Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
96. chapter:full-surah-seo-heading
The Clot
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
96:1
اقرا باسم ربك الذي خلق ١
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ١
ٱقۡرَأۡ
بِٱسۡمِ
رَبِّكَ
ٱلَّذِي
خَلَقَ
١
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
quran-reader:tafsirs
Lessons
Reflections
96:2
خلق الانسان من علق ٢
خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ ٢
خَلَقَ
ٱلۡإِنسَٰنَ
مِنۡ
عَلَقٍ
٢
ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:3
اقرا وربك الاكرم ٣
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ٣
ٱقۡرَأۡ
وَرَبُّكَ
ٱلۡأَكۡرَمُ
٣
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:4
الذي علم بالقلم ٤
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ٤
ٱلَّذِي
عَلَّمَ
بِٱلۡقَلَمِ
٤
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:5
علم الانسان ما لم يعلم ٥
عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ ٥
عَلَّمَ
ٱلۡإِنسَٰنَ
مَا
لَمۡ
يَعۡلَمۡ
٥
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:6
كلا ان الانسان ليطغى ٦
كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ ٦
كـَلَّآ
إِنَّ
ٱلۡإِنسَٰنَ
لَيَطۡغَىٰٓ
٦
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:7
ان راه استغنى ٧
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ ٧
أَن
رَّءَاهُ
ٱسۡتَغۡنَىٰٓ
٧
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:8
ان الى ربك الرجعى ٨
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ ٨
إِنَّ
إِلَىٰ
رَبِّكَ
ٱلرُّجۡعَىٰٓ
٨
නියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය.
quran-reader:tafsirs
Lessons
Reflections
96:9
ارايت الذي ينهى ٩
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ ٩
أَرَءَيۡتَ
ٱلَّذِي
يَنۡهَىٰ
٩
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
quran-reader:tafsirs
Lessons
Reflections
96:10
عبدا اذا صلى ١٠
عَبْدًا إِذَا صَلَّىٰٓ ١٠
عَبۡدًا
إِذَا
صَلَّىٰٓ
١٠
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)
quran-reader:tafsirs
Lessons
Reflections
96:11
ارايت ان كان على الهدى ١١
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ ١١
أَرَءَيۡتَ
إِن
كَانَ
عَلَى
ٱلۡهُدَىٰٓ
١١
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?
quran-reader:tafsirs
Lessons
Reflections
96:12
او امر بالتقوى ١٢
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ ١٢
أَوۡ
أَمَرَ
بِٱلتَّقۡوَىٰٓ
١٢
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)
quran-reader:tafsirs
Lessons
Reflections
96:1
اقرا باسم ربك الذي خلق ١
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ١
ٱقۡرَأۡ
بِٱسۡمِ
رَبِّكَ
ٱلَّذِي
خَلَقَ
١
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
quran-reader:tafsirs
Lessons
Reflections