Войти
Войти
Войти
Выберите язык

Adh-Dhariyat 51:6 وان الدين لواقع ٦

Страница 520 · Джуз 26

وَإِنَّ
ٱلدِّينَ
لَوَٰقِعٞ
٦
තවද නියත වශයෙන් ම විනිශ්චය සිදු වන්නක්ම ය.
Продолжить чтение

Прочитайте тафсир.

Russian Tafseer Al Saddi

Речь идет об ангелах, которые с позволения Аллаха распределяют Его повеления. Каждый из ангелов исправно выполняет возложенную на него миссию либо на земле, либо на небесах, не превышая данных ему полномочий и не делая упущений.
Речь идет об ангелах, которые с позволения Аллаха распределяют Его повеления. Каждый из ангелов исправно выполняет возложенную на него миссию либо на …
Вид Тафсиры

Читать в контексте

1. දූවිලි විසුරු වන සුළං මත දිවුරමින්; 2. (වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්; 3. පහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්; 4. කටයුතු බෙදා හරින්නන් මත දිවුරමින්; 5. නියත වශයෙන් ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක් ම ය. 6. තවද නියත වශයෙන් ම විනිශ්චය සිදු වන්නක්ම ය. 7. මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්; 8. නියත වශයෙන් ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතර ය. 9. හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති. 10. බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝ ය. 11. ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලී (මරණින් මතු දිනය ගැන) නො සැලකිලිමත් වූවෝ වෙති. 12. විනිශ්චය දිනය කවදා දැ? යි ඔවුහු විමසති. 13. එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති. 14. කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු. 15. නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත්වල ය. 16. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන් ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝ ය. 17. ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ. 18. තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති. 19. තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය. 20. තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත. 21. තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නො බලන්නෙහු ද? 22. තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත. 23. අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන් ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින් ම එය සත්‍යයක් ම ය.

- Ruwwad Center

Продолжить чтение

Заметки и размышления

У вас нет никаких заметок или размышлений по этому стиху.

Notes placeholders

Оставайтесь на связи с Кораном ❤️

Короткие, но содержательные напоминания, чтобы перезагрузиться, поразмышлять и оставаться на связи с Кораном.

Читайте, слушайте, ищите и размышляйте над Кораном

Quran.com — это надёжная платформа, используемая миллионами людей по всему миру для чтения, поиска, прослушивания и размышления над Кораном на разных языках. Она предоставляет переводы, тафсир, декламацию, пословный перевод и инструменты для более глубокого изучения, делая Коран доступным каждому.

Quran.com, как садака джария, стремится помочь людям глубже проникнуть в Коран. При поддержке Quran.Foundation , некоммерческой организации, имеющей статус 501(c)(3), Quran.com продолжает развиваться как бесплатный и ценный ресурс для всех. Альхамдулиллях.

Навигация
Дом
Коран Радио
Чтецы
О нас
Разработчики
Обновления продуктов
Обратная связь
Помощь
Пожертвовать
Наши проекты
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Некоммерческие проекты, принадлежащие, управляемые или спонсируемые Quran.Foundation
Популярные ссылки
Молитвы из Корана
Аят дня из Корана
Ayatul Kursi
Surah Yaseen
Surah Al Mulk
Surah Ar-Rahman
Surah Al Waqi'ah
Surah Al Kahf
Surah Al Muzzammil
Карта сайтаКонфиденциальностьУсловия и положения
© 2026 Quran.com. Все права защищены
Способствовать