Sign in
Sign in
Sign in
Select Language
English
العربية
বাংলা
فارسی
Français
Indonesia
Italiano
Dutch
Português
русский
Shqip
ภาษาไทย
Türkçe
اردو
简体中文
Melayu
Español
Kiswahili
Tiếng Việt
80. chapter:full-surah-seo-heading
He Frowned
chapter:full-surah-seo-visible-intro quran-reader:translation-by Translation Pioneers Center.
Listen
info
Translation
bismillah
80:1
عبس وتولى ١
عَبَسَ وَتَوَلَّىٰٓ ١
عَبَسَ
وَتَوَلَّىٰٓ
١
ඔහු මුහුණ හකුළා හැරුනේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:2
ان جاءه الاعمى ٢
أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ٢
أَن
جَآءَهُ
ٱلۡأَعۡمَىٰ
٢
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:3
وما يدريك لعله يزكى ٣
وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ٣
وَمَا
يُدۡرِيكَ
لَعَلَّهُۥ
يَزَّكَّىٰٓ
٣
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
80:4
او يذكر فتنفعه الذكرى ٤
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ٤
أَوۡ
يَذَّكَّرُ
فَتَنفَعَهُ
ٱلذِّكۡرَىٰٓ
٤
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)
quran-reader:tafsirs
Lessons
Reflections
80:5
اما من استغنى ٥
أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ٥
أَمَّا
مَنِ
ٱسۡتَغۡنَىٰ
٥
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
quran-reader:tafsirs
Lessons
Reflections
80:6
فانت له تصدى ٦
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ٦
فَأَنتَ
لَهُۥ
تَصَدَّىٰ
٦
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:7
وما عليك الا يزكى ٧
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ٧
وَمَا
عَلَيۡكَ
أَلَّا
يَزَّكَّىٰ
٧
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
quran-reader:tafsirs
Lessons
Reflections
80:8
واما من جاءك يسعى ٨
وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ٨
وَأَمَّا
مَن
جَآءَكَ
يَسۡعَىٰ
٨
"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
quran-reader:tafsirs
Lessons
Reflections
80:9
وهو يخشى ٩
وَهُوَ يَخْشَىٰ ٩
وَهُوَ
يَخۡشَىٰ
٩
"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"
quran-reader:tafsirs
Lessons
Reflections
80:10
فانت عنه تلهى ١٠
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ١٠
فَأَنتَ
عَنۡهُ
تَلَهَّىٰ
١٠
නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:11
كلا انها تذكرة ١١
كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ١١
كـَلَّآ
إِنَّهَا
تَذۡكِرَةٞ
١١
එසේ නොව සැබැවින් ම එය උපදෙසකි.
quran-reader:tafsirs
Lessons
Reflections
80:12
فمن شاء ذكره ١٢
فَمَن شَآءَ ذَكَرَهُۥ ١٢
فَمَن
شَآءَ
ذَكَرَهُۥ
١٢
එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
quran-reader:tafsirs
Lessons
Reflections
80:13
في صحف مكرمة ١٣
فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ١٣
فِي
صُحُفٖ
مُّكَرَّمَةٖ
١٣
(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:14
مرفوعة مطهرة ١٤
مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ١٤
مَّرۡفُوعَةٖ
مُّطَهَّرَةِۭ
١٤
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:15
بايدي سفرة ١٥
بِأَيْدِى سَفَرَةٍۢ ١٥
بِأَيۡدِي
سَفَرَةٖ
١٥
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:16
كرام بررة ١٦
كِرَامٍۭ بَرَرَةٍۢ ١٦
كِرَامِۭ
بَرَرَةٖ
١٦
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:17
قتل الانسان ما اكفره ١٧
قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ ١٧
قُتِلَ
ٱلۡإِنسَٰنُ
مَآ
أَكۡفَرَهُۥ
١٧
මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
quran-reader:tafsirs
Lessons
Reflections
80:18
من اي شيء خلقه ١٨
مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ١٨
مِنۡ
أَيِّ
شَيۡءٍ
خَلَقَهُۥ
١٨
කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?
quran-reader:tafsirs
Lessons
Reflections
80:19
من نطفة خلقه فقدره ١٩
مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ١٩
مِن
نُّطۡفَةٍ
خَلَقَهُۥ
فَقَدَّرَهُۥ
١٩
ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:20
ثم السبيل يسره ٢٠
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ٢٠
ثُمَّ
ٱلسَّبِيلَ
يَسَّرَهُۥ
٢٠
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:21
ثم اماته فاقبره ٢١
ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ٢١
ثُمَّ
أَمَاتَهُۥ
فَأَقۡبَرَهُۥ
٢١
පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:22
ثم اذا شاء انشره ٢٢
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ٢٢
ثُمَّ
إِذَا
شَآءَ
أَنشَرَهُۥ
٢٢
පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:23
كلا لما يقض ما امره ٢٣
كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ٢٣
كـَلَّا
لَمَّا
يَقۡضِ
مَآ
أَمَرَهُۥ
٢٣
එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections
80:24
فلينظر الانسان الى طعامه ٢٤
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ٢٤
فَلۡيَنظُرِ
ٱلۡإِنسَٰنُ
إِلَىٰ
طَعَامِهِۦٓ
٢٤
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
quran-reader:tafsirs
Lessons
Reflections
80:25
انا صببنا الماء صبا ٢٥
اَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ٢٥
أَنَّا
صَبَبۡنَا
ٱلۡمَآءَ
صَبّٗا
٢٥
සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
80:26
ثم شققنا الارض شقا ٢٦
ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ٢٦
ثُمَّ
شَقَقۡنَا
ٱلۡأَرۡضَ
شَقّٗا
٢٦
පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
80:27
فانبتنا فيها حبا ٢٧
فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ٢٧
فَأَنۢبَتۡنَا
فِيهَا
حَبّٗا
٢٧
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
quran-reader:tafsirs
Lessons
Reflections
80:28
وعنبا وقضبا ٢٨
وَعِنَبًۭا وَقَضْبًۭا ٢٨
وَعِنَبٗا
وَقَضۡبٗا
٢٨
මිදි හා එළවළු ද
quran-reader:tafsirs
Lessons
Reflections
80:29
وزيتونا ونخلا ٢٩
وَزَيْتُونًۭا وَنَخْلًۭا ٢٩
وَزَيۡتُونٗا
وَنَخۡلٗا
٢٩
ඔලිව් හා රටඉඳි ද
quran-reader:tafsirs
Lessons
Reflections
80:30
وحدايق غلبا ٣٠
وَحَدَآئِقَ غُلْبًۭا ٣٠
وَحَدَآئِقَ
غُلۡبٗا
٣٠
ඝණ උයන් ද
quran-reader:tafsirs
Lessons
Reflections
80:31
وفاكهة وابا ٣١
وَفَـٰكِهَةًۭ وَأَبًّۭا ٣١
وَفَٰكِهَةٗ
وَأَبّٗا
٣١
පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:32
متاعا لكم ولانعامكم ٣٢
مَّتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ٣٢
مَّتَٰعٗا
لَّكُمۡ
وَلِأَنۡعَٰمِكُمۡ
٣٢
(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
quran-reader:tafsirs
Lessons
Reflections
80:33
فاذا جاءت الصاخة ٣٣
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ٣٣
فَإِذَا
جَآءَتِ
ٱلصَّآخَّةُ
٣٣
එබැවින් මහා හඬ පැමිණි විට,
quran-reader:tafsirs
Lessons
Reflections
80:34
يوم يفر المرء من اخيه ٣٤
يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ٣٤
يَوۡمَ
يَفِرُّ
ٱلۡمَرۡءُ
مِنۡ
أَخِيهِ
٣٤
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
80:35
وامه وابيه ٣٥
وَأُمِّهِۦ وَأَبِيهِ ٣٥
وَأُمِّهِۦ
وَأَبِيهِ
٣٥
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
quran-reader:tafsirs
Lessons
Reflections
80:36
وصاحبته وبنيه ٣٦
وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ ٣٦
وَصَٰحِبَتِهِۦ
وَبَنِيهِ
٣٦
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:37
لكل امري منهم يوميذ شان يغنيه ٣٧
لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ٣٧
لِكُلِّ
ٱمۡرِيٕٖ
مِّنۡهُمۡ
يَوۡمَئِذٖ
شَأۡنٞ
يُغۡنِيهِ
٣٧
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත.
quran-reader:tafsirs
Lessons
Reflections
80:38
وجوه يوميذ مسفرة ٣٨
وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ٣٨
وُجُوهٞ
يَوۡمَئِذٖ
مُّسۡفِرَةٞ
٣٨
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
80:39
ضاحكة مستبشرة ٣٩
ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ٣٩
ضَاحِكَةٞ
مُّسۡتَبۡشِرَةٞ
٣٩
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
quran-reader:tafsirs
Lessons
Reflections
80:40
ووجوه يوميذ عليها غبرة ٤٠
وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ٤٠
وَوُجُوهٞ
يَوۡمَئِذٍ
عَلَيۡهَا
غَبَرَةٞ
٤٠
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
quran-reader:tafsirs
Lessons
Reflections
80:1
عبس وتولى ١
عَبَسَ وَتَوَلَّىٰٓ ١
عَبَسَ
وَتَوَلَّىٰٓ
١
ඔහු මුහුණ හකුළා හැරුනේ ය.
quran-reader:tafsirs
Lessons
Reflections