ
وَٱلۡأَرۡضِۚ
وَٱللَّهُ
عَلَىٰ
كُلِّ
شَيۡءٖ
شَهِيدٌ
٩
ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:10
ان الذين فتنوا المومنين والمومنات ثم لم يتوبوا فلهم عذاب جهنم ولهم عذاب الحريق ١٠
إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ ١٠
إِنَّ
ٱلَّذِينَ
فَتَنُواْ
ٱلۡمُؤۡمِنِينَ
وَٱلۡمُؤۡمِنَٰتِ
ثُمَّ
لَمۡ
يَتُوبُواْ
فَلَهُمۡ
عَذَابُ
جَهَنَّمَ
وَلَهُمۡ
عَذَابُ
ٱلۡحَرِيقِ
١٠
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට හිංසා කර, පසුව පශ්චාත්තාප නො වූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
85:11
ان الذين امنوا وعملوا الصالحات لهم جنات تجري من تحتها الانهار ذالك الفوز الكبير ١١
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ ١١
إِنَّ
ٱلَّذِينَ
ءَامَنُواْ
وَعَمِلُواْ
ٱلصَّٰلِحَٰتِ
لَهُمۡ
جَنَّٰتٞ
تَجۡرِي
مِن
تَحۡتِهَا
ٱلۡأَنۡهَٰرُۚ
ذَٰلِكَ
ٱلۡفَوۡزُ
ٱلۡكَبِيرُ
١١
සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:12
ان بطش ربك لشديد ١٢
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ١٢
إِنَّ
بَطۡشَ
رَبِّكَ
لَشَدِيدٌ
١٢
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:13
انه هو يبدي ويعيد ١٣
إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ١٣
إِنَّهُۥ
هُوَ
يُبۡدِئُ
وَيُعِيدُ
١٣
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහු ම ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:14
وهو الغفور الودود ١٤
وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ ١٤
وَهُوَ
ٱلۡغَفُورُ
ٱلۡوَدُودُ
١٤
තවද ඔහු අතික්ෂමාශීලී ය. මහත් දයාලු ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:15
ذو العرش المجيد ١٥
ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ ١٥
ذُو
ٱلۡعَرۡشِ
ٱلۡمَجِيدُ
١٥
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:16
فعال لما يريد ١٦
فَعَّالٌۭ لِّمَا يُرِيدُ ١٦
فَعَّالٞ
لِّمَا
يُرِيدُ
١٦
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:17
هل اتاك حديث الجنود ١٧
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ ١٧
هَلۡ
أَتَىٰكَ
حَدِيثُ
ٱلۡجُنُودِ
١٧
(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
85:18
فرعون وثمود ١٨
فِرْعَوْنَ وَثَمُودَ ١٨
فِرۡعَوۡنَ
وَثَمُودَ
١٨
ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
quran-reader:tafsirs
Lessons
Reflections
85:19
بل الذين كفروا في تكذيب ١٩
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ ١٩
بَلِ
ٱلَّذِينَ
كَفَرُواْ
فِي
تَكۡذِيبٖ
١٩
එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:20
والله من ورايهم محيط ٢٠
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ٢٠
وَٱللَّهُ
مِن
وَرَآئِهِم
مُّحِيطُۢ
٢٠
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
quran-reader:tafsirs
Lessons
Reflections
85:21
بل هو قران مجيد ٢١
بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ ٢١
بَلۡ
هُوَ
قُرۡءَانٞ
مَّجِيدٞ
٢١
එහෙත් එය කීර්තිමත් කුර්ආනය වේ.
quran-reader:tafsirs
Lessons
Reflections
85:22
في لوح محفوظ ٢٢
فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ ٢٢
فِي
لَوۡحٖ
مَّحۡفُوظِۭ
٢٢
ආරක්ෂිත ඵලකයෙහි.
quran-reader:tafsirs
Lessons
Reflections
85:1
والسماء ذات البروج ١
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ١
وَٱلسَّمَآءِ
ذَاتِ
ٱلۡبُرُوجِ
١
ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections