Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
93. chapter:full-surah-seo-heading
The Morning Hours
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
93:1
والضحى ١
وَٱلضُّحَىٰ ١
وَٱلضُّحَىٰ
١
පෙරවරු ව මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
93:2
والليل اذا سجى ٢
وَٱلَّيْلِ إِذَا سَجَىٰ ٢
وَٱلَّيۡلِ
إِذَا
سَجَىٰ
٢
තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections
93:3
ما ودعك ربك وما قلى ٣
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ٣
مَا
وَدَّعَكَ
رَبُّكَ
وَمَا
قَلَىٰ
٣
නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත.
quran-reader:tafsirs
Lessons
Reflections
93:4
وللاخرة خير لك من الاولى ٤
وَلَلْـَٔاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ ٤
وَلَلۡأٓخِرَةُ
خَيۡرٞ
لَّكَ
مِنَ
ٱلۡأُولَىٰ
٤
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
quran-reader:tafsirs
Lessons
Reflections
93:5
ولسوف يعطيك ربك فترضى ٥
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ ٥
وَلَسَوۡفَ
يُعۡطِيكَ
رَبُّكَ
فَتَرۡضَىٰٓ
٥
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
93:6
الم يجدك يتيما فاوى ٦
أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ ٦
أَلَمۡ
يَجِدۡكَ
يَتِيمٗا
فَـَٔاوَىٰ
٦
ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
93:7
ووجدك ضالا فهدى ٧
وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ ٧
وَوَجَدَكَ
ضَآلّٗا
فَهَدَىٰ
٧
තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
93:8
ووجدك عايلا فاغنى ٨
وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ ٨
وَوَجَدَكَ
عَآئِلٗا
فَأَغۡنَىٰ
٨
තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
93:9
فاما اليتيم فلا تقهر ٩
فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ ٩
فَأَمَّا
ٱلۡيَتِيمَ
فَلَا
تَقۡهَرۡ
٩
එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු.
quran-reader:tafsirs
Lessons
Reflections
93:10
واما السايل فلا تنهر ١٠
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ ١٠
وَأَمَّا
ٱلسَّآئِلَ
فَلَا
تَنۡهَرۡ
١٠
තවද අයදින්නා ව පලවා නො හරිනු.
quran-reader:tafsirs
Lessons
Reflections
93:11
واما بنعمة ربك فحدث ١١
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ١١
وَأَمَّا
بِنِعۡمَةِ
رَبِّكَ
فَحَدِّثۡ
١١
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
quran-reader:tafsirs
Lessons
Reflections
93:1
والضحى ١
وَٱلضُّحَىٰ ١
وَٱلضُّحَىٰ
١
පෙරවරු ව මත දිවුරමින්,
quran-reader:tafsirs
Lessons
Reflections